විශ්වවිද්‍යාලයීය මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ සමීක්ෂණය
දයාබර සිසු සිසුවියනි,
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල දැනට භාවිත කෙරෙන මාර්ගගත අධ්‍යාපනයේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම සමීක්ෂණයේ අරමුණයි. මෙහි අසා ඇති සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයා මෙම අධ්‍යයනය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

දත්ත හා තොරතුරුවල සුරක්ෂිතභාවය: මෙම ප්‍රශ්නාවලිය හරහා ලබා ගන්නා තොරතුරු පර්යේෂණ කටයුතු සඳහා පමණක් භාවිත කරන අතර වෙනත් කිසිදු ගණනය කිරීමක් සඳහා හෝ තුන්වන පාර්ශ්වයක් වෙත දත්ත ලබා දීමක් සිදු නොකරන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු.  සත්‍ය තොරතුරු ලබා දී පර්යේෂණයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ඔබ ලබා දෙන දායකත්වය අපි තරයේ අගය කර සිටින්නෙමු.

පර්යේෂණ කණ්ඩායම

Email *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy