Feeling stressed about your AL's? Don't worry, we've got you covered!💫
G.C.E A/L 2023 - Final Seminar Series
මාධ්‍ය : සිංහල / தமிழ் / English
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමතියෙන්, ජාතික අධ්‍යාපන සංවර්ධන පදනමේ සංවිධානයෙන් PPIM අනුග්‍රහයෙන්, විශ්වවිද්‍යාලය මහාචාර්යවරුන් හා ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය මණ්ඩලයක දේශන දායකත්වයෙන් නොමිලේ පැවැත්වෙන විශේෂ මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව 2023
A free online seminar series is being organized by the Foundation for National Education Development Sri Lanka for A/L students. This series is presented in collaboration with PPIM and has received guidance and approval from the Department of Education, Western Province. The seminars are conducted by high-caliber professors and university lecturers.