II පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
01)මෙම ගීත කොටස ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.                            
මෙම ගීත කොටසේ සංවාදය ඇති වෙන්නේ කවුරුන් අතරද ? *
1 point
Captionless Image
සමන් මලක් වී පිපෙන්නට ආසා කරන්නේ කවුද? *
1 point
Captionless Image
දීර්ඝ ඉස්පිල්ල යෙදුණු වචනයක්  කවියෙන් තෝරන්න . *
1 point
Captionless Image
' පරවෙනවා ' යන්නට විරුද්ධ පදය ලියන්න. *
1 point
Captionless Image
පරවී හැළුණත් සුවඳ ඉතිරිවන්නේ කුමක්ද ? *
1 point
Captionless Image
මිදුල සුවඳ වීමට හේතුව කුමක්ද? *
1 point
Captionless Image
 02)පහත සඳහන් වාක්‍ය වල හිස්තැනට අදාළ අදාළ නිවැරදි වචනය තෝරන්න
අපි අසරණයන්ට ..................... කරමු. *
1 point
අවුරුද්දට ............................. මිලට ගැනීමට අම්මා පොළට ගියා ය. *
1 point
03) ප්‍රාණවාචී බහුවචන පුරුෂ ලිංග නාම පදය තෝරන්න. *
1 point
04)  නිවැදි අර්ථවත් වාක්‍යය තෝරන්න. *
1 point
05)ගැලපෙන විරාම ලකුණු යොදන්න . *
1 point
පහත සඳහන් ඉඟි වැකියේ තේරුම ලියන්න.                           මොර සූරන වැස්ස   *
1 point
(06)පහත සඳහන් වාක්‍ය වල උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි නම් "නිවරදිය" යනුවෙන්ද වැරදි නම් "වැරදිය" තෝරන්න.
ගුරුතුමිය පංතියට පැමිණියේය. *
1 point
උදෑසන මල් පිපී පරිසරයම සුවඳ කරයි . *
1 point
අක්කා ද මම ද පන්සල් ගියෙමි. *
1 point
මුවෝ  දිය කඩිත්තෙන් දිය බොති. *
1 point
පහත සඳහන් අවස්ථා වලට ගැලපෙන සුදුසු ප්‍රස්තා පිරුල තෝරන්න.
07) දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵල නොලැබීම. *
1 point
පහත සඳහන් යුගල පදය සම්පූර්ණ කරන්න .
......................- විරිත් *
1 point
කෙළි - ........................ *
1 point
08) පහත වැකි ලේඛන වහරට හරවා ලියන්න.
මධුරි පින්තූර සහිත පොතක් අතට ගත්තා. *
1 point
පහත ගීතයේ තැනට අදාල පදය සම්පූර්ණ කරන්න.
*
1 point
Captionless Image
09) පොත්ගුල යන අර්ථය දෙන වචනය තෝරන්න. *
1 point
ස්ත්‍රි ලිංගය පදය ලියන්න.
ශිෂ්‍යයා *
1 point
10) පහත යෙදුම පැහැදිලි කරන්න .                                           එක හුස්මට *
1 point
'' පොකුර '' යන පදය බහුවචනය හරවා ලියන්න. *
1 point
11)එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න
*
1 point
Captionless Image
*
1 point
Captionless Image
(12)පහත  එක් එක් වචනෙ අර්ථය සිංහලෙන් ලියන්න
Watterfall *
1 point
Umbrella *
1 point
13)පහත දී ඇති වචන යොදා අර්ථවත් වැකියත් සාදන්න.
Picture / Please / Look / at / the *
1 point
like / I / rice / and / curry *
1 point
පහත දැක්වෙන ඉංග්‍රීසි වැකිවල අර්ථය සිංහල අකුරෙන් ලියන්න .
Look after your self *
1 point
14)පහත සඳහන් දෙමළ වචනයේ සිංහල තේරුම තෝරන්න.    " ආරු මණි" *
1 point
15)" මගෙ රට" ය මාතෘකාව යටතේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයනි වැරදි වචන 5 කට නොඅඩු වගන්ති තුනක් ලියන්න.
16.මෙම ඉලක්කම් භාවිත භාවිතා කරමින් සෑදිය හැකි විශාල ම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව අතර වෙනස සොයන්න. *
2 points
Captionless Image
17)පනස් දහස් එක මෙම අකුරින් ලියා ඇති සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. *
2 points
18)17501 යන සංඛ්‍යාවේ 0 ඉලක්කමෙන් නිරූපිත අගය ලියන්න. *
2 points
19)රූපවාහිනියක මිල රුපියල් 27500 ක් ලෙස මිල සටහන් කර තිබුණි.රූපවාහිනිය සමඟ රුපියල් 18 000.00 වටිනා ගුවන් විදුලිය මිලදී ගත්විට රූපවාහිනියට රුපියල් 1375.00 මිල අඩුකිරීමක් ලැබේ. නිමල් රූපවාහිනිය සමඟ ගුවන් විදුලිය මිලදී ගත්තේ නම් රූපවාහිනියෙ මිල කීයද ? *
2 points
20)එක පොකුරකට මල් 6 බැගින් මල් 849 කින් මල් පොකුරු සාදන ලදී.මල් පොකුරු සෑදීමේදී මල් 3 ක් ඉතිරි වන ලදී. සාදන ලද මුළු malpokuru ගණන කීයද ? *
2 points
21)කඩල  1kg මිල රුපියල් 360.00 කි.කඩල 125g මිල කීයද ? *
2 points
22)වතුර 1000ml අල්ලන කේතලයක් ඇත.200ml අල්ලන ජෝගුවකින් කේතලය 3 වතාවක් පුරවන ලදී .කේතලය පිරවීමට නම් ජෝගුවෙන් තව කී වතාවක් ජලය දැමිය යුතුද ? *
2 points
23) A හා B අතර දුර 18 km කි. C හා D අතර දුර  එමෙන්ම 4 ගුණයෙකි. A හා B අතර දුරත් Cහා D අතර දුරෙහි වෙනස කොපමණද ? *
2 points
24) මෝටර් රථයක් පෙට්‍රල් ලීටරයකින්  15 km ගමන් කරයි.  පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150.00 කි.රුපියල් 1200.00 පෙට්‍රල් වලින් මෙම මෝටර් රථයට කොපමණ දුර ගමන් කළ හැකිද? *
2 points
25) 660 cm දිග ලී පටියක්  ස්ථාන 3 කින් සමාන දිග සහිතව කැපුවහොත් එක් ලී කැබල්ලක දිග කීයද ? *
2 points
26) කොටුව තුල ඇති සංඛ්‍යා වලින් හතරෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව තෝරා ලියන්න. *
2 points
Captionless Image
27. කලණ  සිය  14 වන ජන්ම දිනය සමරන විට තිළිණ කලණට වඩා අවුරුදු තුනකින් බාලය.ඉන් වසර තුනකට පසුව කළණ හා තිළිණගේ වයස පිළිවෙලින් , *
2 points
28. තෙමහල් සංකීර්ණයක පළමු මහලේ සිට දෙවන මහල දක්වා පඩි 40ක්ද දෙවන මහලේ සිට තුන්වන මහල දක්වා පඩි 40ක් ද  ඇති අතර මුළු පඩි ප්‍රමාණයෙන්  1/4ක් නැගීමට විනාඩි දෙකක් ගත වූයේ නම්,පළමු මහලේ සිට දෙවන මහලට නැගීමට ගත වන මුළු කාලය සොයන්න. *
2 points
29. දුලාන් සෑම වසර දෙකකට වරක්ම ඕස්ට්‍රේලියාවට යයි.ඔහු  2010 දී ඕස්ට්‍රේලියාවට ගියේ 10 වන වතාවය.2020 වර්ෂයේදී ඔහු ඕස්ට්‍රේලියාවට යන්නේ කීවෙනි වතාවටද? *
2 points
30.පුස්තකාල රාක්කයක ළමා කතා පොත් 60ක් තිබිණි.නවකතා පොත් එමෙන් 2/4 ක් වූ අතර ,කවි පොත් ළමා කතා පොත් සංඛ්‍යාව මෙන්  1/2 කි .එවිට මුළු  පොත් ප්‍රමාණයෙන් ළමා කතා පොත් ප්‍රමාණය කොපමණද ? *
2 points
31.ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩාවක් නොවන්නේ, *
1 point
32.පහත දැක්වෙන මල් වර්ග අතුරෙන් නිල් පැහැයට හුරු මල් වර්ගය වන්නේ , *
1 point
33. ජාතික කොඩිය  අඩකුඹු කරන අවස්ථාවක් නොවන්නේ , *
1 point
34. ජාතික ගීය අවසානයේ දී අප කළ යුතු වන්නේ , *
1 point
35.රාජ්‍ය ලාංඡනය දැකිය හැකි දෙයක් වන්නේ, *
1 point
36. රාජ්‍ය ලාංඡනයේ ඉරෙන් හා හඳෙන් නිරූපණය වන්නේ , *
1 point
37. ඕස්ට්‍රේලියාවේ ජාතික සත්වයා වන්නේ , *
1 point
38. වේල් පෙරහැර පවත්වනු ලබන්නේ කුමන ආගමිකයන් විසින් ද ? *
1 point
39. ශ්‍රී පාදයට අයත් දෙවියන් වන්නේ , *
1 point
40. බෝවන රෝගයක් පැතිර යාමේදී යාමේදී පළමුවෙන්ම දැනුම් දිය යුත්තේ , *
1 point
41. මල් නොපිපෙන ශාකයක් වන්නේ, *
1 point
42. පත්‍ර වලින් පැල ලබා ගන්නා ශාකයක් වන්නේ, *
1 point
43. දිමියන් ගොටු සාදන්නේ මින් කුමන ශාකයද? *
1 point
44. මල්පැණි බීමට පැමිණෙන සතෙකු නොවන්නේ, *
1 point
45. මල් ආහාරයට ගනු ලබන ශාකයක් වන්නේ, *
1 point
46. පාද නොමැති සතෙකු වන්නේ, *
1 point
47. පියෑඹීමට නොහැකි සත්වයෙකු වන්නේ, *
1 point
48. ඇස්වල රෝග සඳහා ඖෂධයක් ලෙස ගන්නා ශාකයක් වන්නේ, *
1 point
49. බෝග වලට හානි කරන සතුන් කා දමන්නේ , *
1 point
50. සියුම් ශබ්ද ශ්‍රවණය කිරීමේ හැකියාව ඇති සතෙකු වන්නේ, *
1 point
51. සමනලයාගේ බිත්තර වැඩිපුරම දැකිය හැකි පත්‍රය වන්නේ, *
1 point
51. ගෙඹි බිත්තර වල වර්ණය වන්නේ, *
1 point
52. වර්ණ දෙකකින් බිත්තර දැකිය හැකි වන්නේ පහත සඳහන් කුමන සත්වයාගේ ද ? *
1 point
53. සතුන්ගේ පැවැත්මට හානිකර වියහැකි මිනිස් ක්‍රියාකාරකමක් නොවන්නේ, *
1 point
54. මුහුදේ සිට ගොඩබිමට පැමිණ මුහුදු වෙරළේ  බිම බිත්තර දමා වැලි යට සඟවා තබන සත්වයා වන්නේ, *
1 point
55. මී පැණිවල බහා කල් තබා ගත හැකි ආහාර යුගලය වන්නේ, *
1 point
56. මුළුතැන්ගෙයි භාවිතා කරන විශේෂ ඇඳුමක් වන්නේ, *
1 point
57. අනාරක්ෂිත අවස්ථාවක් වන්නේ, *
1 point
58. රතු හැන්දක් මතට ජල බිඳුවක් දැමූ විට  මුලින් ම සිදු වන්නේ, *
1 point
59. හෙපටයිටිස්  රෝගයට කියන තවත් නමක් වන්නේ, *
1 point
60. කාන්දමක් සඳහා ඇදී එන ද්‍රව්‍ය යුගලය වන්නේ, *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy