I - පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසල
ශිෂ්‍යයාගේ නම *
01.හිස් කොටුවට ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. *
2 points
Captionless Image
02.මුලින් දී ඇති රූපයට ඉතා කිට්ටු සම්බන්ධතාවයක් දක්වන වචනය තෝරන්න. *
2 points
Captionless Image
03.පහත දැක්වෙන කඩදාසි කොටස් කඩ ඉරි දිගේ කැපූ විට නොලැබෙන හැඩයක් වන්නේ, *
2 points
Captionless Image
04.හිස්තැනට සුදුසු රූපය තෝරන්න . *
2 points
Captionless Image
05. සාවද්‍ය (වැරදි) වැකිය තෝරන්න. *
2 points
නිවැරදි පදය තෝරන්න.
06. අලුත් අවුරුද්ද වසරේ ................... ම කාලයයි. *
2 points
07.ප්‍රමාණය වැඩි වන ආකාරය සඳහන් වන පිළිතුර තෝරන්න. *
2 points
08.කොඩි වැලක රතු ,නිල් ,කහ පාට කොඩි අනුපිළිවෙළින් එල්ලා ඇත.කොඩි  වැලේ 31 වන කොඩියේ පාටට දෙපස ඇති කොඩි දෙකේ පාට වන්නේ, *
2 points
09. යම් රහස් භාෂාවකින් EGG යන්න 200 ලෙසද CAT යන්න 345 ලෙසද ELEPHANT යන්න 21268479 ලෙස ද ලියා ඇත්නම් EAGLE යන්න ලිවිය හැක්කේ , *
2 points
10. මම ගයන්ත වෙමි.මගේ  මල්ලි සමන්ත ය.මගේ පියා විජයරත්න ගේ පුතා ය.විජයරත්න නෑදෑ කමට සමන්තගේ කවුරුන්ද ? *
2 points
11. *
2 points
Captionless Image
12. *
2 points
Captionless Image
13. *
2 points
Captionless Image
14. *
2 points
Captionless Image
15. රථ ගාලක නවතා ඇති ත්‍රි රෝද රථ හා දොර දෙකේ බස් රථ වල එකතුව 8 කි. ඒවායෙහි ඇති රෝද ගණනේ එකතුව 39 කි. නවතා ඇති බස් රථ ගණන වන්නේ *
2 points
අංක 16 හා 17 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු යොදාගන්න.
16. බර අඩුම තැනැත්තා කවුද ? *
2 points
Captionless Image
17. එක් එක් අයගේ බර ප්‍රමාණය වැඩි බවේ සිට අඩු බවට පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ, *
2 points
Captionless Image
18. *
2 points
Captionless Image
පහත ප්‍රශ්න වල ඉදිරියෙන් දක්වා ඇති ද්‍රව්‍යයන් වෙනුවට ආදේශ කළ හැකි වඩාත් සුදුසු ද්‍රව්‍ය තෝරන්න.
19.  කනප්පුව - *
2 points
Captionless Image
20. ගඩොල් - *
2 points
Captionless Image
කොටුව තුල ඇති සම්බන්ධය සලකා දී ඇති වචන වලින් කොටුවේ ඇති වචන සමග ගැළපෙන වචනය තෝරන්න
21. *
2 points
Captionless Image
රෙදිපිළි වෙළෙඳසැලක සතියකදී අලෙවි වූ ඇඳුම් වර්ග පිළිබඳ තොරතුරු පහත වෘත්ත ප්‍රස්තාරයෙන් දැක්වේ.අලෙවි වූ මුළු කලිසම් සංඛ්‍යාව 240 නම්,
22.අලෙවි වූ ටී ෂර්ට් සංඛ්‍යාව කීයද? *
2 points
Captionless Image
23.මුළු කමිස සංඛ්‍යාව වන්නේ , *
2 points
Captionless Image
දී ඇති සටහන උපයෝගී කරගෙන 24 හා 25 වලට පිළිතුරු ලියන්න.
24. *
2 points
Captionless Image
25. *
2 points
Captionless Image
26. ගඟට ඉනි කැපීම නොකළ යුත්තේ, *
2 points
27. මෙහි " අඳුරු වලා තර වෙලා " යන්නෙහි අදහස වන්නේ , *
2 points
Captionless Image
28. පහත දී ඇති පදවලින් කියැවෙන්නේ කුමක් පිළිබඳව ද ? සුදට සුදේ පාවෙන්නේ වැස්ස දාට කළු වෙන්නේ, *
2 points
29. පාසල අවසන් වී නිවසට ගිය තාරුක හොඳින් පිපී ඇති   ඇට්ටේරියා මල් දෙස බලා සිටියේය.මෙම ප්‍රකාශය අසත්‍ය වීමට හේතුව වන්නේ, *
2 points
පහත දී ඇති තොරතුරු තුළ සැඟවී ඇති වචනය තෝරන්න.
30. *
2 points
Captionless Image
31. සමන්ගේ  වයසට අවුරුදු 12ක් එකතු කළ විට ,එය මානෙල්ගේ වයසට අවුරුදු තුනකින් අඩුය.මානෙල්ගේ වයස අවුරුදු 30 කි.සමන්ගේ වයස කීයද? *
2 points
32. සරඹ සංදර්ශනයක එක් පේළියක ළමුන් 26 පෙළගැසී සිටින්නේ ගැහැණු  ළමු න් දෙදෙනෙකුට පසුව පිරිමි ළමයෙක් සිටින ආකාරයටය. පේළියේ ඉදිරියෙන්ම සිටින්නේ ගැහැණු ළමුන් ය .එක් පේළියක සිටින පිරිමි ළමුන් ගණන කීයද ? *
2 points
කෙසෙල් ගෙඩි තුනක මිල රුපියල් 60 කි.එම මිලට පේර ගෙඩි හතරක් මිලදී ගත හැක.කෙසෙල් ගෙඩියක හා පේර ගෙඩියක මිලේ  එකතුව  ඇපල් ගෙඩියක මිලට සමානය .ඒ අනුව
33. ඇපල් ගෙඩියක මිල වන්නේ , *
2 points
34.කෙසෙල් ගෙඩියක් පේර ගෙඩියක් හා ඇපල් ගෙඩියක් මිලදී ගැනීමට වැයවන මුදල වන්නේ, *
2 points
පහත විස්තරය අනුව 35 හා 36 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.                                                 5 ශ්‍රේණියේ   සමාන්තර පන්ති තුනක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව මෙසේ ය.                                                                  
35.        5 -A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? *
2 points
Captionless Image
36.පන්ති තුනේම සිටින ශිෂ්‍ය සංඛ්‍යාව කීයද ? *
2 points
Captionless Image
A හා B නගර අතර දුර 12km වේ .කමල් A නගරයේ සිට B නගරය දක්වා පැයට කිලෝමීටර 4 ක වේගයෙන් දුවයි.නිමල් B නගරයේ සිට A නගරය  දක්වා පැයට කිලෝමීටර 2ක් වේගයෙන් දුවයි.
37.නගර දෙක අතර දිවීමට කමල් ට ගතවන කාලය සොයන්න. *
2 points
38.කමල් ට නිමල්ව මුහුණට මුහුණ හමු වන්නේ වෙන්නේ කොපමණ දුරක් ගිය පසු ද ? *
2 points
39.ඉලක්කම් හතරේ සංඛ්‍යාවක් ඇත.එහි තුන්වැනි ඉලක්කම පළමු ඉලක්කම මෙන් තුන් ගුණයකි .දෙවන ඉලක්කම හතරවන  ඉලක්කම මෙන් හතර ගුණයකි .  එම සංඛ්‍යාව තෝරන්න *
2 points
40. පාර දිගේ විදුලි කණු දෙකක් අතර  කොඩි 4 බැගින් එල්ලා තිබුණි.පාරේ විදුලි කණු 10 අතර එල්ලා තිබූ කොඩි ගණන කීයද ?
2 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy