‍තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය             ඩී.බී.විජේතුංග ජාතික පාසල                                                              සැකසුම- N.W.A.N.නීලවතුර මිය                                       10 ශ්‍රේණිය            -2 වන පාඩම                              පරිගණකය හදුනා ගනිමු
Sign in to Google to save your progress. Learn more
සිසුවාගේ    නම- *
සිසුවාගේ පන්තිය- *
01.පරිගණක වර්ග කළ හැකි ආකාර දෙක වන්නේ, *
5 points
02. ප්‍රමාණය අනුව පරිගණක වර්ග වන්නේ, *
5 points
03. තාක්ෂණය අනුව පරිගණක වර්ග වන්නේ, *
5 points
04. පහත රූප සටහනින් දැක්වෙනුයේ, *
5 points
05.පහත රූප සටහනින් දැක්වෙනුයේ, *
5 points
Captionless Image
06.දැක්වීමේ උපක්‍රම පමණක් අඩංගු පිළිතුර තෝරන්න. *
5 points
07.මෘදු පිටපත් යනු මොනවාද? *
5 points
08.පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න. *
5 points
09. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස්  තුන වන්නේ, *
5 points
10.සසම්භාවී පිවිසුම් මතකය පිළිබද අසත්‍ය ප්‍රකාශය තොරන්න. *
5 points
11.පඨන මාත්‍ර මතකය පිළිබද සත්‍ය ප්‍රකාශය තෝරන්න. *
5 points
12. ද්වීතීක මතකය සදහා උදාහරණ  අඩංගු කාණ්ඩය වන්නේ, *
5 points
13.චුම්බක මාධ්‍ය උපක්‍රම සදහා උදාහරණ වන්නේ, *
5 points
14. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සදහා උදාහරණ වන්නේ, *
5 points
15. ඝන තත්ත්වයේ  උපක්‍රම සදහා උදාහරණ වන්නේ, *
5 points
16. පහත රූප සටහනින් දැක්වෙන කෙවෙනිය වන්නේ, *
5 points
Captionless Image
17. පරිගණක පද්ධතියට පරිගණක තිරය හෝ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය සම්බන්ධ කිරීමට යොදා ගන්නා කෙවෙනිය පහත රූප අතුරින් තෝරන්න. *
5 points
18.පහත රූප සටහනින් දැක්වෙන කෙවෙනිය වන්නේ, *
5 points
Captionless Image
19.පරිගණකයට යතුරු පුවරුව හා මූසිකය සම්බන්ධ කරණ කෙවෙනිය වන්නේ, *
5 points
20. නවීන මුද්‍රණ යන්ත්‍ර, මූසිකය, ඩිජිටල් කැමරාව,සුපරික්සක වැනි බොහෝ පර්යන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කිරීමට භාවිතා කරන කෙවෙනිය වන්නේ, *
5 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy