PEOPLES BANK - KOGGALA
SL FOOD TECH PVT LTD
329100180039645
FEE : RS. 18,500
(including : Practical Materials, Stationeries, Lunch, Refreshments)
Online Bank Transfer , Teller Machine Deposit හෝ බැංකු තැන්පතු මඟින් ගෙවීම් සිදුකල හැකිය
සැ.කි.යු. ; ඔබ අයදුම් පත submit කල පමනින් ඔබගේ සහභාගීත්වය ස්ථීර කිරීමක් සිදු නොවේ. අයදුම් පත submit කර, මුදල් බැර කර අප වෙත දන්වනු ලබන පිළිවෙලට ඔබගේ සහභාගීත්වය ස්ථීර කරනු ඇත. ඉතාමත් සීමිත පිරිසක් සහභාගි කර ගන්නා බැවින්, මුදල් බැර කර වහාම අප වෙත දන්වා ඔබගේ ලියාපදිංචි අංකය ලබාගන්න.