තොරතුරු පත්‍රිකාව
උතුරු එංගලන්ත මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ වී නොයෙකුත් පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් රැස්කරගැනීමේ භාග්‍ය ඔබට උදා වී ඇත. අසපුව මූලික කරගෙන සිදුවන දෑ ඔබට දැනගැනීමට නොලැබෙන අවස්ථා තිබෙන්නට පුලුවනි. එනිසා වැදගත් පණිවිඩත්, පොදු දැනුවත් කිරීම් ඔබට පහසු ක්‍රමයකින් ලබා දෙන්නට අපි සැලසුම් කරන්නෙමු. එනිසා ඔබ සියළු දෙනාගේ තොරතුරු මෙහි ඇතුලත් කරන්න. කැමති භාශාවකින් මෙය පිරවිය හැක. මෙම පත්‍රිකාව පිරවූ පසු මෙම තොරතුරු ඍජුවම ලැබෙන්නේ අසපුවේ ස්වාමීන් වහන්සේටයි.(ඔබ ඇතුලත් කරන තොරතුරු මත පිහිටා පණිවිඩ ඉදිරියේදී ලබාදීම සිදුකරන නිසා පනිවිඩ ලැබීමට නම් මෙය පිරවීම අනිවාර්යය වේ)
Google にログインすると作業内容を保存できます。詳細
නම (කෙටියෙන් තිබුනොත් ප්‍රමාණවත්) *
පවුලේ අය(වැඩිහිටි පිලිවෙලට ලියන්න) උදා: aaa, bbb, ccc *
දුරකථන අංකය (අත්‍යාවශ්‍ය නැත)
ඊමේල් ලිපිනය (අත්‍යාවශ්‍ය නැත)
ගම.   උදා: Warrington *
වැදගත් පනිවුඩ ලබාදිය යුතු ආකාරය *
必須
පොදු දැනුම්දීම් ලබාදිය යුතු ආකාරය *
必須
ඉහත ඇතුලත් කල ඔබගේ තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කිරීම එංගලන්තයේ GDPR නීති වලට අනුව සිදුකෙරේ. (වැඩි විස්තර http://mahamevnawamc.uk/privacy-policy/) ඉහත තොරතුරු භාවිතා කිරීමට අනුමැතිය ලබාදෙන්න. *
必須
送信
フォームをクリア
Google フォームでパスワードを送信しないでください。
このコンテンツは Google が作成または承認したものではありません。 不正行為の報告 - 利用規約 - プライバシー ポリシー