තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය_10-1_MCQ
අ.පො.ස. (සා.පෙ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. මාර්ගගත(Online) බහුවර්ණ ප්‍රශ්න.
-------------------ICT GURUWARAYA-------------------
Sign in to Google to save your progress. Learn more
Email *
01.දත්ත(Data) යන්න වඩාත් හොදින් අර්ත දැක්වෙන පිළිතුර වන්නේ *
2 points
02.දත්ත යන පදය තුළ අන්තර්ගත දෑ හොදින් නිරූපනය වන්නේ, *
2 points
03.ගුණාත්මක දත්ත යන්න අර්ත දැක්වෙන්නේ *
2 points
04.ගුණාත්මක දත්ත සඳහා උදාහරණයක් දැක්වෙන පිළිතුර තෝරන්න *
2 points
05.ප්‍රමාණාත්මක දත්ත යන්න අර්ත දැක්වෙන්නේ *
2 points
06.ප්‍රමාණාත්මක දත්ත සඳහා උදාහාරණයක් දැක්වෙන පිළිතුර තෝරන්න *
2 points
07.තොරතුරක් යන්න අර්ථ දැක්වෙන වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
08.තොරතුරක් සඳහා උදාහාරණයක් ලෙස දැක්විය හැකි පිළිතුර තෝරන්න. *
2 points
09.පද්ධතියක් යන්න වඩාත් හොදින් අර්ථවත් වන්නේ. *
2 points
10.ඕනෑම පද්ධතියක සිදුවන ක්‍රියාකාරිත්වය අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ.
2 points
Clear selection
11.ස්වාභාවික පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ. *
2 points
12.තොරතුරු පද්ධතියක ප්‍රධාන ක්‍රියාකාරිත්වය සිදුවන අනුපිළිවෙල වන්නේ. *
2 points
13.සුගත් රු.250 ක් වැය කර මෙමරි කාඩ්පතක්(Memory Chip ) මිලදී ගත්තේය. ඔහු අන්තර්ජාලයට පිවිස ඔහුට අදාල පෙළපොත්,ප්‍රශ්නපත්‍ර ,ඡායාරූප,වීඩියෝ පාඩම් බාගතකොට මෙමරි කාඩ්පතේ        තැම්පත් කරගන්නා ලදි. මෙය අයත් වන්නේ. *
2 points
14.දින ගණනාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කාලගුණ අනාවැකි අද දවසේ කටයුතු කරන ජනතාවට කිසිසේත් නොගැළපේ. මෙය අයත් වන්නේ. *
2 points
15.ඔබ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය වරයෙක් වෙත ගොස් රෝගය හා සම්බන්ද සියල්ල ප්‍රකාශ කිරීම මෙන්ම රෝග ඉතිහාසයද ප්‍රකාශ කිරීම වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමට පහසුවෙනු ඇත. එහෙත් ඔබගේ අධ්‍යාපන සුදුසුකම්,රැකියාවේ විස්තර ආදි වෙනත් විස්තර ප්‍රකාශ කිරීම නොකල යුත්තකි. මෙය අයත් වන්නෙ. *
2 points
16.එක් අකුරක වෙනස්වීමක් ඔබ පවසන වචනයක අරුත මුළුමනින්ම වෙනස්විය හැකිය. ඔබ දකින ඇසෙන තොරතුරක් තවත් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ප්‍රකාශකිරීමේදී අර්ථය වෙනස් වුවහෙත් විශාල විනාශයක්ද විය හැකිය. මෙය අයත් වන්නේ. *
2 points
17.සුරංග ගේ නිවසට මේස පරිගණකයක්(Desktop Computer) මිලදී ගත්තේය . එහි කොටස් සම්බන්ධ කර අවසානයේ පන ගැන්වීමට යාමේදී බල සැපයුම් වයරය(Power Cable) නොමැති බව       දක්නට ලැබුණි.  පරිගණකය පන ගැන්වීමට බලසැපැයුම් වයරය අනිවර්ය බව අවබෝධකරගත් සුරංග යුහුසුළුව වෙළඳ පොළට ගොස් බල සැපැයුම් වයරයක් රැගෙන විත් පරිගණකය පන ගැන්විය. මෙය        අයත් වන්නේ *
2 points
18.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළ *
2 points
19.ඊ-රාජ්‍ය යන්න හොදින් අර්ත නිරූපනයවන පිළිතුර තෝරන්න. *
2 points
20.ඊ-රාජ්‍යක රජය සහ පුරවැසියන්(G2C) අතර සබඳතා පවත්වන අවස්ථාවකි. *
2 points
21.ඊ-රාජ්‍යක රජය සහ ව්‍යාපාරිකයන්(G2B) අතර සබඳතා පවත්වන අවස්ථාවකි. *
2 points
22.ඊ-රාජ්‍යක රජය සහ වෙනත් රාජ්‍යක් (G2G) අතර සබඳතා පවත්වන අවස්ථාවකි. *
2 points
23.ඊ-රාජ්‍යක රජය සහ රාජ්‍ය සේවකයන්  (G2E) අතර සබඳතා පවත්වන අවස්ථාවකි. *
2 points
24.ඔබ පන්තිකාමරය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කරන අවස්ථාවක් හඳුනා ගන්න. *
2 points
25.අන්තර්ජාලය ඔස්සේ E-Thaksalawa වැනි වෙබ් අඩවි ඔස්සේ අධ්‍යාපනය ලැබීම තුළින් කාලය වියදම ආදිය අවම වන්නා සේම විනෝදජනක බවද ඇතිවේ. මෙම අධ්‍යාපන ක්‍රියාදාමය හදුන්වන්නේ. *
2 points
26.පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කරන අවස්ථාවක් හදුනා ගන්න. *
2 points
27.අධ්‍යාපන ක්ෂේත්‍රයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත වන පහත දැක්වෙන කරුණු කෙරෙහි අවදානය යොමු කරන්න. A.මාර්ගගතව(Online) අධයාපනය ලැබීමට අදාල පාසලේ හෝ ආයතනයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. B.සංයුක්ත තැටි(DVD) වල අන්තර්ගත කරන පාඩම් තැපෑලෙන් නිවසට එවීම. C.පැවරුම් නිම කර නිවසේ සිටම උඩුගත(Upload) කිරීමේ හැකියාව සහ තම දරුවන්ගේ ප්‍රගතිය                   දෙමාපියන්ට නිවසේ සිටම අධ්‍යනය කිරීමේ හැකියාව. ඉහත කරුණු අතරින් ඉගෙණුම් කළමනාකරණ පද්ධතියකට අයත් වන්නේ *
2 points
28.ඕනෑම රටක සිට අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වී මාර්ගගතව(Online) උසස් පාඨමාලාවන්         හැදෑරීමේ හැකියාව මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයයි. (Online Distance Learning ) මෙහි ලක්ෂණයක් නොවන්නේ, *
2 points
29.ශරීර අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීමට උපකාරිවේ. *
2 points
30.හදවතේ ඇතිවෙන ස්පන්දනය ප්‍රස්තාර සටහනක් ලෙස ලබාගත හැකි වේ. *
2 points
31.මොළයේ ක්‍රියාකාරිත්වය රූපවාහිනි තිරයක සටහන් කර ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිත කරයි. *
2 points
32.ගුණාත්මක තොරතුරක් වඩාත්  වැදැගත් වන්නේ *
2 points
*
2 points
Captionless Image
*
2 points
Captionless Image
35.රෝහලින් පිටත සිටින රෝගියකු නිරික්ෂණය කිරීමට හෝ අසල සිටින වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය නිලධාරියකු විසින් ප්‍රතිකාර කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණයයි(Telemedicine). මේතුලින් සිදුකළ නොහැකි කාර්යයක් වන්නේ, *
2 points
*
2 points
Captionless Image
37 *
2 points
Captionless Image
38.කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵලයක් හදුනා ගන්න. *
2 points
39.කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කරන අවස්ථාවක් නොවන්නෙ කුමක් ද? *
2 points
40.වීඩියෝ සම්මන්ත්‍රණ( Video Conferencing) පැවැත්වීම සඳහා පැවැතිය යුතු අවම පහසුකම වන්නේ, *
2 points
41. *
2 points
Captionless Image
42.මාර්ගගත සාප්පු සවාරිය(Online Shopping) තුළින් ලබාගත නොහැකි පහසුකමකි. *
2 points
43.මාර්ගගත සාප්පු සවාරිය තුළ ඇතිවන වඩාත් අවාසි සහගත තත්වයක් හදුනා ගන්න. *
2 points
44.ගමනාගමනය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කරන අවස්ථා පමණක් අඩංගු පිළිතුර තොරන්න. *
2 points
45.විනෝදාස්වාදය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත නොකරන අවස්ථාවක් හදුනාගන්න. *
2 points
46.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයේ අයහපත් ප්‍රතිඵලයකි. *
2 points
47.පරිගණකය බිහිවීමට ඉවහල් වූ, වසර 5000ටත් වඩා පැරැණි සොයා ගැනීමකි. *
2 points
48.1642 දී ගණිතකර්ම විසදීම සදහා ආකලනයන්ත්‍රය(Adding Machine)  සොයාගනු ලැබුවේ, *
2 points
49.1801 රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කළ අතර ඒ සදහා භාවිතා කළ සිදුරු කාඩ්පත් (punch Card) පරිගණකය බිහිවීමට ඉවහල්විය. එය නිපදවන ලද්දේ, *
2 points
50. 1822 පරිගණකයක ආකෘතියක් නිර්මාණය කල අතර එය ඩිෆරන්ස් එන්ජින් (Difference Engine )  ලෙස   හැදින්විය. මෙය නිර්මාණය කලේ, *
2 points
51. 1833 ඇනලැටිකල් යන්ත්‍රය (Analytical Engine ) නිර්මාණය කරන ලද්දේ, *
2 points
52. 1944 දී මාර්ක් 1 (mark 1) පරිගණක යන්ත්‍රය නිපදවන ලද්දේ, *
2 points
53. 1937-1942 කාලයේ ABC පරිගණකය නිර්මාණය කරන ලද්දේ, *
2 points
54. *
2 points
Captionless Image
55.පරිගණකයේ භෞතික වෙනස්කම් සිදු නොකර තැන්පත් කරන වැඩසටහන් ආශ්‍රයෙන් විවිධ කටයුතු කර   ගැනීමට හැකිය. වර්තමානයේ පරිගණක මෙම සංකල්පය අනුව ක්‍රියා කරයි. මෙය හදුන්වාදෙනු ලැබුවේ, *
2 points
56.ලොව පළමු සංඛ්‍යාංක පරිගණකය ලෙස හදුන්වනු ලබන්නේ,
2 points
Clear selection
57. *
2 points
Captionless Image
58. පළමු පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලද භාෂාව කුමක්ද? *
2 points
59.පළමු පරම්පරාවේ පරිගණකවල ලක්ෂණයක් නොවන්නේ, *
2 points
60.පළමු පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ දැක්වෙන පිළිතුර තෝරන්න.
2 points
Clear selection
61.
2 points
Captionless Image
Clear selection
62.දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලද භාෂාව කුමක්ද?
2 points
Clear selection
63.දෙවන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණයක් නොවන්නේ, *
2 points
64.දෙවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ දැක්වෙන පිළිතුර තෝරන්න. *
2 points
65. *
2 points
Captionless Image
66.තෙවන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණයක් නොවන්නේ, *
2 points
67.තෙවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ දැක්වෙන පිළිතුර තෝරන්න. *
2 points
68. *
2 points
Captionless Image
69.සිව්වන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණයක් නොවන්නේ, *
2 points
70.සිව්වන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ දැක්වෙන පිළිතුර තෝරන්න. *
2 points
71.පස්වන පරම්පරාවේ පරිගණකවල තාක්ෂණය කුමක්ද? *
2 points
72.පස්වන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණයක් නොවන්නේ, *
2 points
73.පස්වන පරම්පරාවේ පරිගණකවලට උදාහරණයක් නොවන්නේ,‍ *
2 points
74.Floppy disk සහ Tape භාවිතා කිරීම ආරම්භ වූයේ කුමණ පරම්පරාවේ සිට ද?. *
2 points
75.චිත්‍රක අතුරු මුහුණත් දක්නට (GUI)  ලැබුනේ කුමන පරම්පරාවේ සිටද? *
2 points
මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. *
ඔබගේ නම ඇතුළත් කරන්න. *
ඔබගේ පාසලේ නම ඇතුත් කරන්න. *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy