Channel NIE - ජය නැණ සතියේ පැනය - උසස් පෙළ - නවවන වටය
දැනුමට තැනක්! ඔබට තෑග්ගක්!
ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක වන Channel NIE අධ්‍යාපනික අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ජය නැණ සතියේ පැනය මෙමගින් ඉදිරිපත් කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික රූපවාහිනිය, Channel Eye සහ නේත්‍රා නාලිකා සමඟ ලංකා බැංකුවේ ත්‍යාග අනුග්‍රහයෙන් ගුරුගෙදර ''ජය නැණ'' සතියේ පැනය ඔබ වෙත ඉදිරිපත් කෙරේ.
තෝරාගන්නා ජයග්‍රාහකයින්ට වටිනා තෑගි රැසක්!
දැනුමෙන් සන්නද්ධ වී ජීවිතය ජයගන්න!