Online  සාමන්‍ය දැනීම හා බුද්ධි පරික්ෂණ ගැටලු සාකච්ඡා කිරීම -4 වැඩසටහන                        
මෙම ප්‍රශ්න පත්‍රයේ  සාමාන්‍ය දැනිම ප්‍රශ්න 10 ක් හා බුද්ධි පරික්ෂණ ගැටලු 20 ක් අන්තර්ගත ඒ
පිළිතුරු ලිවිමට පෙර ඔබගේ ඊමේල් ලිපිනය නම Whatsapp දුරකථන අoකය උපන් වසර හා මුහුණ දෙන විභාගය සදහන් කරන්න ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමෙන් පසුව ලකුණු හා පිලිතුරු ඔබ ලබාදෙන ඊමේල් ලිපිනයට ලැබෙනු ඇත

Email *
Name *
WhatsApp Phone Number *
ඉදිරියේදි මුහුණ දෙන විභාගය *
උපන් වසර *
Let us know what kind of dish(es) you'll be bringing
(1)ලොව විශාලම හමුදාව ඇති රට
2 points
Clear selection
(2) 2020 ලෝක සෞභාග්‍ය දර්ශකයයේ පළමු ස්ථානය හිමිකරගත් රට ?
2 points
Clear selection
(3) 2020 IPL ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කල කණ්ඩායම
2 points
Clear selection
(4)මොරගහකන්ද ජලාශයේ විදුලිබල ධාරිතාව
2 points
Clear selection
(5)ශ්‍රී ලංකාවේ ඇති කරන ලද පළමු දෙපාර්තමේන්තුව
2 points
Clear selection
(6)ශ්‍රි ලoකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ
2 points
Clear selection
(7) කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිකල ආන්ඩුකාරවරයා
2 points
Clear selection
(8)ශ්‍රී ලංකාවේ පළාත් සභා හදුන්වා දෙන ලද්දේ
2 points
Clear selection
(9) වැඩිම වාර ගණනක් පාපන්දු ලෝක ශූරතාවය දිනාගත් රට
2 points
Clear selection
(10)විම්බල්ටන් නගරය පිහිටා ඇත්තේ කොහෙද ?
2 points
Clear selection
(11) 2,6,24,......., 720
3 points
Clear selection
(12)79, 76, 73, 70
3 points
Clear selection
(13)2,5,10,17,-----
3 points
Clear selection
(14)71,59,48,38,......
3 points
Clear selection
(15)445, 221,109, 53, 25,........
3 points
Clear selection
(16)2,3,7,22,.......,3411
3 points
Clear selection
(17) 1,5,14,30,55,.......
3 points
Clear selection
(18) 3, 7,  15, ........, 63
3 points
Clear selection
(19)3,12,27,48, 75,......
3 points
Clear selection
(20)4,12,36,......,324
3 points
Clear selection
(21) මාගේ ඔරලෝසුව පැයකට විනාඩි 20 ක් අඩුවෙන් ගමන් කරයි 2020-01-01 උදෑසන පෙරවරු 6 ට නිවරැදිව වෙලාව තබන ලද්දේ නම් නැවත නිවරැදිව වෙලාව පෙන්වන්නේ කවදාද ?
5 points
Clear selection
(22) මීටර් 100 ක් දිග දුම්රියක් පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ගමන් කරයි මිටර් 200 ක් දිග දුම්රියක් පැයට කිලෝමීටර් 30 වේගයෙන් ගමන් කරයි දුම්රිය දෙක එකිනෙකට සමාන්තරව විරුද්ධ දිශාවට ගමන් කරයි නම් දුම්රිය දෙක එකිනෙක පසු කිරිමට ගතවන කාලය සොයන්න
5 points
Clear selection
(23)180 X 33,33% =?
5 points
Clear selection
(24)පන්තියක සිසුන් 30 ක් සිටින අතර 20 ක් ගණිතයටද 15 ක් ඉතිහාසයටද කැමතිය විෂයන් දෙකටම කැමති සිසුන් ගණන කීයද ?
5 points
Clear selection
(25)එකම දිශාවකට සමාන දිගෙන් යුතු දුම්රිය දෙකක්  පැයට 48 km හා පැයට 30 Km වේගයෙන් ගමන් කරයි වේගයෙන් ගමන් කරන දුම්රිය තප්පර 30 කදි අනෙක් දුම්රිය පසු කරයි නම් දුම්රියක දිග සොයන්න
5 points
Clear selection
(26)සේවකයන් 25 ක් එකිනෙකා සමග අතට අත දෙති එසේ නම් මුලු අතට අත දීම් ගණන ?
5 points
Clear selection
(27)නොගැළපෙන පදය සොයන්න  අම්මා මල්ලි නැන්දා අක්කා තාත්තා අයියා
5 points
Clear selection
(28)නොගැළපෙන පදය සොයන්න යුරෝපා, අප්‍රිකා චීනය ,ඇමරිකා, ආසියා  
5 points
Clear selection
(29)නොගැළපෙන පදය සොයන්න කාරය  ලොරිය  බසය වෑන් රථය  බයිසිකලය
5 points
Clear selection
(30)මුදලකින් 1/8 ක්  රුපියල් 200 ක් එම මුදලෙන් 1/2 ක් කීයද ?
5 points
Clear selection
උපදෙස්
මෙම ප්‍රශ්න පත්‍රය 2020-11-29 ඉරිදා සවස 6 සිට 7 දක්වා zoom මගින් සාකච්ඡා කරනු ලබන අතර ඒ සදහා www.iqlanka.com වෙබ් අඩවියට පැම්නෙන්න
A copy of your responses will be emailed to the address you provided.
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy