Junior Coding Star* 2021
Junior Coding Star*

1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා සිංහලෙන් Computer Programming පාඨමාලාව.
කාලය මාස 3
නොවැ. 16  බදාදා සිට
සවස 6.30 -730 දක්වා

අනාගත තාක්ෂණික ලෝකයේ නායකයන් වන වන  දරුවන්ට අත්‍යවශ්‍ය තාක්ෂණ හැකියා

* Internet  Safety
* Learning online
* Problem Solving
* Digital Chess
* Graphic Design Online
* Scratch Coding Online
* Microbit Programming

පාඨමාලා ගාස්තුව Rs. 2800/= පමණයි
රු. 1500/= බැගින් වාරික දෙකකින් ගෙවිය හැක.

මෙය සතියකට පැයක් බැගින් online පැවැත්වෙන, නවීන දැනුම සහ අනාගත හැකියා, තාර්කිකව සිතීමේ ශක්තිය ලබා දෙන,  සජීවී ක්‍රියාකාරකම් සහිත අතිශයින්ම විනෝදාත්මක වැඩ සටහනකි.  

සෑම සතියකම සිසුන්ට online පන්ති වල  recording ලබාදෙන අතර,  
පාඨමාලාව අවසානයේ අගනා සහතිකයක් පිරිනැමෙයි.

Junior Coding Star* ඇමරිකාවේ MIT  විශ්ව විද්‍යාලයේ හා ගූගල් digital මෙවලම් භාවිතා කර,  ICT අධ්‍යාපනය නවීකරණය සඳහා UNESCO ‍සහ ITU WSIS ජාත්‍යයන්තර සම්මානලාභී ශිල්ප සයුර  Foundation විසින් මෙහෙයවයි.

ලියාපදිංචි වීම මෙතනින්.

Join Whatsapp Group:
https://chat.whatsapp.com/GPgt8GFmJ2VL4Gx4rZr8Np

අමතර විස්තර සඳහා 0777573857 ට whatapp පණිවිඩයක් එවන්න.


Shilpa Sayura Foundation
Nextgen Skills Now!

#shilpasayura #nextgen #coding

Sign in to Google to save your progress. Learn more
Email *
Student Name *
Gender *
School *
Grade *
Parent Name *
Time *
Whatsapp phone number *
Mobile Phone Number *
City *
Comments
Language
Confirmation *
Required
A copy of your responses will be emailed to the address you provided.
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy