IQLANKA ගුරු විභාග සදහා සාමාන්‍ය දැණුම පෙරහුරු පරික්ෂණය 03
උපදෙස්
* ඔබගේ  ඊමේල්  ලිපිනය නම  හා පළාත  පිළිතුරු ලිවිමට පෙර අනිවාර්යෙන් ඇතුළත් කරන්න
* මෙම ප්‍රශ්නපත්‍රය ප්‍රශ්න සාමාන්‍ය දැනුම ප්‍රශ්න 50 කින් සමන්විත වන  අතර සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 4 ක් දී ඇති අතර ඒ අතරින් වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න
* ප්‍රශ්නපත්‍රය සදහා  කාලය පැය එකක්  වන අතර  සියලුම ප්‍රශ්නවලට  පිලිතුරු සැපයිය යුතුය
* ප්‍රශ්න  සියල්ලටම  පිළිතුරු  දීමෙන්  අනතුරුව 50  වෙනි  ප්‍රශ්නයට   යටින්  ඇති  SUBMIT බොත්තම ඔබන්න
* SUBMIT බොත්තම එබිමෙන් පසුව පැමිණෙන තිරයේ View Score ලින්ක් එක එබ්ම මහින් මෙම පරික්ෂණයට ඔබ ලබාගත් ලකුණු ලබාගත හැකිය
*  IQLANKA  දිනපතා SMS සේවය මගින් සoවිධානය කරන මෙම විභාගෙයේ  වැඩිම ප්‍රථිපල ලබාගන්නා 250 දෙනකුගේ නම් අප වෙබ් අඩවියේ පළකරනු ලැබේ  

登入 Google 即可儲存進度。瞭解詳情
電子郵件 *
Name (Example - Damitha Asanka Bandara )     *
Your Province *
必填
Your Birth Year  ( Example 1995)
(1)ශ්‍රී ලoකා මූලික අධ්‍යාපන ආයතනය (NIFS)පිහිටා ඇත්තේ කොහේද ?
2 分
清除選取的項目
(2)ශ්‍රී ලoකාවේ වැඩිපුරම පිහිටා ඇති පාසල් වර්ගය වන්නේ
2 分
清除選取的項目
(3)2018  මහ බැoකු වාර්තාවට අනුව රජයේ පාසල් ගණන
2 分
清除選取的項目
(4)2018 මහ බැoකු වාර්තාවට අනුව රජයේ පාසල්වල ගුරුවරු ගණන
2 分
清除選取的項目
(5) 2018 මහ බැoකු වාර්තාවට අනුව රජයේ පාසල්වල ගුරුසිසු අනුපාතය
2 分
清除選取的項目
(6)ශ්‍රී ලoකාවේ ඇති අධ්‍යාපන කලාප ගණන 98 කි ලකාවේ වැඩිම අධ්‍යාපන කලාප ගණනක් පිහිටා ඇති පළාත වන්නේ
2 分
清除選取的項目
(7)ශ්‍රී ලoකාවේ වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් පිහිටා ඇති දිස්ත්‍රික්කය වන්නේ
2 分
清除選取的項目
(8)ලෝකයේ හොදම ගුරුවරයාට හිමි 2019 Global Teacher Prize සම්මානය දිනාගත්තේ
2 分
清除選取的項目
(9)12 වැනි ශ්‍රේණියේ දී පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය GIT මාර්ගගත ක්‍රමය (Online) ක්‍රමය යටතේ පැවැත්වීම ආරම්භ කල වසර
2 分
清除選取的項目
(10)වර්තමාන අධ්‍යාපන ලේඛම් වරයා වන්නේ
2 分
清除選取的項目
Advertisement
(11)2021 වර්ෂය වන විට එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව
2 分
清除選取的項目
(12)විශ්වෝදා සපිරි ජාතික පාසල පිහිටා ඇති දිස්ත්‍රික්කය
2 分
清除選取的項目
(13) isis  සoවිධානයේ පුවත් එජන්සිය ලෙස සැලකෙන්නේ
2 分
清除選取的項目
(14)ලෝකය වෙනස්කරන බලවත්ම ආයුධය  අධ්‍යාපනයයි ලෙස පැවසුවේ කවුද ?
2 分
清除選取的項目
(15)දකුණු ආසියාවේ වැඩිම සාක්ෂරතාව හිමි රට
2 分
清除選取的項目
(16)වර්තමානයේ ලෝකයේ උසම ගොඩනැගිල්ල
2 分
清除選取的項目
(17)බස්නාහිර පළාත් නියෝජනය කරන පළාත් පුෂ්පය වන්නේ
2 分
清除選取的項目
(18)ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළද මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදි ප්‍රහාරය එල්ලවුන වසර
2 分
清除選取的項目
(19)වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණන
2 分
清除選取的項目
(20)දකුණු ආසියාවේ නිළ අනාගාමික රාජ්‍ය
2 分
清除選取的項目
(21)ශ්‍රි ලoකාවේ පළවු මුල්ම නවකතාව වූ මීනා රචනා කරන ලද්දේ
2 分
清除選取的項目
(22) ශ්‍රි ලoකාවේ  ජනාධිපති ධූරයේ නිළ කාලය
2 分
清除選取的項目
(23)ගින්නෙන් විනාශ වූ Notre Dame දේවස්ථානය පිහිටා තිබෙන්නේ
2 分
清除選取的項目
(24)තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා  වඩාත්ම ප්‍රසිද්ද ප්‍රදේශය වන්නේ
2 分
清除選取的項目
(25)සුවසැරිය ගිලන් රථ සේවයේ කෙටි දුරකථන අoකය
2 分
清除選取的項目
(26) 2019 අප්ප්‍රේල් මාසය වනවිට විශ්වවිද්‍යාල කොම්සම් සභාවේ සභාපතිවරයා වන්නේ
2 分
清除選取的項目
(27) ෆේස්බුක් සමාජ ජාලයේ ගිණුමක් විවෘත කල හැකි අවම වයස වනුයේ
2 分
清除選取的項目
(28)13 වසරක අඛන්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ හදුන්වා දී ඇති වෘත්තිය විෂයන් ගණන
2 分
清除選取的項目
(29)නිරන්තරයෙන් ගුවන් යානා අන්තුරට ලක්වීම නිසා පියාසර කරවීම් අත්හිටවු  ගුවන් යානා වර්ගය වන්නේ
2 分
清除選取的項目
(30)පසුගියදා මැතිවරණ සියල්ලම එකම දිනක පවත්වා ලෝකයේ විශාලම මැතිවරණය පැවැත්වූ රට වන්නේ
2 分
清除選取的項目
(31)ශ්‍රි ලoකාවේ  බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන ලද පාසල වන්නේ
2 分
清除選取的項目
(32)ලොව හොදම අද්‍යාපනය පවතින ෆින්ලන්තයේ අගනුවර වන්නේ
2 分
清除選取的項目
(33)ලෝකයේ වැඩිම වායු දූෂනයක් පවතින නගරය වන්නේ
2 分
清除選取的項目
(34)ශ්‍රි ලoකාවේ පළමු ජාතික පාසල වන්නේ
2 分
清除選取的項目
(35)2018 වසරේ ගුරු දින තේමාව
2 分
清除選取的項目
(36)අනිවාර්‍ය අධ්‍යාපන වයස් සීමාව
2 分
清除選取的項目
(37)UNESCO සවිධානයෙන් ඉවත් වුන රටක් වන්නේ
2 分
清除選取的項目
(38)ලෝක සාක්ෂරතා දිනය යෙදි ඇත්තේ
2 分
清除選取的項目
(39)2019 ඔස්කාර් සම්මාන උයළේ හොදම චිත්‍රපටය
2 分
清除選取的項目
(40)ශ්‍රි ලකාවේ ප්‍රථම cloud-based Smart පන්තිකාමරය ආරම්භ කල පාසල
2 分
清除選取的項目
(41)මිළග  ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන රට
2 分
清除選取的項目
(42)ඩොනල් ට්‍රම්ප් මහහා ඇමරිකාවේ කීවෙනි ජනාධිපතිද
2 分
清除選取的項目
(43)විශේෂ අධ්‍යාපනය සදහා  පිහිටවා  ඇති විද්‍යාපීඨය වන්නේ
2 分
清除選取的項目
(44)නොමිලේ පාසල් නිළ ඇදුම් බෙදාදීම ආරම්භ කල වසර වන්නේ
2 分
清除選取的項目
(45)13 වසරක අඛන්ඩ අධ්‍යාපනය වැඩසටහන සදහා ආධාර ලබාදෙන රට
2 分
清除選取的項目
(46)ශ්‍රි ලoකාවේ වර්තමානයේ  ඇති ජාතික පාසල් ගණන
2 分
清除選取的項目
(47)2018 ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනයේ තේමාව
2 分
清除選取的項目
(48)සංගීතඥ එච්.එම් ජයවර්ධන මහතාට 1983 වසරේ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිවූයේ
2 分
清除選取的項目
(49)සේවයට බදවා ගන්නා උපරිම වයස් මට්ටම
2 分
清除選取的項目
(50)වර්තමානයේ ජගත් වර්ගිකරණයට අනුව ශ්‍රී ලකාවේ හොදම විශ්වව්ද්‍යාලය
2 分
清除選取的項目
提交
清除表單
請勿利用 Google 表單送出密碼。
Google 並未認可或建立這項內容。 檢舉濫用情形 - 服務條款 - 隱私權政策