ශිෂ්‍යත්ව සාධන මට්ටම ඉහළ නැවීෙමේ මාර්ගගත ඇගයීම් වැඩසටහන - 2021 මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය
1 කොටස
Sign in to Google to save your progress. Learn more
නම *
පාසල *
 අංක 1 සහ 2 ප්‍රශ්නවල මුලින් දී ඇති රූපය සමිපූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න .
( 1 ) *
1 point
Captionless Image
( 2 )  *
1 point
Captionless Image
( 3 ) මුලින් දැක්වෙන පදයට ආදේශ කළ හැකි පදය ඉදිරියේ ඇති පදවලින් තෝරන්න .                             වීදුරුව = *
1 point
පහත සදහන් රූපවලට 0-9 දක්වා වූ අගයක් දී ඇත එම අගයන්වල සම්බන්ධය තේරුම් ගෙන අංක 4 සහ 5 ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරන්න.
( 4 ) මෙම රූප අවරෝහණ පිළිවෙළට සකස් කළ විට නිවැරදි පිළිතුර වන්නේ *
1 point
( 5 ) නිවැරදි සම්බන්ධය දැක්වෙන්නේ *
1 point
පහත සදහන් වැකිවල ඉරි ඇදි පදවලට වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න
( 6 ) ළමයා තුළ පැවති උපන්හපන්කම් නිසා ඔහුට තරගය ජය ගැනීමට හැකි විය *
1 point
( 7 ) ඒ පණිවුඩය ඇසූ ගුරුතුමියගේ හිසේ මලක් පිපුණි *
1 point
( 8 ) නිවැරදි පිළිතුර තෝරන්න *
1 point
Captionless Image
( 9 ) ළමා පුවත්පත් බැලීමට හා කතන්දර පොත් කියවීමට කැමති ළමයා කවුද? *
1 point
( 10 ) නාට්‍ය බැලීමට හා කතන්දර පොත් කියවීමට කැමති ළමයා කවුද? *
1 point
( 11 ) තරුෂිගේ වයස රසිකාගේ වයසින් අර්ධයකි. රසිකාගේ වයස නයනිගේ වයසින් අර්ධයකි නයනිගේ වයස අවුරුදු 32කි. තරුෂිගේ වයස කීයද? *
1 point
( 12 ) ඔරලෝසු 2ක පිළිවෙළින් සෑම විනාඩි 10කට වරක් හා 15කට වරක් සිහින් සංඥා හඩක් නිකුත් කරයි. මෙම ඔරලෝසු 2 පෙරවරු 7ට එකවර හඩ නිකුත් කළේ නම් නැවත එකවර හඩ නිකුත් වන්නේ කවර වෙලාවටද? *
1 point
( 13 ) එක පෙළට සිටින ළමයින් ‍පේළියක ධනුක හරි මැද සිටින ළමයා ය. මුල සිට ගණන් බැලූ විට ධනුක 8 වෙනියා වේ නම් පේළියේ සිටින මුළු ළමයි ගණන කීයද? *
1 point
( 14 ) පාරේ සවිකර ඇති විදුලි පහන් කණු 2ක් අතර කොඩි 4 බැගින් එල්ලා පාරක් සැරසීමට තීරණය කරන ලදි. පාරේ විදුලි පහන් කණු 10ක් තිබුණි නම් ඒ අතර එල්ලීමට කොඩි කීයක් අවශ්‍යයද? *
1 point
( 15 ) මකන කෑලි 2ක හා අඩිකෝදු 4ක මිල කීයද? *
1 point
( 16 ) මකන කෑලි 5ක හා අඩිකෝදු 4ක මිල කීයද? *
1 point
අංක 17 සහ 18 ප්‍රශ්නවල පළමු පද යුගලයේ සම්බන්ධයට අනුව දෙවන පදයට ගැළපෙන වචනය තෝරන්න.
( 17 ) බසයට ඉන්ධන නම් පෑනට *
1 point
( 18 ) මුහුදට නැව නම් ගගට *
1 point
( 19 ) *
1 point
Captionless Image
( 20 ) *
1 point
Captionless Image
( 21 ) 100න් 3/4 ට 50ක් එකතු කළ විට නිවැරදි පිළිතුර වන්නේ? *
1 point
( 22 ) මුලින් දැක්වෙන රූපය ඉහළින් සිට බැලූ විට පෙනෙන ආකාරය දැක්වෙන පිළිතුර තෝරන්න *
1 point
Captionless Image
( 23 ) පහත රූපයේ ඇති සමචතුරස්‍ර ගණන කීයද? *
1 point
Captionless Image
පහත දක්වා ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 24 හා 25 සදහා පිළිතුරු සපයන්න
නුවන් , සමන් හා චමල් යන මිතුරන් තිදෙනා පලතුරු කඩයකට ගොස් පලතුරු මිලදී ගන්නා ලදි.
නුවන් රුපියල් 215ක මුදලක් ගෙවා අඹ ගෙඩි 2ක් ,දොඩම් ගෙඩි 2ක් හා ඇපල් ගෙඩියක් මිලදී ගන්නා ලදි.
සමන් රුපියල් 170.00ක මුදලක් ගෙවා අඹ ගෙඩි 1ක් ,දොඩම් ගෙඩි 2ක් හා ඇපල් ගෙඩි යක් මිලදී ගන්නා ලදි.
චමල් රුපියල් 185.00ක මුදලක් ගෙවා අඹ ගෙඩි 2ක්,දොඩම් ගෙඩියක් හා ඇපල් ගෙඩියක් මිලට ගන්නා ලදි.
( 24 ) ඉහත තොරතුරු අනුව අඹ ගෙඩියක මිල වන්නේ? *
1 point
( 25 ) අඹ ගෙඩියක් ,දොඩම් ගෙඩියක් හා ඇපල් ගෙඩියක් ගැනීමට වැයවන මුදල කීයද? *
1 point
( 26 ) යතුරුපැදි 2ක් එකම ස්ථානයෙන් ගමන් ආරම්භ කර මීටර් 200ක් බැගින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කර එක් යතුරුපැදියක් වම් පැත්තට හැරී මීටර් 100ක් ද අනෙක් යතුරුපැදිය දකුණු පැත්තට හැරී මීටර් 100ක් ද ගොස් නතර විය. දැන් යතුරුපැදි 2 අතර දුර කොපමණ ද?
1 point
Clear selection
( 27 ) පහත රූපය කොටස් 4කට නවා දක්වා ඇති කොටස් ඉවත්කර, දිගහැරිය විට පෙනෙන ආකාරය දැක්වෙන පිළිතුර වන්නේ? *
1 point
Captionless Image
 පහත කවියේ හිස්තැනට සුදුසු  වචනය තෝරන්න.
( 28 ) බෙල්ලේ කිරි පබළු වැළයි                -                                                 දෑතේ පොඩි වළලු පෙළයි                                                                    පොඩි නංගි .................   තැනදි                   -                                             පරදින්නේ රෝස මලයි *
1 point
( 29 ) මල්ලක කහ පාට බෝල මෙන් හත්ගුණයක් දම් පාට බෝල ඇත.මෙහි ඇති මුළු බෝල ගණන 32කි.මෙම මල්ලේ ඇති කහපාට බෝල ගණන කීය ද? *
1 point
( 30 ) 7358 = 5615 නම් 6579 = ............ රටාව තේරුම් ගෙන හිස් තැන පුරවන්න. *
1 point
( 31 ) කාර්යක්ෂමතාවය යන වචනයේ අකුරු යොදාගෙන සෑදිය හැකි අර්ථවත් වචනයකි. *
1 point
අංක 32 හා 33 ප්‍රශ්නවල දැක්වෙන රටාව තේරුම් ගෙන හිස් තැනට ගැලපෙන අගය තෝරන්න.
( 32 ) *
1 point
Captionless Image
( 33 )
1 point
Captionless Image
Clear selection
( 34 ) මෙහි කුඩා ගණක කීයක් තිබේ ද? *
1 point
( 35 ) මෙහි මූහුණත් එකක පමණක් නිල් පාට ගෑවුණ මුහුණත් කීය ද? *
1 point
පහත වගන්ති අතරින් නිවැරදි වගන්තිය තෝරන්න.
( 36 ) *
1 point
( 37 ) *
1 point
( 38 ) පන්සලේ සිට පාසලට යාමට කෙටි ම දුර වන්නේ?
1 point
Clear selection
( 39 ) ළමයෙක් පාසලේ සිට පොලීසියට ගොස් එතැන් සිට වැවට යාමට මීටර කීයක් පසු කළ යුතු ද? *
1 point
( 40 ) කමනි X නැමති ස්ථානයේ සිට දකුණට මද දුරක්  ගොස් එතැන් සිට නිරිතට ගොස් Y හි නැවතුනා ය. එහි නිවැරදි ගමන් මග වන්නේ? *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy