11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව
පළමු පාඩම
Sign in to Google to save your progress. Learn more
01) පෘථිවි අභ්‍යන්තරයේදී මැග්මා සිසිල්වී ඝනවීමෙන් නිර්මාණය වන්නේ
2 points
Clear selection
02) ලෝකයේ ප්‍රධාන මිනිරන් නිෂ්පාදකයා ලෙස සලකන්නේ
2 points
Clear selection
03) ඉතා උසස් වර්ගයේ මිනිරන් ලැබෙන රටක් ලෙස සලකන්නේ
2 points
Clear selection
04) ශ්‍රී ලංකාවේ ඇති විශාලතම භූ ජල ධරය වන්නේ
2 points
Clear selection
05) විද්‍යාත්මක පර්පයේෂණ සදහා පමණක් ඇතුලුවීමට අවසර ඇත්තේ
2 points
Clear selection
06) අන්තර් ජාතික සාගර නීතිය ලොව පුරා ක්‍රියාත්මක වූ වර්ෂය වන්නේ
2 points
Clear selection
07) ශ්‍රී ලංකාවේ ප්‍රදාන පාංශු කලාප ගණන වන්නේ
2 points
Clear selection
08) වී වගාව සදහා යෝග්‍ය පස වන්නේ
2 points
Clear selection
09) ශ්‍රී ලංකාවේ ඇති අභය භූමි සංඛ්‍යාව වන්නේ
2 points
Clear selection
10) ශ්‍රී ලංකාවේ පාංශු කලාප ගණන වන්නේ
2 points
Clear selection
11) සුළං විදුලි බලාගාරයක් සදහා නිදසුනක් වන්නේ
2 points
Clear selection
12) මයෝසීන හුනුගල් බහුලව දැකිය හැක්කේ
2 points
Clear selection
13) දැඩි ස්වබභවික රක්ෂිතයක් සදහා නිදසුනක් වන්නේ
2 points
Clear selection
14) ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරනු ලබන ඉන්ධන වන්නේ
2 points
Clear selection
15) උපත අනුව පාෂාණ වර්ග කීයද
2 points
Clear selection
16) ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන  ක්‍රම කීයද
2 points
Clear selection
17) පෘථිවි පෘෂ්ඨය සෑදී ඇත්තේ
2 points
Clear selection
18) මූලික පාෂාණ ලෙස හැදින්වෙන්නේ
2 points
Clear selection
19) පාෂාණ වර්ග අතරින් වැඩි වශයෙන් දක්නට ලැබෙන පාෂාණ වර්ගය වන්නේ
2 points
Clear selection
20) ලෝකයේ සොයාගෙන ඇති ඛණිජ වර්ග සංඛ්‍යාව
2 points
Clear selection
21) යපස් නිධියක් ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි වන්නේ
2 points
Clear selection
22) පොලොවේ තැන්පත්වී ඇති ස්වභාවය අනුව මිනිරන් වර්ග ගණන වන්නේ
2 points
Clear selection
23) පතුරු ආකාරයෙන් පවතින මිනිරන් වර්ගය වන්නේ
2 points
Clear selection
24) ඉන්දියාවේ වාර්ෂික මිනිරන් නිෂ්පාදන ප්‍රමාණය වන්නේ
2 points
Clear selection
25) තාප හා විද්‍යුත් සන්නායකයක් ලෙස වැදගත්වන ඛනිජ වන්නේ
2 points
Clear selection
26) පාංශු පැතිකඩ තුල A මහල සමන්විත වන්නේ
2 points
Clear selection
27) ඕක් මේපල් බීච් වැනි ශාක වැඩි වYයෙන් දක්නට ලැබෙන්නේ
2 points
Clear selection
28) චිම්පන්චියා ගෝරිල්ලා මීමින්නා වැනි සත්ව වර්ග වැඩි වශයෙන් දක්නට ලැබෙන වනාන්තර වන්නේ
2 points
Clear selection
29) ශ්‍රීලංකාවේ යාබද කලාපය ලෙස සැලකෙන්නේ
2 points
Clear selection
30) මිහින්තලය අනුරාධපුර ආගමික ස්ථානවල පියගැටපෙළ දොරටුපාල රූප ගල් කණු සදහා යොදා ඇත්තේ
2 points
Clear selection
31) ඩොලමයිට් පාෂාණ පොහොර වහයෙන් භාවිතා වේ.
2 points
Clear selection
32) සොලිඩෙක්ස් සහ සොලනෙට්ස් පස දමන තමන්කඩුව ප්‍රදේශවල බහුලව දැකිය හැකිය.
2 points
Clear selection
33) තෝරමල්ලි වටිනාකමින් අඩු මැනික් වර්ගයකි.
2 points
Clear selection
34) ශ්‍රී ලංකාව ගංගා නිම්න 102කින් පෝෂණය වන දිවයිනකි.
2 points
Clear selection
Submit
Clear form
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy