ලලිත් අතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය. (විභාග / පරීක්ෂණය නැවත ඉල්ලුම් කිරීම - 2024 - June)
*** සැලකිය යුතුයි!:- කරුණාකර, ඔබ ඉල්ලනු ලබන කාලයෙහි විභාග පරීක්ෂණයට මාසයකට පෙර මේ සදහා අයදුම් කරන්න. ඔබ ඉල්ලනු ලබන කාලයෙහි විභාග පරීක්ෂණයට මාස ගානකට පෙර මේ සදහා අයදුම් කිරීමෙන් වලකින්න.

*** 2024-January පවත්තනු ලබන අවසාන විභාග සදහා 2023-12-31 දිනට ප්‍රථම අයදුම් කරන්න. 2023-12-31 න් පසුව ලැබෙන අයදුම්පත් 2024-July පවත්තන පරීක්ෂණය සදහා යොමුකරනු ලැබේ.

*** ඔබට සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් මෙය පිරවීමට හැකියාව ඇත. / You can fill this out in Sinhala or English medium.
Sign in to Google to save your progress. Learn more
01). ඔබගේ නම: *
(Type කරන්න.)
02). ඔබගේ ලිපිනය: *
(Type කරන්න.)
03). ඔබගේ ජා. හැදුනුම්පත් අංකය: *
(ඔබගේ අංක 9 කින් හෝ 12 කින් සමන්විත් ජා. හැ. පත් අංකය ලබාදෙන්න.)
04). ඔබ හදාරනු ලැබූ පාඨමාලාව සහ පාඨමාලාවේ අංකය තෝරන්න: *
05). ඔබ හදාරනු ලැබූ පාඨමාලාව අයිති වන  කාලසීමාව සහ දින වකවානු තෝරන්න: *
(මෙය අදාල වන්නේ මාස 06 සහ එක් අවරුදු පාඨමාලා සදහා පමණි.)
06). ඔබ හදාරනු ලැබූ පාඨමාලාව තුන් මාසික නම්: *
(තුන් මාසික නම් පහත Other යටතේ මෙම උදාහරණයේ ආකාරයට පාඨමාලාවේ කාලසීමාව type කරන්න. උදා:- "2021-01-01")
07). ඔබට නැවත ඉල්ලුම් කිරීමට අවශ විෂය තෝරන්න: *
08). ඔබ නැවත ඉල්ලුම් කරනු ලබන්නේ ප්‍රයෝගික පරීක්ෂණයට නම් කුමන විෂයටද?: *
(ඔබ ඉහත අංක 07 හි "ප්‍රායෝගික" තෝරා ඇත්නම් එම ප්‍රායෝගික පරීක්ෂණය අයිති වන්නේ කුමන විෂයට ද යන වග මෙහි Other යටතේ type කරන්න. මෙය අදාල වන්නේ විෂයන් කිහිපයක ප්‍රායෝගික පරීක්ෂණ ඇති සමහර පාඨමාලාවන් සඳහා පමණක්වේ.)
09). ඔබ ඉල්ලුම් කරනු ලබන විභාග පරීක්ෂණය නැවත ඉල්ලුම් කිරීමට හේතුව: *
(Type කරන්න.)
10). කුමන කාලයෙහි පැවැත්තෙන විභාග පරීක්ෂණය ද ඔබ ඉල්ලනු ලබන්නේ: *
* (කරුණාකර, ඔබ ඉල්ලනු ලබන කාලයෙහි විභාග පරීක්ෂණයට මාසයකට පෙර මේ සදහා අයදුම් කරන්න. ඔබ ඉල්ලනු ලබන කාලයෙහි විභාග පරීක්ෂණයට මාස කීපයකට පෙර මේ සදහා අයදුම් කිරීමෙන් වලකින්න.)
11). ඔබගේ ජ. දුරකථන අංකය: *
(ඔබ දුරකථනය හරහාත් සම්බන්ද කරගනු ලබන බැවින් අංක 10 කින් යුත් (උදා: 07xxxxxxxx) නිවැරදි එක ජංගම දුරකථන අංකයක් පමණක් type කරන්න.
12). ඔබගේ විදුත් ලිපිනය: *
(ඔබට පණිවිඩ ලබාදෙනු ලබන්නේ විදුත් ලිපිනය (e-mail) හරහා වන බැවින් නිවැරදි එක විදුත් ලිපිනයක් පමණක් type කරන්න.)
13). වෙනත් විශේෂ කරුණු:
(ඔබට වෙනත් විශේෂ කරුණක් පැවසීමට ඇත්නම් පමණක් මෙහි type කරන්න.)
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy