I පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
මුලින් දී ඇති රූපයට ඉතා කිට්ටු සම්බන්ධතාවක් දක්වන වචනය තෝරන්න .
(01) *
2 points
Captionless Image
(02) *
2 points
Captionless Image
මුහුණ බලන කණ්ණාඩියකින්  බැලූවිට නොවෙනස්ව පෙනෙන රූපය තෝරා යටින් ඉරක් අඳින්න.
(03) *
2 points
(04) *
2 points
ඉහත රූපයට ආදේශ කළ හැකි  රූපය තෝරන්න.
(05) *
2 points
Captionless Image
(06)මුලින් දී ඇති වචනය සමඟ සම්බන්ධතාවක් නොපෙන්වන පිළිතුර තෝරන්න.                                   වැව් බැම්ම , ලේවාය , සොරොව්ව *
2 points
පළමු වචන දෙක අතර ඇති සම්බන්ධය සැලකිල්ලට ගෙන තැනට ගැළපෙන වචනය තෝරන්න.
(07)ඇඳුම් : රෙදි  , පාවහන් : ....... *
2 points
පහත සඳහන් සිද්ධි සමඟ වඩාත් හොදින් ගැලපෙන ප්‍රකාශය තෝරන්න.
(08)සිරිපාල මහතාට නොකළ වරදකට රැකියාව අහිමි විය . ඒත් සමගම ගං වතුරට නිවසද යටවිය. *
2 points
(9)සමන් ඊයේ කී දේ අද වෙනස් කර කීම ගුණපාලගේ ස්වභාවයයි.මෙයට අදාළ ප්‍රකාශය වන්නේ, *
2 points
රටාව හඳුනා ගෙන හිස්තැන් පුරවන්න.
(10) *
2 points
Captionless Image
(11) *
2 points
Captionless Image
(12) *
2 points
Captionless Image
(13) *
2 points
Captionless Image
(14) *
2 points
Captionless Image
ගීතය කියවා පිළිතුරු සපයන්න .
(15)එළිය ගන්නේ මොනවායින්ද ? *
2 points
Captionless Image
(16)සිසිල ගන්නේ මොනවායින්ද ? *
2 points
Captionless Image
(17)යහළුවන්ට එන්න කියනුයේ , *
2 points
Captionless Image
හිස් තැනට සුදුසු වචනය තෝරන්න .
(18)ඔහු  .............. වැඩ කළ නිසා .................බවට පත්විය . *
2 points
(19)නිශාරාගේ ................... ඇගේ අම්මාගේ  ................... ය. *
2 points
පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න .
(20)    හි අගය සොයන්න *
2 points
Captionless Image
(21)    හි අගය සොයන්න *
2 points
Captionless Image
(22)    හි අගය සොයන්න *
2 points
Captionless Image
(23)අම්මා , මාලය  , යතුර , ......... *
2 points
වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.
(24) *
2 points
(25) *
2 points
(26)වෛද්‍යවරයා සතියක් තුළ පැය කීයක් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අපේක්ෂා කරයි ද? *
2 points
Captionless Image
(27)දැන්වීම් පුවරුවේ තොරතුරු අනුව නිවැරදි ප්‍රකාශනය වන්නේ , *
2 points
Captionless Image
(28)නාරං සියල්ලම දෙහි වේ.වෙනත් කිසිවක් දෙහි නොවේ.එසේ නම්, *
2 points
(29)මුලින් දී ඇති වචනය වෙනුවට යෙදිය හැකි වචනය දී ඇති වචන තුළින් තෝරන්න .                 කොඩි *
2 points
Captionless Image
(30) 1 සිට 10 තෙක් ඇති සංඛ්‍යා සියල්ලම එකට එකතු කළ විට, *
2 points
(31) සමපාද ත්‍රිකෝණයක පැත්තක දිග 10cm ක් වේ.එහි සෑම  පාදයකම 2cm න් 2cm ට තිත් තබා ඇත.එක් පාදයක තිත් 6ක් පෙනෙයි.එහි ඇති මුළු තිත් ගණන කොපමණද ? *
2 points
(32)භාණ්ඩයක් මිලට ගෙන වෙළෙන්දාට රුපියල් 50ක නෝට්ටුවක් දුන් පසු වෙළෙන්දා තවත් රුපියල් 7ක් ඉල්ලාගෙන රුපියල් 20ක් ඉතිරි ලෙස දුන්නේ ය.භාණ්ඩයේ මිල කීයද ? *
2 points
(33) තලතාට වඩා ගංගා උසය.ගංගාට වඩා නයනා මිටිය.යමුනාට වඩා තලතා උසය .උසින් වැඩිම අය වන්නේ, *
2 points
(34) පැය හතරකට වරක් නාද කරන බස්සකු සිටී.බස්සා අද පස්වරු 6ට පළමුවරට නාද කළේ නම් හෙට පෙරවරු 7 වන විට නාද කරන වාර ගණන වන්නේ, *
2 points
(35)පොතක පිටු 40ක් ඇත.එහි මුලින් පිටු 6ක් ද අගින් පිටු 4ක් ද  කඩා ඇත්නම් එහි ඇති ඉතුරු පිටු ගණන වන්නේ , *
2 points
(36) වැරදි ප්‍රකාශය තෝරන්න *
2 points
(37) අශ්වයන් පිරිසකගේ මුළු කකුල් හා කන් වල එකතුව 198 කි. අශ්වයින් පිරිසගේ මුළු කකුල් ගණන කීයද? *
2 points
A=5, B=6, C=7 , D=8 ලෙස යොදාගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.                
(38)       A+D = ................ හි පිළිතුර වන්නේ *
2 points
39. පහත සඳහන් වර්ෂ වලින් අධික අවුරුද්දක් නොවන්නේ *
2 points
(40) රේල්පීලි 8ක දිග 40 m වෙයි . ඒවා එකට සම්බන්ධ කර ඇති ස්ථාන ගණන කීයද ? *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy