පළමු වාරය      4 ශ්‍රේණිය                                                                      මව්බස
Sign in to Google to save your progress. Learn more
නම - *
පාසල - *
1.ඡේදය කියවා පිළිතුරු සපයන්න.
තැන් තැන්වලින් ගලායන ඇළ දොළවල් නිසා වනය පුරා ම ඇත්තේ සිසිලසකි.තිත්ත පැටවු ඇළ දොළවල පීනන ආකාරය ඉතාමත් දැකුම්කලු ය.දිය දහරා ගලා යන හඬ වනයේ ඇති නිහඬ බව බිඳ දමයි.
i. වනය පුරා සිසිලසක් ඇත්තේ *
5 points
ii. ඇළ දොළවල පීනන්නේ කවු ද? *
5 points
 iii. “කැලය” යන්නට මෙහි යෙදී ඇති වචනය කුමක් ද? *
5 points
iv.මෙහි ඇති ක්‍රියා පදයක් වන්නේ *
5 points
v.ඡේදයේ ඇති  දික් ඉස්පිල්ල යෙදුණු වචනය වන්නේ *
5 points
2.“ඕ”ශබ්දය යෙදුණු වචනය වන්නේ *
5 points
3. ප්‍රාර්ථනයක් හැඟවීමේ දී යොදන්නේ *
5 points
4.නිවැරදි අක්ෂර වින්‍යාසය යෙදුණු වචනය වන්නේ *
5 points
5.“ඓ” ශබ්දය යෙදුණු වචනය වන්නේ *
5 points
6. “රූකඩ”යන වචනයට යෙදී ඇති පිල්ලම වන්නේ *
5 points
7.පෙළ පොත ඇසුරින් හරි වැරදි ලකුණු කරන්න.
i. පවනි යාළුවොත් සමඟ  “අකුරුත් එක්ක සෙල්ලම” කළා ය.     *
5 points
ii. සිබිල් නැන්දාගේ සිහිනවල සිටි වීරවරිය වූයේ ආච්චී ය. *
5 points
iii. ඇඳේ වැටී,  පුටුවේ ඇදී,පොළොවේ වැතිරී යනු කවියේ සඳහන් පොත් කියවන ඉරියවු තුනකි. *
5 points
iv. “ටින් ටින්ගේ වීර ක්‍රියා” ජනප්‍රිය නාට්‍ය වේ. *
5 points
v. බටකොළ ආච්චි,බූ බබා ආදි චරිත අපට හඳුන්වා දුන්නේ ඇස්.මහින්ද  හිමියන් ය. *
5 points
vi. ඈත අතීතයේ යොසාකු කියලා තරුණ ගොවියෙකු සිටියා. *
5 points
vii.වලාකුළටයි,මකුළුවාටයි ජපානයේ කියන්නේ“කුමෝ” කියලා. *
5 points
8.ප්‍රාණවාචී ඒකවචන නාම පදයකි. *
5 points
9. අප්‍රාණවාචී බහුවචන නාම පද පමණක් ඇත්තේ *
5 points
10.“රෑට රූකඩ නටවයි”.මෙහි ඇති පිල්ලම් පිළිවෙළින් *
5 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy