6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය
පළමු පාඩම
Sign in to Google to save your progress. Learn more
01 ) පාසලක පරිපාලන හා සංවර්ධන කටයුතු සංවිධානයවී ඇති ආකාරය හදුන්වන්නේ
2 points
Clear selection
02) පාසලේ පරිපාලනයට සම්බන්ධ ප්‍රධාන තනතුර කුමක්ද
2 points
Clear selection
03) ඔබේ පාසල පිළිබද ඉතිහාසය ගොඩනැගීමේදී භාවිතවන තොරතුරු
2 points
Clear selection
04) පාසලේදී ඔබට ඇතිවන ගැටලුවක් මුලින්ම දැනුම් දිය යුත්තේ
2 points
Clear selection
05) පාසල් සමාජයේ විවිධත්වයක් තිබුණ ද ඔවුන් සියලුදෙනාම එකමුතුව බැදීසිටිය යුත්තේ
2 points
Clear selection
06) ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන්නේ
2 points
Clear selection
07) ඔබ පාසලට ඇතුළත් වූ දිනය නිවැරදිව තහවුරු කරගත හැක්කේ
2 points
Clear selection
08) ඔබගේ සම්පූර්ණ නම නිවැරදි බව තහවුරු කරගත හැක්කේ
2 points
Clear selection
09) තමන් සතු යහපත් ගති ලක්ෂණයක් නොවන්නේ
2 points
Clear selection
10) ඖෂධවේදය පිලිබද මෙරට ප්‍රථම මහාචාර්යයවරයා වන්නේ
2 points
Clear selection
11) විෂයමාලාව ක්‍රියාත්මක කිරීම හා එකී සංවර්ධනය කිරීම විදුහල්පතිසතු කාර්යයකි.
2 points
Clear selection
12) පාසලේ විනය නීතිරීති ආරක්ෂා කිරීම ඔබ සතු කාර්යයකි.
2 points
Clear selection
13) සුබ සාධන කමිටුව පාසල් සංවිධාන ව්‍යුහය තුළ ඇති කමිටුවක් නොවේ.
2 points
Clear selection
14) ලොග්පොත පාසලේ පවත්වාගෙන යන වැදගත්ලේඛනයකි.
2 points
Clear selection
15) ආරක්ෂක කටයුතු සදහා  සහයවීම අනධ්‍යනකාර්ය මණ්ඩලය සතු වගකීමක් නොවේ.
2 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy