අ.පො.ස. උසස් පෙළ පන්ති (2020/2022) සඳහා අයදුම් කිරීම (බාහිර සිසුවියන් සඳහා)
ගෝතමී බාලිකා විද්‍යාලය -  කොළඹ 10

සැ.යු.:

01. මෙහි ඔබ සඳහන් කරනු ලබන තොරතුරු (සා.පෙළ ප්‍රතිඵල ද ඇතුළුව) සනාථ කිරීම සඳහා, සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන විට සියලුම ලේඛනවල මුල් පිටපතක් සහ සහතික කරන ලද පිටපතක් බැගින් රැගෙන පැමිණිය යුතුය.

02. මෙහි සෑම කොටසකම අවසානයේ  Next බොත්තම භාවිතා කර ඊළඟ කොටස කරා යොමුවන්න. අවසානයේ අවශ්‍ය නම් තොරතුරු නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව Submit බොත්තම භාවිත කර අප වෙත යොමු කරන්න.
Sign in to Google to save your progress. Learn more
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy