බස්රථ පහසුකම් ලබාදීම සම්බන්ධව
  • අප්‍රේල් 11 වෙනිදා පැවැත්වෙන ewings අවුරුදු උත්සවය සදහා මහනුවර, කෑගල්ල සහ නුගේගොඩ නගරවල සිට කුරුනෑගල දක්වා බස් රථ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන දරුවන් පහත form එක අනිවාරෙන් fill කරන්න.( මෙහිදී පෙරදී යොමු කල form එක fill කල මහනුවර දරුවන්ද මෙම form එකද අනිවාර්යයෙන් fill කරන්න)
  • අවුරුදු උත්සවය අවසානයේ සවසද නැවත කුරුනෑගල සිට අදාල නගර දක්වා මෙම බස් රථ සේවාව ලබාදීමට නියමිතයි.
  • මෙහිදී අදාල නගරවල සිට කුරුනෑගල දක්වා බස් ගාස්තුව රැගෙන ඒමට කටයුතු කරන්න.
  • බස් රථ සේවය අදාල නගරවල සිට Lexicon ground එක දක්වාම ලබා දෙයි.
  • වැඩි විස්තර සදහා-0716141606(යසිත්-මහනුවර) ,0769003129(ඉරුෂ-කෑගල්ල),0720478197(අංජන-නුගේගොඩ)
Sign in to Google to save your progress. Learn more
නම *
පාසල *
ජංගම දුරකථන අංකය (whatsapp) *
සහභාගී වන පංතිය  *
උසස් පෙළ සදහා පෙනී සිටින වර්ෂය 
Ex:-2025
*
ඔබ බස්රථ සේවාව ලබාගැනීමට බලාපොරොත්තුවන නගරය  *
අදහස් හා යෝජනා (අනිවාර්ය නොවේ.)
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy