කෘෂි හා ආහාර තාක්ෂණය - 10 ශ්‍රේණිය
බෝග වගාවේ ජල කළමනාකරණය
නම
1 පසෙන් සිදුවන ජල හානිය අවම කරමින් පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව දියුණු කිරීම, *
1 point
2  බෝග වගාවේ ජල කළමනාකරණ උපාය මාර්ග අනුගමනය කිරීමේදී "ජලවහනය" යනුවෙන් අදහස් කරනුයේ, *
1 point
3  පසෙන් ජලය ඉවත් වන ක්‍රම වනුයේ, *
1 point
4  ශාක මගින් පසින් උරා ගන්නා ජලය ශාක පත්‍ර මගින් ජල වාෂ්ප ලෙස පිට කිරීම, *
1 point
5  ගැඹුරු වෑස්සීම බහුලව ම සිදුවන්නේ කුමන වයනයක්  සහිත  පස් වර්ගයේ ද? *
1 point
6    ජලය රඳවාගැනීමේ හැකියාව වැඩිම කුමන ව්‍යුහයක්  සහිත  පස් වර්ගයේ ද? *
1 point
7  පාංශු ජල සංරක්ෂණ ක්‍රමයක් නොවන්නේ, *
1 point
8 බෝග වලට ජල සම්පාදනය කිරීමේදී සැලකිය යුතු කරුණක් නොවන්නේ, *
1 point
9 බෝග වගාවකට ජලසම්පාදනය කළ යුත්තේ පාංශු තෙතමන මට්ටම, *
1 point
10  උප පෘෂ්ඨීය (භූගත) ජල සම්පාදන ක්‍රමයකි. *
1 point
11  පසේ ලවණතාවය ඉවත් කර ගැනීම සඳහා යොදා ගනු ලබන ජල සම්පාදන ක්‍රමයකි. *
1 point
12  බේසම්/ ද්‍රෝණි ජල සම්පාදනය යොදා ගන්නා බෝගයකි. *
1 point
13   වැලි පසක් සහිත බෝග වගාවකට සුදුසු ජල සම්පාදන ක්‍රමයක් වනුයේ, *
1 point
14     අධික සුළං ඇති විට සාර්ථක නොවන ජල සම්පාදන ක්‍රමයකි. *
1 point
15  ජලය සමග පොහොර ද යෙදිය හැකි ජල සම්පාදන ක්‍රමයක් නොවන්නේ, *
1 point
16 පාසලේ සිටුවන ලද මල්  පෝච්චියකට නිවාඩු කාලයේ ජලය සැපයීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රමයකි. *
1 point
17 භූගත ජල වහන ක්‍රමයක් නොවන්නේ, *
1 point
18  පහත රූපයෙන් දැක්වෙන ජලවහන කානු රටාව වනුයේ *
1 point
Captionless Image
19  ජලවහනය සඳහා යොදා ගත හැකි ශාකයකි. *
1 point
20 පහත රූපයෙන් දැක්වෙන්නේ *
1 point
Captionless Image
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy