I පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම
ශිෂ්‍යයාගේ නම *
දී ඇති වචන වල සම්බන්ධය සලකා ආදර්ශ කළහැකි රූපය තෝරන්න .
(01)දිනකර ,දිනමිණ *
2 points
(02)ඡත්‍රය , ධජය *
2 points
(03) *
2 points
Captionless Image
(04) *
2 points
Captionless Image
(05)පහත රූප සටහනෙන් දැක්වෙන්නේ , *
2 points
Captionless Image
පහත ප්‍රශ්න වලදී දී ඇති වචන පේළි අතරින් නොගැලපෙන වචනය සහිත වෙන පේළිය තෝරන්න.
(06) *
2 points
(07) *
2 points
(08)පහත සිදුවීම් අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර වන්නේ,                                                                                     A- මිදුලේ වතුර පිරිලා                                                                  B- මහ හයියෙන් වහින්න පටන් ගත්තා                                                       C- බිංදු බිංදු වැහි පොද වැටෙනවා                                                   D - අහසේ වැහි වළාකුළු පිරිලා                                                       E - වැලේ තිබුන රෙදි ගෙෙට ගත්තා *
2 points
(09)මගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණි.මව ඇමතූ කෙනා මෙසේ පැවසීය."පුංචි අම්මේ ,අපි හෙට පුංචි අම්මලාගේ ගෙදර එනවා." මෙසේ කිවේ  මගේ අම්මාගේ *
2 points
සංඛ්‍යා යොදා ඇති රටා හඳුනාගෙන පිළිතුරු තෝරන්න .
(10) *
2 points
Captionless Image
(11) *
2 points
Captionless Image
(12) *
2 points
Captionless Image
(13) *
2 points
Captionless Image
(14)දවසේ පෙරවරු කාලයට අයත් කාල සීමාව කුමක්ද ? *
2 points
පහත කවිය කියවා අසා ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර සඳහන් කරන්න.                                                                                                                                                                                                        
(15)ඉස්සර මිනිසුන් වන්දනා කළේ *
2 points
Captionless Image
(16)මිනිසුන් දැන සිටියේ කුමක් ගැනද ? *
2 points
Captionless Image
එක් එක්  කවියේ ඇති හිස් තැනට ගැලපෙන පදය තෝරන්න.
(17)                                               *
2 points
Captionless Image
(18) *
2 points
Captionless Image
මුල් පද දෙකේ සම්බන්ධය අනුව ආ යුතු පදය තෝරන්න.
(19)පෙදරේරුවාට- සිමෙන්ති නම් වඩුවාට- ......................... *
2 points
මාර්ග ධාවන තරගයකදී ක්‍රීඩකයන් තරගය අවසන් කිරීමට ගතකළ කාලයන් පහත වගුවේ දැක්වේ.
(20)ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත්  ක්‍රීඩකයා කවුද? *
2 points
Captionless Image
(21)තරගය ජයග්‍රහණය කළ පළමුවැන්නා ගේ සිට පිළිවෙළින් පෙළ ගැස්වූ විට තුන්වෙනියා කවුද? *
2 points
Captionless Image
හිස්තැන් පිරවීමට සුදුසු වචනය තෝරන්න .
(22)අසරණ  ................. දුම්රිය ස්ථානයේ සිටියේය. *
2 points
(23)..................... පාසලේ මල් පැල වලට වතුර දමති. *
2 points
කොටුවේ සඳහන් ඉංග්‍රීසි අක්ෂර හා වචන ගළපා පිළිතුරු සපයන්න.                                        A- ශ්‍රී ලංකාව C- ලෝකයට  E- වේවා           G- ආදර්ශයක්                                                       B- රටවල්        D- සුන්දර        F- ලෝකයේ    H - දිවයිනකි                                                          
(24)මෙහි සඳහන් ප්‍රාර්ථනාව සහිත අකුරු ගැළපීම කුමක්ද ? *
2 points
කොටුවේ සඳහන් ඉංග්‍රීසි අක්ෂර හා වචන ගළපා පිළිතුරු සපයන්න.                                        A- ශ්‍රී ලංකාව C- ලෝකයට  E- වේවා           G- ආදර්ශයක්                                                       B- රටවල්        D- සුන්දර        F- ලෝකයේ    H - දිවයිනකි                                                          
(25)මෙහි දැක්වෙන අර්ථවත් වැකිය සෑදිය හැකි වචන සහිත අක්ෂර වන්නේ *
2 points
A,B,C,D,E, සිසුන් පස් දෙනාගෙන් තමන් කැමති හා අකමැති විෂයන් දැක්වෙන සටහනක් පහත දැක්වේ.
(26)විෂයන් දෙකකට පමණක් කැමැති සිසුන් ගණන, *
2 points
Captionless Image
(27),ගණිතය හා විද්‍යාවට පමණක් කැමති  සිසුන් ගණන , *
2 points
Captionless Image
(28) පිලි අඩුපාඩු රහිත වාක්‍ය තෝරන්න. *
2 points
(29)නිවැරදි අදහස ලැබෙන පරිදි ගලපා ඇති වැකිය වන්නේ, *
2 points
(30)සිය ගමට යාමට දුම්රියට නැගුණු දයාන්ට දුම්රිය ගමන් කරන දිශාවට මුහුනලා වාඩි වීමට අසුනක් හිමි විය .ඔහුගේ වම් අත පැත්තෙන් හිරු බැස  යනු ඔහුට පෙනිණි.දුම්රිය ගමන් කරන දිශාව වන්නේ , *
2 points
(31)මල් වෙළඳසැලක රෝස මල් පෝච්චි 25ක් පේළීයට තබා ඇත. රතු මල් පෝච්චියකට පසුව කහ මල් පෝච්චිය බැගින් රටාවකට තබා ඇත.මුලින්ම තබා ඇත්තේ කහ මල් බඳුනකි . මෙහි ඇති රතු මල් බඳුන් ගණන කීයද ? *
2 points
(32)සුමාලිගේ පුංචි මල්ලී ඉපදුනේ 2020 ජනවාරි 10 වෙනිදාය.2021.01.10 වෙනවිට මල්ලිගෙ වයස දින ගණනකින් දක්වන්න . *
2 points
(33)තාත්තාගේ වයස පුතාගේ වයස මෙන් පස් ගුණයකි .තාත්තගේ පුතාගෙත් වයස් වල එකතුව අවුරුදු 48 කි.පුතාගේ වයස විය හැක්කේ , *
2 points
(34)පාසලක මුළු ගැහැනු ළමයින් ගණන 612 කි .ඉන් හරි අඩක්  එකතු කළ විට පිරිමි ළමුන් ගණන ලැබේ .පාසලේ මුළු ළමයින් සංඛ්‍යාව කොපමණද ? *
2 points
(35) මීටර දෙකක් දිග හා පළල ඇති බිත්තියක ආලේප කිරීමට තීන්ත 2L අවශ්‍ය වේ . මීටර් හතරක් දිග හා පළල බිත්තියක ආලේප කිරීමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය වන්නේ, *
2 points
(36)පේළියක ළමුන් සිටගෙන සිටින්නේ නීලාට ඉදිරියෙන් අරුණි ද, තිළිණිට පසු පසින් සමන් ද, අරුණිට ඉදිරියෙන් කමල් ද ලෙසය පේළියේ පසුපසම සිටින්නේ , *
2 points
(37) 80 m දිග ලණු  කැබැල්ලක් හරි මැදින් දෙකට නමා සමාන දුරින් තැන් තුනකින් කපන ලදී . ලැබෙන ලණු කැබලි ගණන වන්නේ, *
2 points
(38)කැපෙන කැබලි කොටස් වල දිග විය හැක්කේ , *
2 points
(39) භාජනයකට කිරි ලීටර්  4 ක් දැමිය හැකිය.එවැනි භාජන 6 ක දැමිය හැකි කිරි ප්‍රමාණය වන්නේ , *
2 points
(40)කණ්ඩායම් ක්‍රීඩාවකින් ජයගත් 6 දෙනෙකු  සිටි කණ්ඩායමකට පිඟන් හැත්තෑ දෙකක් තෑගි ලෙස ලැබුණි . එ ක්‍රීඩකයෙකුට පිඟන් කීයක් ලැබුණේද ? *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy