පැමිණීම සනාථ කිරීමේ ගූගල් පෝරමය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය  සංවිධානය කරනු ලබන ශිෂ්‍ය ව්‍යවසායකත්වය (Studentpreneur) පිළිබඳ විශේෂ වැඩමුළුව 2022 අගෝස්තු මස 24 වන බදාදා  දින පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

සියලු පීඨ විද්‍යාර්ථින් සඳහා විවෘත මෙම වැඩමුළුව මඟින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් ව සිටිය දී ම  ව්‍යවසායකයකු බවට පත්වීමේ මාර්ගය පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලබාගැනීමට ද හැකියාව ලැබේ.

 තවද, ඉදිරියේ දී නවක ව්‍යවසායකයන් අරමුණු කරගනිමින් පැවැත්වීමට නියමිත"Idea Generation Competition" තරගාවලිය  සඳහා සහභාගී වීමට සූදානමින් සිටින සියළු දෙනා මේ සඳහා සහභාගී වීම අනිවාර්ය වේ.  
Email *
Full Name 
සම්පූර්ණ නම
*
Academic Year
අධ්‍යයන වර්ෂය
*
Registration Number 
ලියාදිංචි අංකය (උදා :- AR 96123)
*
Whtsapp Number   *
පීඨය 
Faculty 
*
A copy of your responses will be emailed to the address you provided.
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy