10 ශ්‍රේණිය_පරිගණකය හඳුනා ගනිමු
මා මීට පෙර ඉදිරිපත් කළ ප්‍රශ්නපත්‍ර දෙක    සඳහා සිසු දරු දැරියන් අති විශාල  සංඛ්‍යාවක් පිලිතුරු  සපයා ඇත. ඒ සියළු දෙනාට මාගේ හෘදයාංගම සුභ පැතුම්. 10 ශ්‍රේණියට අයත් දෙවන ඒකකය වන “පරිගණකය හඳුනා ගනිමු“ පාඩමට අදාළව මෙම ප්‍රශ්න පත්‍රය නිර්මාණය කර ඇත. ඉතා සරළව පාඩම් ඒකකය පිළිබඳ අවබෝධයක් ලබා දීම මාගේ අරමුණයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයකු වසයෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන් මා ගන්නා මෙම උත්සාහය සාර්ථක වන්නේ ඔබ මෙම ප්‍රශ්න පත්‍ර මාලාව හා සම්බන්ධ වීමෙන් පමණි. අ.පො.ස(සා.පෙ.) දරු දැරියන්ට විභාගය සඳහා සාර්ථකව මුහුණ දීමට මෙය අත්වැලක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබට ජය..!
_____ICT GURUWARAYA - ICT ගුරුවරයා - _____________
Sign in to Google to save your progress. Learn more
ඔබගේ නම ඇතුළත් කරන්න. *
ඔබගේ පාසලේ නම ඇතුළත් කරන්න.
01. පරිගණකය යන්න හොඳින් අර්ථ නිරූපණය වන පිළිතුර  තෝරන්න. *
1 point
අවදානයට
(අනෙකුත් විද්‍යුත් උපාංග සමඟ සැසඳීමේ දී පරිගණකය සුවිශේෂි විද්‍යුත් උපාංගයක් වන්නේ එහි පවතින
 සුවිශේෂි ලක්ෂණ නිසාවෙනි. ප්‍රශ්න අංක 2 සිට 6 දක්වා දී ඇත්තේ එම සුවිශේෂි ලක්ෂණ හා සම්බන්ධ
 ප්‍රශ්න වේ.)

02. නිවැරදි දත්ත හා උපදෙස් ආදානය කිරීම තුලින් ලැබෙන ප්‍රතිදානය (තොරතුරු) ද ඉතා නිවැරදිව ලැබේ. මෙය හදුන්වන්නේ,   *
03. අප ලබාදෙන විධාන සහ උපදෙස් මිලියනයකටත් වැඩි ප්‍රමාණයක් තත්පරයක් තුළ කියවීමේ හැකියාව පරිගණකය සතුව පවතී. මෙම ලක්ෂණය වන්නේ,
Clear selection
04. මිනිසාට තම කටයුතු අඛණ්ඩව සිදුකිරීමේදී වෙහෙස දැනෙයි.එහෙත් පරිගණකයට මුළු දවසම අඛණ්ඩව ක්‍රියා කළත් වෙහෙසක් නොදැනෙන අතර නිවැරදි තොරතුරු ලබා දීමේ හැකියාව ඇත. මෙ ලක්ෂණය නම්, *
05. දත්ත හෝ තොරතුරු ආචයන උපක්‍රම තුළ ගබඩා කිරීමත් අවශ්‍ය මොහොතක ඒවා භාවිතයට ගැනීමත් පරිගණකය සතු සුවිශේෂි තාවයකි. මෙම ලක්ෂණය හදුන්වන්නේ, *
06. පරිගණකය වෙනත් විද්‍යුත් උපකරණ මෙන් එක් කාර්යකට පමණක් සීමා නොවෙන විවිධ වූ කාර්යයන් අති විශාල ප්‍රමාණයක් කළ හැකි උපකරණයකි. මෙම ගුණාංගය වන්නේ, *
07. විද්‍යාත්මක පර්යේෂණ, ඉංජිනේරු කටයුතු, සංකීර්ණ ගණිත ගැටැළු විසඳීම ආදි කටයුතු සඳහා භාවිත කරන ප්‍රමාණයෙන් විශාල මිලෙන් අධික නාසා වැනි ආයතන භාවිත කරන පරිගණක වර්ගය කුමක්ද?. *
08. පර්යන්ත විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එකම පරිගණකයක් තුළ දත්ත හුවමාරුව, තැම්පත් කිරීම ආදිය සිදුකරන විශාල ප්‍රමාණයේ වෙළඳ ආයතන මෙන්ම ඊ-වෙළඳාම වැනි කටයුතු සඳහා භාවිත කරන පරිගණක වර්ගය කුමක්ද?
Clear selection
09. 1960 දශකයේ නිර්මාණය කරන ලද පරිශීලකයන් කිහිප දෙනෙක් පර්යන්ත කිහිපයක් තුළින් සම්බන්ධ වන බැංකු පද්ධති තුළ භාවිත කරන පරිගණක වර්ගය කුමක්ද?
Clear selection
10. පෞද්ගලික පරිගණක (Personal Computers) ලෙස හඳුන්වන්නේ, *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy