I පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසල
ශිෂ්‍යයාගේ නම *
01) දී ඇති රටාවට අනුව රූපය සම්පූර්ණ කිරීමට ඊළඟට ආ යුතු කොටස තෝරන්න. *
2 points
Captionless Image
02) රටාව හඳුනාගෙන හිස්තැනට ආයුතු රූපය තෝරන්න. *
2 points
Captionless Image
03) පහත දක්වා ඇති රූප අතුරින් වෙනස් රූපය තෝරන්න. *
2 points
Captionless Image
04) ඊළඟට ආ යුතු රූපය තෝරන්න. *
2 points
Captionless Image
05) පහත දී ඇති ඉංග්‍රීසි අකුරු මුහුණ බලන කණ්ණාඩියක් ඉදිරියේ අල්ලා බැලූවිට ලියා ඇති ආකාරයටම පෙනෙන අකුරු ඇතුළත් පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
06) ඉරි ඇඳි පදයට වඩාත් සුදුසු වචනය තෝරන්න.   *
2 points
Captionless Image
07) පහත සඳහන් පදවලින් හතරක් අතර කිසියම් සම්බන්ධතාවක් ඇත.එසේ සම්බන්ධතාවක් නොමැති පදය තෝරන්න.
පොල් *
2 points
8) නුපුරුදු වැඩක් කිරීමට ගොස් කරදරයට පත් වීම හා  සම්බන්ධයෙන් දෙන කියමනක් වන්නේ , *
2 points
සිසුන් කිහිපදෙනෙකු විෂයයන් කිහිපයක් සඳහා ලබාගත් ලකුණු පිළිබඳ විස්තරයක් දැක්වේ.
09) ඉහත සටහන අනුව ඉංග්‍රීසි විෂයට වඩා දුර්වල වන්නේ කවුද ? *
2 points
Captionless Image
10) මව්බස සඳහා වැඩිම ලබා ගත්තේ කවුරුන්ද? *
2 points
Captionless Image
11) විෂයයන් තුනටම අඩුම ලකුණු ලබා ලබා ගත්තේ කවුද ? *
2 points
Captionless Image
12) *
2 points
Captionless Image
13) *
2 points
Captionless Image
14) *
2 points
Captionless Image
15) *
2 points
Captionless Image
වෙළඳසැලක තිබූ භාණ්ඩ ප්‍රමාණයන් පහත ප්‍රස්තාරයෙන් දැක්වේ.එය බලා අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න.
16) වෙළඳසැලේ වැඩියෙන්ම තබා තිබුණේ කවර භාණ්ඩ ද ? *
2 points
Captionless Image
17) විසිතුරු භාණ්ඩ සංඛ්‍යාව 200 නම්,වෙළඳසැල හි තිබූ සියලුම භාණ්ඩ සංඛ්‍යාව කොපමණද ? *
2 points
Captionless Image
18) පොත්පත්  හා පාවහන් සංඛ්‍යාවේ එකතුව 100 කි. ගෙනා විදුලි උපකරණ සියල්ලත් ඒ හා සමාන ප්‍රමාණයක් ක්‍රීඩා භාණ්ඩත් අලෙවි වූයේ නම් ඉතිරි වූ ක්‍රීඩා භාණ්ඩ ප්‍රමාණය කොපමණද ? *
2 points
Captionless Image
19) පැයට 40km ඒකාකාරී වේගයකින් ගමන් කරන  බස්රියක් පෙරවරු 9.35 සිට පස්වරු 2.05 වෙන විට කොපමණ දුරක් ගමන් කරයිද ? *
2 points
20) අයියා අඹ ගෙඩි තුනක් කඩන විට තාත්තා අඹ ගෙඩි හතරක් කැඩුවේ ය.එම වේගයෙන්ම වැඩ කර දෙදෙනාම අඹ ගෙඩි 35ක් කඩන ලදී.අයියා කඩන ලද අඹ ගෙඩි ගණන කීයද ? *
2 points
21) පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව 440ක් වන අතර 5/8 ගැහැණු ළමුන්ය.ඉතිරිය පිරිමි ළමුන්ය.ඒ අනුව පිරිමි ළමයින් සංඛ්‍යාව සොයන්න. *
2 points
පහත දැක්වෙන කවිය කියවා වලට පිළිතුරු සපයන්න.
22) මෙම කවියෙන් කියවෙන්නේ,                                             *
2 points
Captionless Image
23) මෙම කවියෙහි කෙටි පාපිල්ල යෙදී ඇති අවස්ථා ගණන , *
2 points
Captionless Image
හිස්තැනට සුදුසු වචනය තෝරන්න.
24) නිශාරා ගේ ................... ඇගේ අම්මාගේ ...................... ය. *
2 points
25) මෙම රූපයේ ඇති ඉදිරි පෙනුම දක්වා ඇති නිවැරදි පිළිතුර වන්නේ , *
2 points
Captionless Image
26) පහත දී ඇති කතාව අනුව ඊළඟට ඇඳිය හැකි රූපයේ කොටු කීයක් තිබේද ? *
2 points
Captionless Image
26) පැකට්ටුවක තිබූ බෝල ප්‍රමාණය පිළිබඳ තොරතුරු පහත ආකාරයට දක්වා ඇත.
26) ඒ අනුව පැකට්ටුවේ වැඩියෙන්ම ඇත්තේ කුමන පාට බැලුම් බෝල ද ? *
2 points
Captionless Image
27) එක් එක්  පාටින් පැකට්ටුවේ ඇති බැලුම් සංඛ්‍යා අඩු භවයේ සිට වැඩි බවට පිළිවෙළින් දැක්වුවහොත් ලැබෙන නිවරදි පිළිතුර කුමක්ද? *
2 points
Captionless Image
28) ආත්මාර්ථකාමී බව පෙන්වන අවස්ථාවක් වන්නේ , *
2 points
29) " තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු  තීරණ ගැනීම"  යන්න අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාපිරුල වන්නේ, *
2 points
30) අඹ ගසක ගෙඩි 10ක් සෑදී ඇති අතර මෙම ගසේ සෑම දිනයකදීම අලුතින් ගෙඩියක් සෑදෙන අතර අඹ 2 ක් ගසෙන් වැටියයි.ගසේ ඇති අඹ අවසන් අවසන් වීමට දින කීයක් ගත වේද? *
2 points
31) ළමයින් තුන් දෙනෙකුට දින 21 ක ප්‍රමාණවත් ආහාර ගබඩාව තුළ තිබිණි.තවත් ළමයින් හතර දෙනකු ඊට එකතු වූයේ නම් ගබඩාව තුළ ඇති ආහාර මොවුනට  දින කීයක් සඳහා ප්‍රමාණවත් වේ ද ? *
2 points
32) විශාල දුඹුරු පාට පෙට්ටියක් තුළ කළු පාට පෙට්ටි පහක් ද ඒ එක් එක් පෙට්ටියක් තුළ රතු පාට කුඩා පෙට්ටි 5 බැගින් ද තිබිණි.ඒ අනුව තිබුණු මුළු පෙට්ටි ගණන කීයද ? *
2 points
33) මිදි වියළන විට එහි බරෙන් 1/4 ක් බරක් අඩුවේ. මිදි 1kg 600g වියළන විට වියළන ලද  මිදි වල බර කොපමණද ? *
2 points
34) මා ලඟ පෑන් කීපයක් ඇත. ඉන් 3ක් හැර ඉතිරිය නිල් පාටය.දෙකක් හැර ඉතිරිය කොළපාටය.3 ක් හැර ඉතිරිය රතු පාටය.මා ළඟ ඇති පෑන් ගණන කීයද ? *
2 points
35) සෘජුකෝණාස්‍රාකාර කාමරයක   බිම සමචතුරස්‍රාකාර ටයිල් අතුරා ඇත්තේ ටයිල් 10ක් දිග අතට හා ටයිල්  5 ක් පළල අතට ඇති ලෙසය.එම ටයිල් කීයක් බිත්තිවල ගෑවෙමින් පවතීද ? *
2 points
36) ළමුන් කණ්ඩායමකට ඇපල් ගෙඩි 150ක් ද දොඩම් ගෙඩි  120 ක් ද සමසේ බෙදෙන ලදී.ඇපල් හෝ දොඩම් ඉතිරි වූයේ නැත.කණ්ඩායමේ සිටිය හැකි ළමුන් ගණන කීයද? *
2 points
37) නොවැම්බර් මාසයේ බදාදා , සිකුරාදා , ඉරිදා  දින 4 බැගින් තිබේ නම්   එම නොවැම්බර් මස 25 වෙනිදා කවදාද ? *
2 points
38) නීලාගේ හා සුජීගේ වයස් වල එකතුව  අවුරුදු 18 කි.නීලාගේ වයස සුජීගේ වයස මෙන් දෙගුණයකි.සුජීගේ වයස කීයද? *
2 points
පහත කොටුව තුළ ඇති ඉලක්කම් හා අකුරු ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න .
39) සමාන වාර ගණනක් යෙදී ඇති ඉලක්කම් දෙක මොනවාද ? *
2 points
Captionless Image
40) මෙහි ඇති මූර්ධජ අකුරට දකුණින් ඇති ඉලක්කම් දෙකෙහි එකතුව කීයද *
2 points
Captionless Image
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy