පළමු වාරය සිංහල 5 ශ්‍රේණිය
Sign in to Google to save your progress. Learn more
නම: *
පාසල: *
1. වෘකයා යන පදයෙහි මුල් අකුරේ ශබ්දය වන්නේ *
5 points
2. රුවනි යන පදයෙහි මුල් අකුරේ පිල්ලම වන්නේ *
5 points
3. යමෙකු කළ ප්‍රකාශයක් උපුටා දැක්වීමේ දී යොදන විරාම ලකුණ වන්නේ *
5 points
4. “පුංචි අපට දැන් තේරෙයි” වේදිකා නාට්‍යය නිර්මාණය කරන ලද්දේ *
5 points
5. ඉතුරු සතේට මුදලාලි දුන්නේ මොනවා ද ? *
5 points
6. “ගසක නොපිපෙන මල” යනුවෙන් අදහස් වන්නේ *
5 points
7. “ප්‍රකට” යන්නට සමානාර්ථ පදයක් වන්නේ   *
5 points
8. මෙයින් ප්‍රස්තාව පිරුළක් වන්නේ කුමක් ද ?   *
5 points
9. ඉඟි වැකියක් නොවන්නේ මින් කුමක් ද ?     *
5 points
10.“ ගස් අස්සෙන් තීරු තීරු එන හිරු රැස් සාරි වගෙයි” මෙහි උපමාව වන්නේ *
5 points
11. මෙහි අනුක්ත පදයක් වන්නේ කම්කරුවෙකු *
5 points
12. ක්ලැරිබෙල් යනු *
5 points
13. කුරුල්ලෝ කැදලි වලට ................... *
5 points
14. “ලබයි” යන්න   *
5 points
15. “සමන් වැලේ මල් ජයට පිපීලා...”ගීතයේ සංවාදය ඇති වන්නේ *
5 points
16. සියපත් යනු *
5 points
17. “අබමල් රේණුවක් ” යන ඉඟි වැකියෙන් අදහස් වන්නේ *
5 points
18. රාත්‍රී අහසේ තාරකා ......... *
5 points
19. මුර්ධජ අක්ෂරයක් සහිත වචනයක් වන්නේ *
5 points
20. අප්‍රාණවාචී ඒකවචන නාම පදයකි *
5 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy