8 ශ්‍රේණිය බුද්ධ ධර්මය
1 වාරය සදහා සුදුසු බහුවරණ ප්‍රශ්න පත්‍රයකි.   නිවැරදි පිළිතුර තෝරන්න.
Sign in to Google to save your progress. Learn more
ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙහි ආගමික අංශයේ ඉදිරිපත් කිරීමකි. මෙය 8 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂය හදාරණ දිවයිනේ සියලු ම සිසු දරු දැරියන්ගේ භාවිතය සදහා සකස් කරන ලද්දකි.
නම *
පාසල *
01.බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුලට අයත් නොවන්නේ,
1 point
Clear selection
02.ඉඳ ඉඳ එක    වෙහෙර - විඳ විඳ දහම් මනහර                       මෙම පද්‍ය අඩංගු වන ග්‍රන්ථය වන්නේ,
1 point
Clear selection
03.දෙව්දත් තෙරුන් බුදුන් මැරවීමට යෙදූ උපායක් නොවන්නේ,
1 point
Clear selection
04.බුදු සසුනේ සිව්වනක් පිරිසට අයත් නොවන්නකි,
1 point
Clear selection
05.කාන්තාවන්ට පැවිද්ද ලබා දීම සදහා ඉදිරිපත් කළ ගරු ධර්ම ගණන,
1 point
Clear selection
06.“රජෝ හරණං - රජෝ හරණං“ යනුවෙන් රෙදිකඩක් පිරිමදිමින් රහත් භාවයට පත් වූයේ,
1 point
Clear selection
07. නන්ද කුමාරයා ආවාහ වීමට සිටියේ,
1 point
Clear selection
08. බුදුන් වහන්සේ කනට සුව එළවන කතාබහ ඇත්තෙකි.බුදුන් වහන්සේ පිළිබද මෙසේ ප්‍රකාශ කළේ,
1 point
Clear selection
09. “බොරු කීම කැතමය - ගැරඬි කුණටත් නොසමය“ යන පද්‍ය අඩංගු ග්‍රන්ථය වන්නේ,
1 point
Clear selection
10. බුදු රජාණන් වහන්සේ අවසන් වරට ධර්මය දේශනා කළේ,
1 point
Clear selection
11. භික්ෂූන් වහන්සේලාට අතිරේක ගෘහපති චීවරය පිළි ගැනීමට අවසර ලබා දුන්නේ ............... ඉල්ලීම මතය.
1 point
Clear selection
12. බුදු දහමට අනුව සාමාන්‍ය පුද්ගලයන්ට ඇති කර ගත හැක්කේ,
1 point
Clear selection
13. තෙරුවන් ගුණ සහිත ගාථා පාඨයන්හි අඩංගු ගුණ සම්බන්ධ ප්‍රකාශ හතරක් පහත දැක් වේ. නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1 point
Clear selection
14. තමාට මෙළොවදී ම දැන , දැක ගත හැකි බැවින් ධර්මය ,
1 point
Clear selection
15. අත්පොත් තැබීම යනුවෙන් පැරණි සම්ප්‍රදායේ හැදින්වූයේ,
1 point
Clear selection
16. රාජ ගහ සකස් කරන  චාරිත්‍රය වන්නේ,
1 point
Clear selection
17. බුදු ගුණ භාවනාවේ ආනිසංසයක් නොවේ,
1 point
Clear selection
18. බුදු රජාණන් වහන්සේ සුන්දර නිවන් මඟ ගමන් කර සුන්දර නිවනට වැඩම කළ නිසා,
1 point
Clear selection
19. රජගහ නුවර වාර්ෂිකව පැවැත්වෙන ගිරග්ග සමජ්ජ මහා සැණකෙළිය නැරඹීමෙන් පසු විමුක්තිය සෙවීමට යොමු වූයේ,
1 point
Clear selection
20. යේ ධම්මා හේතුප්පභවා .......... යන ගාථාව ශ්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලයට පත් වූයේ,
1 point
Clear selection
21. සැරියුත් තෙරණුවන් රහත් ඵලයට පත් වූයේ ............. ඇසීමෙනි.
1 point
Clear selection
22. සැරියුත් මුගලන් දෙනමට අගසවු තනතුරු ලබා දුන්නේ ............ පොහොය දිනකදී ය.
1 point
Clear selection
23. ධම්ම පදය අයත් වන්නේ,
1 point
Clear selection
24. ධම්ම පදයෙහි අඩංගු ගාථා සංඛ්‍යාව වන්නේ,
1 point
Clear selection
25. “නොපමාව වසමි. සුදුසු වේලෙහි අමදිමි.“ යනුවෙන් පැවසූයේ,
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy