🌎ආර්ථික නිදහස් සමුළුව 2024 :ධනවත් රටක් හදන ආර්ථික නිදහස
ශ්‍රී ලංකාව ස්වාධීන  රටක් ලෙස නිදහස ලබා එළඹෙන පෙබරවාරි මසට වසර 76 ක කාලයක් සපිරේ. නමුත් මේ ‌මොහොත දක්වා අපට නිදහස් ස්වාධීන ශක්තිමක් අනන්‍ය ආර්ථිකයක් ගොඩ නැඟීමට අපොහොසත් වීම ඓතිහාසික ඛේදවාචකයකි. මේ හේතුව නිසාම අප ධනවත් රටක් වීමේ සිහිනයෙන් ක්‍රමක් ක්‍රමයෙන් ඈත් වෙමින් සිටියි. පරම්පරා ගණනාවක් තිස්සේ ම දියුණු වෙමින් පවතින රටක් ලෙස අපට ඉගැන්වූ ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් රටක් ලෙස අද අපට හැදින්වීමට සිදුවීම කණගාටුවට කරුණකි. මේ සියල්ලටම හේතු පාදක වනුයේ අප රට හා ආර්ථික නිදහස් නොවීමත් අපගේ වෙළදපළ නිදහස් නොවීමත් ලෝක ආර්ථිකයන් සමඟ සම්බන්ධ  නොවීමත් නිසාය. ධනවත් රටක් සෑදීමට අවශ්‍යය ආර්ථික නිදහස පිළිබද කථාකිරීම යුගයේ අවශ්‍යම කරුණකි , දැඩි ආර්ථික අර්බුදයක ගිලී දුප්පත්කමේ පතුලේ සිටින රටකට එයින් මිදිමට ඇති හොදම මාර්ගය නිදහස් වෙළදපළ ආර්ථික ක්‍රමයකි.

🔴ප්‍රධාන දේශනය - ආචාර්ය හර්ෂ ද සිල්වා  (පාර්ලිමෙන්තු මන්ත්‍රී, සභාපති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව)
👉අදහස් ඉදිරිපත් කිරීම - තාරක බාලසූරිය (රාජ්‍ය අමාත්‍ය,විදේශ කටයුතු)
👉අදහස් ඉදිරිපත් කිරීම- මහාචාර්ය සිරිමල් අබේරත්න ( උපදේශක, Advocata Institute )

🟡ආර්ථික නිදහස පිළිබද ඉදිරිපත් කිරීම - ධනනාත් ප‍්‍රනාන්දු (ප‍්‍රධාන විධායක නිළධාරී, Advocata Institute)

🔵මෙහෙයවීම- හසලක තුෂාර (Content Creator)

📆දිනය - 2024 ජනවාරි 29,සදුදා
⏰වෙලාව - සවස 6.00 සිට
📌ස්ථානය - Jasmine Hall, BMICH

*විවෘත නිදහස් සංවාදයකි. ඇතුල් වීම 
නොමිලේ !
----

Signup for future event updates.
Sign in to Google to save your progress. Learn more
Full Name *
Email Address *
Phone number
Organisation *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of Advocata Institute. Report Abuse