3 ශ්‍රේණිය                                              පරිසරය                                                                                  මාසික පරික්ෂණය පෙබරවාරි              
Sign in to Google to save your progress. Learn more
නම -(ඉංග්‍රීසියෙන්) *
පාසල -(ඉංග්‍රීසියෙන්) *
නිවැරදි පිළිතුර තෝරන්න.
1. දරුවෙකු තුළ නොතිබිය යුතු ලක්ෂණයක් වනුයේ *
5 points
2. ජාතික ගීය රචනා කරන ලද්දේ *
5 points
3. අපි නිදහස් දිනය සමරනු ලබන්නේ *
5 points
4. හජ්ජි උත්සවය සමරනු ලබන්නේ *
5 points
5. ජලය සහිත ස්ථානයක වැඩෙන ශාකයක් වනුයේ *
5 points
6. වඩා දිගු පත්‍ර සහිත ශාකයක් වනුයේ *
5 points
7. ගෘහ ආශ්‍රිතව ගැවසෙන සතෙකු වන්නේ *
5 points
8. පරිසරයේ වෙනස්වීම් පිළිබඳව දැනුවත් කරන සතෙකු වන්නේ *
5 points
9. මී මැස්සා ගේ ඇති ප්‍රයෝජනයක් වනුයේ *
5 points
10. යමක් සිදුරු කර ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණයක් වන්නේ *
5 points
පහත සඳහන් වැකි හරි නම්  √ ලකුණද වැරදි නම් X ලකුණද තෝරන්න.  
i. යහපත් දෙයක් කිරීමෙන් අපගේ සිතට සතුටක් ඇතිවේ *
5 points
ii. ජාතික ගීය ගායනා කරන විට සිරුර කෙළින් තබාගත යුතුය *
5 points
iii. මස්ජිදය කතෝලික ආගමට අයත් ආගමික ස්ථානයකි *
5 points
iv. සුසන්තිකා ජයසිංහ ක්‍රීඩාවෙන් රට දිනවූ ක්‍රීඩිකාවකි *
5 points
v. හිරුඑළිය ශාක වැඩීමට අවශ්‍ය දෙයකි *
5 points
vi. පොල් ගස මුදුන් මුලක් ඇති ශාකයකි *
5 points
vii. බෙලි ගස යනු ඖෂධීය ශාකයකි *
5 points
viii. වවුලා බීජ ව්‍යාප්ත කිරීමට හේතුවන සතෙකි *
5 points
ix. ආහාර ද්‍රව්‍ය වසා නොතැබීමෙන් ඒවා අපිරිසිදු වේ *
5 points
x. සෙල්ලම් මිදුල අප පාසලේ පරිහරණය කරන පොදු සම්පතකි *
5 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy