මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය
8 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - පළමු වාර පරීක්ෂණය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම - *
නම - *
නිවැරැදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
1).පොදු සේවාවක් යනු
2 points
Clear selection
2).ශ්‍රී ලංකාව මැලේරියාව දුරු කළ රටක් බවට ප්‍රකාශ කරන ලද්දේ
2 points
Clear selection
3).බ්‍රිතාන්‍ය යුගයේ ආරම්භ කළ පොදු සේවාවක් වන්නේ
2 points
Clear selection
4.)"එකා සැමටත් සැම එකාටත් " යන ආදර්ශ පාඨය අයත් ආයතනය වන්නේ
2 points
Clear selection
5).පොදු සේවා භාවිතයට ගන්නා පුරවැසියන් වශයෙන් අප ඒ සඳහා ඉටුකළ යුතු යුතුකමක් නොවන්නේ
2 points
Clear selection
6).පවුල තුළ දැකිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වන්නේ
2 points
Clear selection
7.)සතුට යන චිත්තවේගය අනුව ඇති වන ප්‍රතික්‍රියාවක් නොවන්නේ
2 points
Clear selection
8).ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ආයතනයක් නො වන්නේ
2 points
Clear selection
9).අයහපත් චිත්තවේග සමනය සඳහා ගත හැකි ක්‍රියා මාර්ගයක් නො වන්නේ
2 points
Clear selection
10).පවුල තුළ දැකගත හැකි නායකයෙකි
2 points
Clear selection
11).යහපත් නායකයෙකු සතු විය යුතු ගුණාංගයක් වන්නේ
2 points
Clear selection
12.ප්‍රජාතන්ත්‍රවාදී දිවි පැවැත්මට අදාළ ගුණාංගයක් වන්නේ
2 points
Clear selection
ප්‍රශ්න අංක 13 සිට 20 දක්වා නිවැරදි සහ වැරදි ප්‍රකාශ තෝරන්න .
13.ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දුරකතන සේවා සපයනු ලබයි
2 points
Clear selection
14.වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අධ්‍යාපනය අනිවාර්ය කිරීම රජයේ වැදගත් පියවරකි .
2 points
Clear selection
15.ජනමාධ්‍ය මගින් වර්තමාන සමාජයට කිසිදු හානියක් නොවේ.
2 points
Clear selection
16.ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ලෙස අන් අයගේ මත වලට ගරු කිරීම දැක්විය හැකියි
2 points
Clear selection
17.පොදු දේපළ අයථා ලෙස පරිහරණය නායකත්ව ලක්ෂණයකි .
2 points
Clear selection
18.අනුගාමිකයා යනු කණ්ඩායම මෙහෙය වන්නා ය
2 points
Clear selection
19.බහුතර මතයට ගරු කිරීමෙන් ගැටුම් අවම වූ සමාජයක් බිහි වේ .
2 points
Clear selection
20.සමාජයට අවශ්‍ය වන්නේ ඒකාධිපති නායකය ය
0 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy