ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා හැදෑරීම සදහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂයන් සදහා ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය
Academic Year 2019/2020
University of Kelaniya, Sri Lanka
2018 / 2019 අධ්‍යයන වර්ෂය
කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

***** විෂයන් තේරීම සඳහා  වෙබ් අඩවියෙහි සඳහන් උපදෙස් අනිවාර්යෙන් කියවන්න. පෝරමය පිරවීමෙදී ගැටලු මතු වේ නම් හෝ වැඩි විස්තර සදහා සංඛ මහතා (011- 2903898) අමතන්න. *****


Email *
සම්පූර්ණ නම: *
මුලකුරු සමග නම: *
ජාතික හැඳුනුම්පත් අංකය: *
ශිෂ්‍ය අංකය (උදා: HS/2018/2000): *
දුරකථන අංකය: *
උසස් පෙළ සඳහා හදාරන ලද විෂයයන් සහ ලබාගත් ශ්‍රේණිය: (උදා:  සිංහල - A ,  භූගෝල විද්‍යාව - A ,  බෞද්ධ ශිෂ්ටාචාරය - A ) **උදාහරණයේ සඳහන් පරිදි තොරතුරු ඇතුලත් කරන්න** *
ලබාගත් Z-Score අගය: *
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ  මගින් ඉදිරිපත් කරනු ලබන විෂයයන් අතුරින් උපාධිය හැදෑරීම සදහා වඩාත් කැමති විෂයයන් තුනක් තෝරන්න. (මේ සඳහා විස්තර පත්‍රිකාව අනිවාර්යෙන් කියවන්න. SS -කේතයෙන් සමාජීය විද්‍යා පීඨ විෂයයන්ද, HU - කේතයෙන් මානවශාස්ත්‍ර පීඨ විෂයයන්ද සංඛේතවත් වේ. ) පළමු විෂය: SS - Social Sciences  / HU - Humanities *
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ  මගින් ඉදිරිපත් කරනු ලබන විෂයයන් අතුරින් උපාධිය හැදෑරීම සදහා වඩාත් කැමති විෂයයන් තුනක් තෝරන්න. (මේ සඳහා විස්තර පත්‍රිකාව අනිවාර්යෙන් කියවන්න. SS -කේතයෙන් සමාජීය විද්‍යා පීඨ විෂයයන්ද, HU - කේතයෙන් මානවශාස්ත්‍ර පීඨ විෂයයන්ද සංඛේතවත් වේ.) දෙවන විෂය:  SS - Social Sciences / HU - Humanities *
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ  මගින් ඉදිරිපත් කරනු ලබන විෂයයන් අතුරින් උපාධිය හැදෑරීම සදහා වඩාත් කැමති විෂයයන් තුනක් තෝරන්න. (මේ සඳහා විස්තර පත්‍රිකාව අනිවාර්යෙන් කියවන්න. SS -කේතයෙන් සමාජීය විද්‍යා පීඨ විෂයයන්ද, HU - කේතයෙන් මානවශාස්ත්‍ර පීඨ විෂයයන්ද සංඛේතවත් වේ.) තෙවන විෂය: SS - Social Sciences / HU - Humanities *
ඉහත සදහන් මා විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. *
Required
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Kelaniya. Report Abuse