1 - ‍පත්‍රය
Sign in to Google to save your progress. Learn more
ශිෂ්‍යයාගේ නම *
පාසල
01) පහත රූප අතරින් රූප දෙකක් මුල් රූපයට සමානය.ඒ අනුව නොගැළපෙන රූපය තෝරා යටින් ඉරක් අඳින්න. *
2 points
Captionless Image
02) පහත රටාව සම්පූර්ණ කළ විට ලැබෙන පිළිතුර වන්නේ, *
2 points
Captionless Image
03) මුහුණ බලන කණ්ණාඩියකින් බැලූවිට නොවෙනස්ව පෙනෙන රූපය තෝරා යටින් ඉරක් අඳින්න. *
2 points
04) පහත රූපය ලබා ගැනීමට සමචතුරස්‍රාකාර කඩදාසියක් නැමිය  යුතු වාර ගණන නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
05) රූපයේ ඇති කාඩ්බෝඩ් පටිය දෙස බලන්න.ඒ තිත් ඉරි  දිගේ නැමූ විට ලැබෙන රූපය , *
2 points
Captionless Image
06) වැරදි අදහස ඇති වාක්‍ය තෝරන්න. *
2 points
07) *
2 points
Captionless Image
හිස් තැනට සුදුසු වචනය තෝරන්න.
08) ගඟට ඉවුර මෙන් මුහුදට ...................... *
2 points
9) දයාවංශ තම රට වෙනුවෙන් වෙනත් රටක සේවය කරන නිලධාරියෙකි . ඔහු හැඳින්විය හැක්කේ, *
2 points
10) මෙම දී ඇති සටහනේ සංඛ්‍යා පිහිටන්නේ යම්කිසි රටාවකට අනුවයි.එම රටාව අනුව හිස්තැනට ආයුතු සංඛ්‍යාව කීයද? *
2 points
11)පහත රූප වල දී ඇති සංඛ්‍යා රටාව අනුව හිස්තැනට තිබිය යුතු සංඛ්‍යාව තෝරන්න. *
2 points
Captionless Image
12) රටාව තේරුම් ගෙන හිස්තැනට හිස් තැනට ආ යුතු සංඛ්‍යාව ලියන්න. *
2 points
Captionless Image
13)මුල් රූප දෙකෙහි සංඛ්‍යා අතර සම්බන්ධය සැලකිල්ලට ගෙන තුන්වන රූපයේ හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. *
2 points
Captionless Image
14)පහත එක් එක් පේළියට පළමුවන සහ දෙවන රූප දෙස බලා තුන්වන රූපයට ඇති හිස් කොටුවට ආ යුතු ඉලක්කම තෝරන්න. *
2 points
Captionless Image
පහත කවිය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.                          
15)මෙම කවියේ සුවඳ කවන යනුවෙන් අදහස් කරන්නේ , *
2 points
Captionless Image
16)මෙහි පුංචි පුතුට දිය හැකි උපදේශය වන්නේ , *
2 points
Captionless Image
දී ඇති රූපය අනුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
17)වෙනත් සතුන්ට කරදරයක් නො වන සතුන් දෙදෙනකු වන්නේ   *
2 points
Captionless Image
18) මෙම සතුන් ගන්නා ආහාර අනුව විශේෂත්වයක් දක්වන සත්ත්වයා වන්නේ, *
2 points
Captionless Image
19) උදෑසන පුද්ගලයෙකු ඊසාන දෙස බලා ගමන් කරයි නම් , එවිට ඔහුගේ වම් දෙසින් ඇති දිශාව කුමක්ද ? *
2 points
හිස් තැන් පිරවීමට සුදුසු වචනය තෝරා යටින් ඉරක් අඳින්න.
20) අසරණ ........... දුම්රිය ස්ථානයේ සිටියේය. *
2 points
රූප සටහන ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
21)මෙහි පුවත්පත් කියවීමට කැමති ළමුන් කීදෙනෙක් සිටීද ? *
2 points
Captionless Image
22)මෙහි රූපවාහිනිය පමණක් නැරඹීමට කැමති ළමුන් කවුරුන්ද? *
2 points
Captionless Image
23)පුවත්පත් කියවීමට , රූපවාහිනිය නැරඹීමට ,ගුවන්විදුලියට සවන් දීමට යන අංග තුනටම කැමති ළමුන් නම් කරන්න. *
2 points
Captionless Image
24)වාහන නැවතුමක නවතා ඇති ත්‍රිරෝද රථවල හා පාපැදිවල එකතුව 15කි.එහි රෝද ගණන 37 කි.එහි නවතා ඇති පා පැදි ගණන කීයද ? *
2 points
ඉහත දී ඇති රූපයට අදාළව පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
25)අඹ හැරුණු විට වෙනත් පලතුරු ගණන කීයද ? *
2 points
Captionless Image
26)මෙහි ඇති මුළු පලතුරු ගණන කීයද ? *
2 points
Captionless Image
27)වැරදි ප්‍රකාශය තෝරන්න .         *
2 points
28)A,B,C යන්න එක් එක් ත්‍රිකෝණය තුළ ඇති විශාල ම ඉලක්කම භාවිතා කර සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව කුමක්ද ? *
2 points
Captionless Image
29)මෙම රූපය ඇත්තේ මුළු ත්‍රිකෝණ කීයද ? *
2 points
Captionless Image
30 කුමන හෝ එක ළඟ පිහිටි ඉලක්කම් 4 ක් එකතු කළ විට ලැබෙන පිළිතුර වනුයේ, *
2 points
31) පූසෙක් මිනිත්තු 10 කදී ගසක 60 m ක් ඉහළට නගී.නමුත් පූසා 60 m නගින අතරතුර පහළට පැමිණ ආපසු නගී .මිනිත්තු 30 ක් ගත වන විට පූසා සිටියේ ගසේ කොපමණ උසකින් ද? *
2 points
32)සුජානිගේ දැන් වයස අවුරුදු 9කි.ඇයගේ මවගේ දැන් වයස සුජානිගේ වයස මෙන් තුන් ගුණයට වඩා අවුරුදු තුනක් වැඩිය.තවත් අවුරුදු පහකින් ඇගේ මවගේ වයස කීයද ? *
2 points
33) A,B,C හා D මධ්‍යස්ථාන හතරක නිරෝධායනය කෙරෙන පිරිස් මෙම රූප සටහන නිරූපණය කෙරේ. A මධ්‍යස්ථානයේ සිටින පිරිස 120 කි .ඒ අනුව B,C මධ්‍යස්ථාන වල සිටින මුළු පිරිස කීයද? *
2 points
Captionless Image
34) ඉලක්කම් 4 කින් යුත් සංඛ්‍යාවක් තිබේ.එම සංඛ්‍යාවේ        පළමුවෙනි ඉලක්කම , හතරවෙනි ඉලක්කම මෙන් දෙගුණයකි.දෙවෙනි ඉලක්කම තුන්වෙනි ඉලක්කම මෙන් සිව් ගුණයකි .එම සංඛ්‍යාව කුමක් විය හැකිද ? *
2 points
35) අද ඉරිදා දවසකි.පෙරේදාත් පසුගිය සදුදාත් අතර තව දින කීයක් තිබුණි ද ? *
2 points
36)වාහනයක් පෙට්‍රල් ලීටරයකින්  කිලෝමීටර 10ක් ගමන් කරයි.පෙට්‍රල් ලීටර් 10ක් පුරවාගෙන ගමන් ආරම්භ කළ වාහනයක්  කිලෝමීටර 10ක් ගමන් කොට තිබුණි.ඉතුරු පෙට්‍රල් වලින් වාහනයට තවත් කිලෝමීටර කීයක් ගමන් කළ හැකි ද? *
2 points
37)එක් දිනක් තුළ ඔරලෝසු මුහුණතක පැය කටුවත්,මිනිත්තු කටුවක් එක මත එක පිහිටන අවස්ථා සංඛ්‍යාව කීයද ? *
2 points
38)පැත්තක දිග 10cm බැගින් වූ  සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කඩදාසියකින් පැත්තක දිග 2cm  වූ සමචතුරස්‍ර කීයක් කපා ගත හැකිද ? *
2 points
39) ළමයෙකුට කිසියම් සංඛ්‍යාවක් 9න් ගුණ කරන්න යැයි කී විට එය 8න් ගුණකර පිළිතුර 360 ක් යැයි කීවේය. උපදේශයට අනුව නිවරදි පිළිතුර කුමක්ද ? *
2 points
40) කිරිල්ලියක් හා කුරුල්ලෙක් වශයෙන් කුරුල්ලෝ 12 ක් අත්තක වසා සිටිති.එසේ සිටි කිරිල්ලියන් සංඛ්‍යාවෙන් 1/3 එකවරම ඉගිලී ගියෝය.එසේ ඉගිලී ගිය සියල්ලන්ම කිරිල්ලියන්ය.දැන් ගසේ ඉතිරිව සිටින කිරිල්ලියන් ගණන කීයද ? *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy