ශ්‍රී ලංකාවේ ලෝක අභ්‍යවකාශ සතිය - 2021 : සමීක්‍ෂණය
ලෝක අභ්‍යවකාශ සතිය - 2021 යනු ලොව පුරා වෙසෙන සෑම වයස් කාණ්ඩයක ම සහ රටක ම සහභාගීවන්නන්ගේ එකමුතුවෙන්, දැනුවත් භාවය සහ දැනුම ඉහළ නංවා ගැනීම සඳහා වූ අවස්ථා රාශියක් විවර කරමින්, සෑම මනසක ම ඇඳි සිහින ගමනාන්තයන් සඳහා අභිප්‍රේරණාත්මක ආලෝකයක් දල්වන ඉසව්වකි.
 
එකී චින්තනයන් සමඟ අභ්‍යවකාශ ගවේෂණය සහ සංවර්ධනය සඳහා වන ශිෂ්‍යයින්ගේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිච්ඡේදය (SEDS UOC) විසින්, SEDS Sri Lanka සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකාවේ ලෝක අභ්‍යවකාශ සතිය - 2021 යටතේ සංවිධානය කරන වැඩසටහන් මාලාවක්, මෙම සතිය තුළ දියත් කෙරේ.

අභ්‍යවකාශ ගවේෂණය හා සංවර්ධනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් කෙරෙහි ශ්‍රී ලාංකේය ප්‍රජාව දක්වන ආකල්ප විශ්ලේෂණය කිරීම අරමුණු කර ගත් සමීක්ෂණයක් දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කිරීම එවැනි එක් වැඩසටහනකි. මෙම සමීක්‍ෂණයට සහභාගි වීම සහ ජාතියේ අභ්‍යවකාශ අධ්‍යාපනය සහ ක්‍රියාකාරකම්වල දියුණුව සඳහා උපකාර කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු!
Sign in to Google to save your progress. Learn more
මෙම සමීක්‍ෂණයට සහභාගි වීමට ඔබ එකඟ ද? *
මෙම සමීක්‍ෂණයට ඔබේ සහභාගිත්වය ස්වේච්ඡාවෙන් සිදු වේ. ඕනෑම මොහොතක සමීක්‍ෂණයට සහභාගී වීමට හෝ සමීක්‍ෂණයෙන් ඉවත් වීමට ඔබට කිසිදු ගැටලුවක් නොමැත. කිසියම් හේතුවක් නිසා පිළිතුරු දීමට අකැමති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට ඔබට නිදහස පවතියි.
ඔබේ ජාතිකත්වය කුමක්ද? *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy