රක්ෂිත කලාප තුල වාසස්ථාන කළමනාකරණය, එහි ප්‍රතිස්ථාපනය සහ පාර්ශකවරුන්ගේ සහභාගීත්වය
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), පරිසර සංවිධාන සම්මේලනය (FEO) සමඟ එක්ව රක්ෂිත කලාප තුළ වාසස්ථාන කළමනාකරණය, එහි ප්‍රතිස්ථාපනය සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය පිළිබඳව ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත සංසදයක් සංවිධානය කරයි. මෙම සැසිය සිංහල භාෂාවෙන් පැවැත්වේ.

දිනය: 08 පෙබරවාරි 2023
වේලාව : ප.ව. 7:00 සිට ප.ව. 8:00 දක්වා
1. ඊමේල් ලිපිනය  *
2. සම්පුර්ණ නම *
3. දුරකථන අංකය *
4. සංවිධානය *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of SLPI. Report Abuse