HIV මුඛ තරල පරීක්ෂණ කට්ටලය නොමිලේ ගෙන්වා ගැනීම
එක් පරීක්ෂණ කට්ටලයකින් එක් වරක් පමණක් පරික්ෂා කරගත හැකිය.
 
ඔබ මෙහි ලබා දෙන තොරතුරු කොළඹ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ පරීක්ෂණ කට්ටල ලබා දෙන වෛද්‍යවරයා සමග පමණක් සම්බන්ධ වේ. ඔබගේ තොරතුරුවල පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය පිළිබඳ 100% ආරක්ෂාව මෙහි තහවුරු වී ඇත.

වැඩි විස්තර සදහා හිරාන් අමතන්න - 070 6477044 හෝ  0779803244
Sign in to Google to save your progress. Learn more
නම (තනි නමක් පමණක් සඳහන් කරන්න එපා. ඔබගේ ලිපිනයට එවිය යුතු ඔබගේ ලිපිනයෙන් හඳුනන නම සඳහන් කරන්න.) *
උපන්දිනය 
*
විවාහක හෝ අවිවාහක භාවය  *
වයස *
දුරකථන අංකය *
එවිය යුතු ලිපිනය නිවැරදිව  සදහන් කරන්න 

*
ජිවත් වන දිස්ත්‍රික්කය
*
ඔබගේ නිවසේ ලිපිනයට එවිය නොහැකිනම් ඔබට මෙය ලබාගත හැකි ආකාරය සඳහන් කරන්න. නැතිනම් ඔබගේ පරීක්ෂණ කට්ටලය අපගේ Clinic එකට පැමිණ ලබාගත හැකිය. ( වැඩි විස්තර සදහා හිරාන් අමතන්න - 070 6477044 හෝ  0779803244  )
*
ඔබට කොන්ඩම් හෝ  ලිහිසිකාරක අවශ්‍ය ද?  ප්‍රමාණය සඳහන් කරන්න. 
*
මෙම සේවාව පිළිබඳ ඔබගේ අදහස. *
පරීක්ෂණ කට්ටලය භාවිතා කරන ක්‍රමය පහතින් දක්වා ඇත.
මෙම විඩියෝව HIV මුඛ තරල පරික්ෂණය සිදු කරන ආකාරය පෙන්වයි. මෙම පරීක්ෂණය නිවැරදි හා ආරක්ෂිත බව සහතික කල හැක.
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy