සයිබර් සිහින බක්මහ උළෙල 2019 පැමිණීම තහවුරු කිරීම
බ්ලොග් අවකාශයේ මිතුරෝ 7 වන වරටත් සංවිධානය කරන සයිබර් සිහින බක්මහ උළෙල 2019 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා දින වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. බ්ලොග්කරුවන්ට මෙන්ම බ්ලොග් රසිකයන්ට ද, ෆේස්බුක් ආදී සමාජ ජාල භාවිතා කරන්නන්ට ද මෙවර සයිබර් සිහින බක්මහ උළෙල විවෘත ය.

ඇතුලත්වීමේ ගාස්තුව රු 400/= කි. දිවා ආහාරය සහ වතුර බෝතල් සපය​නු ලැබේ.

වැදගත් -

#  ඔබ සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන්නේ නම් පමණක් මෙම පෝරමය පුරවන්න.

# ඔබ සමග තව කෙනෙකු පැමිණේ නම් ඔහුටද මෙම ෆෝරමය ලබා දීමට කාරුණික වන්න.

# මෙම පෝරමය පිරවීමෙන් පසුව ඔබට සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වීමට නොහැකි වන්නේ නම් කරුණාකර ඒ බව ඊ මේල් මගින් සංවිධායක මණ්ඩලය වෙත දන්වන්න.  

# පහත * ලකුණ දක්වා ඇති කොටස් පිරවීම අනිවාර්ය වේ.
Sign in to Google to save your progress. Learn more
Email *
නම *
අන්වර්ථ නම/ ෆේස් බුක් ගිණුමේ දැක්වෙන නම
උදා: ඇනෝනිමස් ආතල් :P
දුරකථන අංකය *
බ්ලොග් අඩවියේ නම
ඔබ බ්ලොග් අඩවියක හිමිකරුවෙක් නම්...
බ්ලොග් අඩවියේ ලිපිනය
දිවා ආහාරය *
ඔබ සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වන්නේ ඇයි?
A copy of your responses will be emailed to the address you provided.
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy