10 ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්‍රශ්න සියල්ලටම නිවැරදි පිළිතුරු තෝරන්න.
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම (ඉංග්‍රීසියෙන්) *
ඔබගේ නම (ඉංග්‍රීසියෙන්) *
1. පරිගණක මෙහෙයුම් පද්ධතිය භාවිතය ආරම්භ වීම හා චිත්‍රක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධතිය භාවිතය ආරම්භ වීම සිදු වූ පරම්පරා පිළිවෙලින් දැක්වෙනුයේ
5 points
Clear selection
2. ඉ- රාජ්‍ය සම්බන්ධතාවක් ලෙස සැලකිය හැකි අවස්ථාව වන්නේ,
5 points
Clear selection
3. පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක්  නිවැරදිද වන්නේ ද
5 points
Clear selection
4. පහත සඳහන් දෑ අතුරින් කුමක් ශ්‍රී ලංකාවේ G2C (රජයෙන් පුරවැසියන්ට) සේවා හා බැඳී පවතී ද,           A- අ.පො.ස (සා.පෙළ) විභාග ප්‍රතිඵල මාර්ගගතව බැලීම, B- මාර්ගගතව ආහාර වර්ග ඇනවුම් කිරීම, C- වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම.                      
5 points
Clear selection
5. දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් කවරක් ද?
5 points
Clear selection
6. පහත දක්වා ඇති ඒවා අතරින් දත්තයක් ලෙස සැලකිය හැක්කේ
5 points
Clear selection
7. ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් නොවන්නේ
5 points
Clear selection
8. පුස්තකාලය තුළ පොත් හඳුනාගැනීමට භාවිතා කල හැකි යන්ත්‍රය  වන්නේ
5 points
Clear selection
9. දුරස්ථ අධ්‍යාපනයේ ගති වාසි සහගත ලක්ෂණයක් නොවන්නේ
5 points
Clear selection
10. පරිගණක වර්ගීකරණය කල හැකි ක්‍රමයක් වන්නේ
5 points
Clear selection
11. සුපිරි  පරිගණකය පිලිබඳ සත්‍ය වන්නේ
5 points
Clear selection
12. සුපිරි වෙළඳ සැලක් තුළ කටයුතු සඳහා බහුලවම භාවිතා කරන උපකරණයක් වන්නේ
5 points
Clear selection
13. අංකමය හා තාර්කික ඒකකය මගින්
5 points
Clear selection
14. එකපත සම්ප්‍රේෂණයට උදාහරණයක් වන්නේ
5 points
Clear selection
15. පුර්ණ ද්විපත   සම්ප්‍රේෂණයට උදාහරණයක් වන්නේ
5 points
Clear selection
16. අර්ධ ද්විපත   සම්ප්‍රේෂණයට උදාහරණයක් වන්නේ
5 points
Clear selection
17. සංඝට්ටන මුද්‍රණයක් වන්නේ
5 points
Clear selection
18. ද්විතික මතකයට අයත් නොවනේ
5 points
Clear selection
19. ප්‍රාථමික මතකයට අයත් නොවනේ
5 points
Clear selection
20. සංඛ්‍යාංක බහුවිධ තැටියක ධාරිතාව වන්නේ
5 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy