සිංහල භාෂාව කියවීම - 2019 - 2020
මෙම අයදුම්පත 2020 ජනවාරි මස 21 වැනිදා, අඟහරුවාදා රාත්‍රී 12:00 න් අවසන් වී ඇත.


2019-2020 සිංහල කියවීමේ දක්ෂතා අගැයීම - උපදෙස් මාලාව

අගැයීම් පැවැත්වෙන දින: - 2020 ජනවාරි 24 හා 31 වන දෙදින තුල.
1. දරුවන් සඳහා කියවීමේ පත්‍රිකා හෝ පොත් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී සපයනු ලැබේ. අදාල වසර දක්වා උගත් අකුරු හා පිල්ලම් පමණක් කියවීම සඳහා ඇතුලත් කරනු ඇත.
2. මෙම සඳහා දරුවන් දැනට දහම් පාසලේ ඉගෙනුම ලබන පන්ති මට්ටමින් සහභාගී විය හැක.
3. නිවැරදිව උච්චාරණය, වචන අවබෝධය, නිවැරදි හඩ පාලනය, විරාම ලක්ෂණ යොදා ගැනීම ආදිය ඉතා නිවැරදි විය යුතුය.
4. දක්ෂතම දරුවන් තේරීමේදී, විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.


වැඩි විස්තර සඳහා උදේනි නැන්දා +971 55 672 1883, අනෝජා නැන්දා +971 56 683 2863 හෝ ලසිතා නැන්දා +971 56 388 9126 අමතන්න.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy