2021.06.21                                                            
         ශිෂ්‍යත්ව සාධන මට්ටම් ඉහළ නැංවීමේ මාර්ගගත ඇගයීම් පරීක්ෂණය-2
                                           මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය
                                                               
                                                                ii-පත්‍රය

කාලය පැය 1 මිනිත්තු 30
 
(මෙය විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියක් නොවන අතර ශිෂ්‍ය සාධන මට්ටම තහවුරු කර ගැනීමේ පරික්ෂණයකි)
Sign in to Google to save your progress. Learn more
නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පහත ටයිප් කරන්න) *
කොට්ඨාසය *
පාසල (පහත ඊ හිස මගින් තෝරන්න) *
01.
1 point
Captionless Image
Clear selection
02.
1 point
Captionless Image
Clear selection
03.
1 point
Captionless Image
Clear selection
04.
1 point
Captionless Image
Clear selection
05.
1 point
Captionless Image
Clear selection
06.
1 point
Captionless Image
Clear selection
07.
1 point
Captionless Image
Clear selection
08. පහත සඳහන් ප්‍රස්තාව පිරුළු සම්පූර්ණ කරන්න. රයිගමයයි .........................වගේ
1 point
Clear selection
09. පහත සඳහන් ප්‍රස්තාව පිරුළු සම්පූර්ණ කරන්න. නරියා මිදි ............................වගේ
1 point
Clear selection
10. ඉතාම සුළු ප්‍රමාණයක් හෝ හැඟවීමට කියයි.
1 point
Clear selection
11. දැඩි සේ බියට පත් වූ මොහොතක දී කියයි.
1 point
Clear selection
12. පහත කවිය සම්පූර්ණ කිරීමට සුදුසු පිළිතුර තෝරන්න.
1 point
Captionless Image
Clear selection
13. පහත දක්වා ඇත්තේ දරුවෙක් තමාගේ වාසගම සහිත සම්පූර්ණ නම ලියා ඇති ආකාරයයි. එහි නිවැරදි පිළිතුර තෝරන්න.
1 point
Clear selection
14. පහත වචනයේ නිවැරදි අර්ථය තෝරන්න.......... අබිමුවට
1 point
Clear selection
15. පහත වචනයේ නිවැරදි අර්ථය තෝරන්න........ දෛනික
1 point
Clear selection
16. පහත වචනයේ නිවැරදි අර්ථය තෝරන්න...... ස්වේච්ඡාවෙන්
1 point
Clear selection
17. නිවැරදි විරාම ලකුණු සහිතව ලියා ඇති වැකිය තෝරන්න.
1 point
Clear selection
18. නිවැරදි ව්‍යාකරණානුකූලව ලියා ඇති වාක්‍ය තෝරන්න.
1 point
Clear selection
19. නිවැරදි ව්‍යාකරණානුකූලව ලියා ඇති වාක්‍ය තෝරන්න.
1 point
Clear selection
20. පහත පද අතරින් නොගැළපෙන පදය තෝරන්න. ( ගොවියන් , මිනිසෙකු , සිංහයෙක් , මිතුරන් )
1 point
Clear selection
21. පහත වාක්‍ය අතීත කාල ක්‍රියා පද යොදා සම්පූර්ණ කරන්න. (නංගී මල්ලී සමඟ සෙල්ලම් ගෙයක් ...........................)
1 point
Clear selection
22. පහත වාක්‍ය අතීත කාල ක්‍රියා පද යොදා සම්පූර්ණ කරන්න. (අම්මා සහ මම මිදුල පිරිසිදු ......................)
1 point
Clear selection
23. දැනටමත් උග්‍රවී ඇති ප්‍රශ්නයක් තව තවත් උග්‍ර කිරීම වෙනුවෙන් යෙදිය හැකි පිරුළ වන්නේ,
1 point
Clear selection
24. උඩරට පළාත්වල දොළහ දානවා යනුවෙන් හඳුන්වන්නේ,
1 point
Clear selection
25. සතය යනු,
1 point
Clear selection
26. හිස්තැනට ගැළපෙන පදය තෝරන්න.                            ඔල්සන් ස්කැන්ඩිනේවියානු ජාතිකයෙකි ........................අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරයි
1 point
Clear selection
27. හිස්තැනට ගැළපෙන පදය තෝරන්න .                                                                                                                        අභ්‍යවකාශ මධ්‍යස්ථානයක පක්ෂියෙකු සිටිය හැකි ය................ අමතර වියදමක් නැතිව ආරක්ෂාව සයනු ඇත.
1 point
Clear selection
28. පැන්සල යන වචනය සඳහා යෙදෙන නිවැරදි ඉංග්‍රීසි වචනය වනුයේ,
1 point
Clear selection
29. නිවස සඳහා යෙදෙන නිවැරදි ඉංග්‍රීසි වචනය වනුයේ,
1 point
Clear selection
30. Where do you live ? යන ඉංග්‍රීසි වැකිය සඳහා ලබා දිය හැකි පිළිතුර වන්නේ,
1 point
Clear selection
31. ඔයාට වතුර ඕනෑ ද ? යන වැකිය දෙමළ භාෂාවෙන් කියන ආකාරය දැක්වෙන්නේ,
1 point
Clear selection
32. යහළුවා යන වචනය දෙමළ භාෂාවෙන් කියන ආකාරය දැක්වෙන්නේ,
1 point
Clear selection
33. කළුවුංගළ්  යන දෙමළ වචනයේ සිංහල අර්ථය වනුයේ,
1 point
Clear selection
34. නීංගළ් යන දෙමළ වචනයේ සිංහල අර්ථය වනුයේ,
1 point
Clear selection
35.(1 )                                                                                                                                                                                                          මගේ රට යන මාතෘකාව යටතේ ලිවීමට වඩාත් සුදුසු වැකිය තෝරන්න.
2 points
Clear selection
35 (2)                                                                                                                                                                                   මගේ රට යන මාතෘකාව යටතේ ලිවීමට වඩාත් සුදුසු වැකිය තෝරන්න.
2 points
Clear selection
35 (3)                                                                                                                                                                                මගේ රට යන මාතෘකාව යටතේ ලිවීමට වඩාත් සුදුසු වැකිය තෝරන්න.
2 points
Clear selection
36. සබන් කැට 804 ක් පෙට්ටියකට හතර බැගින් පෙට්ටි කීයකට ඇසිරිය හැකි ද ?
2 points
Clear selection
37. චිතිර කඩයට ගොස් පොතක් මිලදී ගෙන රුපියල් පනහක මුදලක්  දුන් විට මුදලාලි චිතිරගෙන් තව රුපියල් දෙකක් ඉල්ලා ගෙන රුපියල් පහක් ඉතුරු වශයෙන් දුණි.පොතේ මිල කීය ද ?
2 points
Clear selection
38. පිට්ටනිය වටේ දිග මීටර් 750 කි. ළමයෙක් පිට්ටනිය වටේ රවුම් තුනයි බාගයක් දි වූ පසු ඔහු ගමන් කර ඇති මුළු දුර කොපමණ ද  ?
2 points
Clear selection
39. එක තට්ටුවක පොත් 409 අසුරා ඇත. එවැනි තට්ටු නමයක අසුරා ඇති පොත් ප්‍රමාණය කොපමණ ද ?
2 points
Clear selection
40. කිරි ලීටර් එකකට ජලය මිලිලීටර 275 ක් එක් කරයි නම් කිරි ලීටර් අටකට එකතු කරන ජල ප්‍රමාණය කොපමණ ද ?
2 points
Clear selection
41. විදූෂ පස්වරු එකයි තිහට පාසලෙන් පිටත් ව මිනිත්තු 45 කට පසුව නිවසට පැමිණියේ ය.ඔහු නිවසට පැමිණි වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් දක්වන්න.
2 points
Clear selection
42. විදුනි ළඟ තිබූ වෙරලු ගෙඩිවලින් තුනෙන් දෙකක් නංගිට දුන්නා ය .නංගිට ලැබුණු වෙරලු ගෙඩි ප්‍රමාණය දහඅටක් නම් විදුනි ළඟ තිබූ වෙරළු ගෙඩි ප්‍රමාණය වනුයේ,
2 points
Clear selection
43. මෙම සංඛ්‍යා කුඩාම සංඛ්‍යාවේ සිටි විශාලම සංඛ්‍යාව තෙක් පටිපාටිගත කරන්න.                        1118 , 108 , 1108 , 1008
2 points
Clear selection
44. ගවුමක් හැඩ කිරීමට රේන්ද මීටර් 1සෙන්ටි මීටර්  5 ක් ද හැට්ටයක් හැඩ කිරීමට  රේන්ද සෙන්ටිමීටර 85 ක් ද අවශ්‍ය වේ නම් ඇඳුම් දෙකට ම භාවිත කළ රේන්ද ප්‍රමාණය කොපමණ ද ?
2 points
Clear selection
45. පහත වගුවේ දැක්වෙන්නේ දින හතරක් තුළ වෙළඳසැලක විකුණලද පෑන් සංඛ්‍යාව ගැන තොරතුරු ය ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු  සපයන්න.                                                      පළමු සහ දෙවන යන දින දෙකෙහි අලෙවි කරන ලද පෑන් ගණන හතර වන දිනයේ අලෙවි කරන ලද පෑන් ගණනට වඩා කොපමණ වැඩි ද ?
2 points
Captionless Image
Clear selection
46. බොත්තම් 729  ක් ගෙන එක් ඇඳුමකට 5 බැගින් බොත්තම් අල්ලන ලදී.තවත් ඇඳුමකට බොත්තම් පහක් ඇල්ලීමට ඉතුරු බොත්තම් ප්‍රමාණයට තව බොත්තම් කීයක් අවශ්‍ය වේ ද ?
2 points
Clear selection
47. කම්කරුවෝ දෙදෙනෙක් එක් ව ඇළ මාර්ගයක් දෙපස සිට සකස් කිරීම ආරම්භ කළෝ ය. පළමු කම්කරුවා මීටර 275 ක් ද දෙවන කම්කරුවා මීටර 810 ක් ද සකස් කළ පසු තවත් මීටර 975 සකස් කිරීමට ඉතුරු විය. ඔවුන්ට සකස් කිරීමට තිබූ ඇළ මාර්ගයේ මුළු දිග කොපමණ ද ?
2 points
Clear selection
48. ඉඩමක් වටා කම්බි පොටවල් පහක් ගැසීම සඳහා ගෙන ආ කම්බි ප්‍රමාණයෙන් මීටර දහයක් ඉතුරු විය. ඉඩම වටේ දිග මීටර හතළිස් හයක් නම් ගෙන ආ කම්බි ප්‍රමාණයේ දිග කොපමණ ද ?
2 points
Clear selection
49. කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 106.50 බැගින් වන  මුං ඇට  500 g ක් ද කිලෝග්‍රෑම් එකක් රුපියල් 106.00 ක් වන සීනි 750 g ක් ද සසෙන්යා මිලදී ගත්තා ය. ඇය මිලදී ගත් භාණ්ඩ සඳහා ගෙවිය යුතු මුදල වන්නේ,
2 points
Clear selection
50. සති දහසයක ඇති දින ගණන වන්නේ,
2 points
Clear selection
51. අතීතයේ පණිවිඩ හුවමාරු කර ගත් ක්‍රමයකි.
1 point
Clear selection
52. ගෙබිම මැටි ඇතිරීමේ දී මැටි සමඟ එකට අනා ගත් දෙයක් වන්නේ,
1 point
Clear selection
53. සාමූහිකව වැඩ කිරීමෙන් ඇති නොවන්නේ,
1 point
Clear selection
54. කාන්දමකට ඇදී එන දෙයකි.
1 point
Clear selection
55. ඇස් ආවරණය භාවිත කරන්නේ,
1 point
Clear selection
56. ශ්‍රී ලංකාවේ පිහිටි වරායක් සහිත නගරයකි.
1 point
Clear selection
57. බඩේ අමාරුව වැලඳුණු රෝගියෙකුට දෙන අත් බෙහෙතකි.
1 point
Clear selection
58. සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටීම අනුව පෘථිවිය පිහිටා ඇත්තේ,
1 point
Clear selection
59. කොම්පෝස්ට් පොහොර සකස් කර ගැනීමට නුසුදුසු ද්‍රව්‍යයකි.
1 point
Clear selection
60. මේ දිනවල බහුල වශයෙන් පැතිරී යන බෝවන රෝගයකි.
1 point
Clear selection
61. විදුලිය භාවිත කරන උපකරණයකි.
1 point
Clear selection
62. කුඹුරුවල නිතර දැකිය හැකි සතෙකි.
1 point
Clear selection
63. පොදු වාහනවල ආසන වෙන්කර ඇති අවස්ථාවකි.
1 point
Clear selection
64. අප පොදුවේ භාවිත නොකරන භාණ්ඩයකි.
1 point
Clear selection
65. ස්වභාවිකව සිදුවන විපතක් වන්නේ,
1 point
Clear selection
66. නරි බෑනා නාට්‍යයේ ඇතුළත් වන ගීතයකි.
1 point
Clear selection
67. ලේන්සුවක් නිර්මාණය කිරීමේ දී එහි මලක් මසා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා යොදාගත හැකි මැහුම් ක්‍රමයකි.
1 point
Clear selection
68. ආහාර පාන පිළිගැන්වීමේ දී තිබිය යුතු නිවැරදි පිළිවෙතකි.
1 point
Clear selection
69. අනාරක්ෂිත අවස්ථාවකි.
1 point
Clear selection
70. රෝග වාහක පුද්ගලයින් මගින් බෝවන රෝගයකි.
1 point
Clear selection
71. අයිස් කැට දිය නොවී වැඩි කාලයක් තබා ගැනීමට කළ හැකි වඩාත්ම සුදුසු ම  ක්‍රමය වන්නේ,
1 point
Clear selection
72. අපිරිසිදු ජලය නිසා සෑදෙන රෝගයකි.
1 point
Clear selection
73. ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා යන ජන කවිය,
1 point
Clear selection
74. මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳව කියවෙන ගීතයකි.
1 point
Clear selection
75. වඩු කාර්මිකයන් පමණක් භාවිත කරන උපකරණ ඇතුළත් පිළිතුර වන්නේ,
1 point
Clear selection
76. කණ්ඩායමක් ලෙස සිදු කරන ක්‍රීඩාවක් නොවන්නේ,
1 point
Clear selection
77. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ අවස්ථාවක් නොවේ.
1 point
Clear selection
78. ඇලුමිනියම් භාජනවල පිසීමට සුදුසු ආහාරයකි.
1 point
Clear selection
79. විද්‍යුත් චුම්බකයක් සාදා ගැනීමට අවශ්‍ය නොවන්නේ,
1 point
Clear selection
80. ඖෂධීය පානයක් ලෙස සැලකෙන්නේ,
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy