Survey of Information Technology Usage, Digital Literacy and Students' Engagement in Leisure & Sports
මෙම සමීක්ෂණය මඟින් මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි සිසුන්ගේ තොරතුරු තාක්ෂණ භාවිතය, ඩිජිටල් සාක්ෂරතාවය, විවේකය සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල  නියැලීම පිළිබඳ හඳුනා ගැනීම සිදුකරනු ලබයි. මෙම සමීක්ෂණය පවත්වනු ලබන්නේ දත්ත විශ්ලේෂණ සහ සංඛ්‍යාලේඛන ඒකකය විසිනි.
ඔබ සපයන සත්‍ය තොරතුරු මෙම අධ්‍යයනයට ඉතා වැදගත් වන අතර ඒවා විශ්ලේෂණය මගින් ඔබට ඉහල සේවාවක් ලබාදීමට අවශ්‍ය තීරණ ගැනීමට සහායවීම අපගේ මූලික අරමුණයි. පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට කාරුණික වන්න.
ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමු.

The survey identified the students' usage of information technology, their level of digital literacy, and their engagement in leisure and sports activities in the Faculty of Humanities and Social Sciences. The survey is conducted by the Data Analysis and Statistics Unit.
The true information provided by you takes great importance for this study and our aim is support to get in the necessary decisions to the faculty to provide you with superior service by analyzing them. Please spare a few minutes to answer the following questions.
Thank you for your cooperation.
Sign in to Google to save your progress. Learn more

පුමිතිරි බව (Gender)

*

ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය (District of Residence)

*
ඔබ අධ්‍යයනය ලබන වසර (Academic Year) *
ඔබ අධ්‍යයනය ලබන මාධ්‍ය කුමක්ද? (‍What is your medium of instruction?) *
ඔබගේ උපාධියේ ස්වභාවය (your degree type) *
Next
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Sri Jayewardenepura. Report Abuse