I පත්‍රය                                                               2021.10.22
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම
1 හා 2 ප්‍රශ්න වලට නොගැළපෙන පිළිතුර තෝරන්න.
(1) *
2 points
(2) *
2 points
අංක 3 හා 4 ප්‍රශ්න සඳහා දී ඇති පින්තූර බලා ඊට අදාළ නොවන වචනය තෝරන්න.
(3) *
2 points
Captionless Image
(4) *
2 points
Captionless Image
5.ඊළඟට ආ යුතු වඩාත් ගැළපෙන රූපය තෝරන්න . *
2 points
Captionless Image
6. පහත කවිපෙළ නිවැරදිව සැකසු විට ලැබෙන ඉංග්‍රීසි අකුරු වල අනුපිළිවෙල වන්නේ , *
2 points
Captionless Image
(7) ආහාර ,එළවළු ,පලතුරු , කැරට් ය ඒවා අතර සම්බන්ධය දැක්වීමට පහත රූප සටහන ඇඳ ඇත .මෙහි D අක්ෂරය මගින් දැක්වෙන්නේ , *
2 points
Captionless Image
(8) සමන් ඡායාරූපයක් පෙන්වා මෙම ඡායාරූපයේ සිටින්නේ මගේ සීයගෙ පුතාගේ එකම පුතා බව පැවසුවේය .එසේනම් ඡායාරූපයේ සිටින පුද්ගලයා, *
2 points
(9) ප්‍රශ්නාර්ථ (?) දැක්වෙන ස්ථානයට අදාළ පිළිතුර වන්නේ , *
2 points
Captionless Image
(10)කමල් අරුණට වඩා උසය.තුෂාර කමල්ට වඩා උසය . නිමල් කමල්ට  වඩා මිටි මුත්  අරුණට වඩා උසය .මෙම පුද්ගලයන් අතුරින් උසම පුද්ගලයා වන්නේ , *
2 points
(11)ඉහත පුද්ගලයන් අඩුම උසේ සිට වැඩිම උස දක්වා ගැළපූ විට අනුපිළිවෙල වන්නේ , *
2 points
පහත කවිය කියවා ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න .            
(12) නාදය යන්නට යෙදී ඇති වචනය
2 points
Captionless Image
Clear selection
(13)  ගම සාරවත් කරන්නේ *
2 points
(14)අධික අවුරුද්දක් නොවන වර්ෂයක පෙබරවාරි 1 වෙනදා සදුදා නම් එම වර්ෂයේ අප්‍රියෙල් 1 වනදා කවදාද ? *
2 points
අංක 15 හා 16 දක්වා ප්‍රශ්න වල දී  ඇති පද වාක්‍ය වල යෙදෙන්නේ කවර  ආකාරයෙන් දැයි දැක්වෙන පිළිතුර තෝරන්න
(15)කළු  - විශාල - පිපුණු *
2 points
(16)කොළඹ-  නිවස - පිහිය *
2 points
17 සහ 18 ප්‍රශ්න වලට නොගැලපෙන වචනය තෝරන්න .
(17) *
2 points
(18) *
2 points
සංඛ්‍යා රටාවල හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න.
(19) *
2 points
Captionless Image
(20) *
2 points
Captionless Image
(21) අමිල ළඟ රුපියල් දෙකේ කාසි, රුපිය‍ලේ කාසි සහ පහේ කාසි වලින් රුපියල් තිස් තුනක් ඇත.එහි තිබිය හැකි අඩුම රුපියල් දෙකේ කාසි ගණන කීයද ? *
2 points
22 හා 23 ප්‍රශ්න සඳහා පළමු වචන දෙක අතර සම්බන්ධය තේරුම් ගෙන හිස් තැනට ගැළපෙන වචනය තෝරන්න .
(22) පෑන- ලිවීම නම් උදැල්ල  .................... *
2 points
(23) වැව- සොරොව්ව නම් ලියද්ද .......................... *
2 points
(24) "කාගේත් හොඳ නරක පෙනෙන්නේ වැඩක් කරන විටදීය ." යන්නට ගැලපෙන යෙදුම කුමක්ද ? *
2 points
(25)හදිසි රැස්වීමක් සඳහා අංශ ප්‍රධාන ගුරුවරු කැඳවීමට විදුහල්පතිතුමාට අවශ්‍ය විය .ඒ සඳහා යොදා ගත හැකි මාධ්‍යය වන්නේ , *
2 points
(26)කෙනෙකුගේ සියලු බලාපොරොත්තු සුන් වී යන අවස්ථාව සඳහා යෙදිය හැකි උපමාව කුමක්ද ? *
2 points
(27)ශීර්ෂ මුහුණත් දාර හා සෘජුකෝණ ගණන සමාන ඝන වස්තු පමණක් ඇති පිළිතුර තෝරන්න . *
2 points
* හිස් තැනට යෙදිය හැකි වචනය වන්නේ
(28)........................ තරමට ඉදිමෙන්න. *
2 points
(29)ඇවිලෙන ගින්නට ................ නොදමන්න . *
2 points
පහත ප්‍රශ්න සඳහා රූප වල හැඩය ඇති කඩදාසියකින් පළමුවෙන් කළු ඉර දිගේ දෙකට නවා ඉන්පසු පැති දෙකම අසුවන සේ තිත්  ඉරි  දිගේ කැපූ විට ලැබෙන ත්‍රිකෝණ ගණනත් චතුරස්‍ර ගණනත් සොයන්න .
(30) *
2 points
Captionless Image
(31) පළමුවෙන් සිරස් කළු ඉර දිගේ දෙකට නවා ඉන්පසු පැති දෙකම අසුවන සේ අනෙක් කළු ඉරි දෙක දිගේ කැපූ විට ලැබෙන ත්‍රිකෝණ ගණනත් චතුරස්‍ර ගණනත් සොයන්න . *
2 points
Captionless Image
පහත පින්තූරය දෙස බලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න .
(32)මෙහි සඳහන් 9ට අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව කුමක්ද ? *
2 points
Captionless Image
(33)මෙහි 9ට අඩු ඉරට්ටේ  සංඛ්‍යා වල එකතුව කීයද ? *
2 points
Captionless Image
(34) රුපියල් 489 ක් MTO ලෙසද , රුපියල් 560 ක් CHY ලෙස ද,ඉංග්‍රීසි අකුරු යොදා සටහන් කර තිබුණි.ඒ අනුව රුපියල් 945 ක් ලෙස සටහන් කර ඇත්තේ කෙසේද? *
2 points
(35)" අනූදහස් පන්සිය හැට හතර " සංඛ්‍යා නාමය ඉලක්කමෙන් ලියූ විට ලැබෙන  සංඛ්‍යාවේ මැද ඉලක්කම මුළට යොදා ලියූ විට ලැබෙන සංඛ්‍යාව වන්නේ , *
2 points
(36)සිසිල් බීම බෝතලයකින් 4 දෙනෙකුට සංග්‍රහ කළ හැකිය.විසි පස් දෙනෙකුට සංග්‍රහ කිරීමට ගත යුතු බෝතල් ගණන කොපමණද? *
2 points
(37)පහත දී ඇති සංඛ්‍යා වලින් රටාවක් ඇති කිරීම සඳහා ඉවත් කළ යුතු සංඛ්‍යා දෙක වන්නේ,                                                      8, 16 , 22 , 24, 32, 40,44,48 *
2 points
(38)මගේ අම්මාගේ නංගි නෑදෑකම මට පුංචි අම්මා නම් පුංචි අම්මාගේ තාත්තා මාගේ නංගීගේ කවුද ? *
2 points
(39)පෙට්ටියක  බොත්තම් කිහිපයක් ඇත.ඉන් දෙකක් හැර එකක් රතු පාටය.දෙකක් හැර එකක් කහ පාටය.පෙට්ටියේ ඇති බොත්තම්  ගණන කීයද ? *
2 points
(40)සමමිතික රේඛා දෙකක් පමණක් ඇති ඔබට හුරු පුරුදු රූපය තෝරන්න . *
2 points
Captionless Image
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy