2021.10.18                                                ii- පත්‍රය
Sign in to Google to save your progress. Learn more
නම
පාසල *
01) පහත සඳහන් ඡේදය කියවා ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .                                                                                                                                        
1.වෙලට නැමී තිබුණු වී කරල කඩා ගත්තේ කවුද ?
1 point
Captionless Image
Clear selection
2.ඉරු රැසින් දිලිසුනේ කුමක්ද ? *
1 point
Captionless Image
3.මෙහි සඳහන් කරලක් ලෙස සෑදෙන බෝගය හඳුන්වන නාමය කුමක්ද ? *
1 point
Captionless Image
4." සුනිල් වෙලට නැමී  වී කරල කඩා ගත්තේය .   " මෙම වාක්‍ය ක්‍රියාපදය පමණක් වර්තමාන කාලයට හරවා ලියන්න . *
1 point
5. " කුඹුරු " යන ස්ථාන නම් පදයේ පිල්ලම් හඳුන්වන නාම  පිළිවෙලින් ලියන්න . *
2 points
02) දී ඇති වචන ගළපා අර්ථවත් වැකියක්  ගොඩනගන්න.                                                            (මිනිසාට /කිරීමයි /යුතුකම /සේවය /පරම /මිනිසාගේ) *
1 point
ගැලපෙන පරිදි විරාම ලකුණු යොදන්න.
03) මම දන්නවා වැඩක් ගන්න හැටි කියල කියල  රූං පැංචා කිව්වා *
2 points
4)පහත සඳහන් වාක්‍ය වල  නිවැරදි ආඛ්‍යාතය තෝරන්න
i.ඇය බෝනික්කා  ........................ *
1 point
ii .ලේන්නු ඉඳුණු අඹ .................... *
1 point
5.අක්ෂර වින්‍යාසය නිවරදි පිළිතුර තෝරන්න .
5.අක්ෂර වින්‍යාසය නිවරදි පිළිතුර තෝරන්න . *
1 point
6)පහත යුගල පද සම්පූර්ණ කරන්න
i) යාන   .......................... *
1 point
ii) ගේ  ......................... *
1 point
7) පහත සඳහන් ආප්තෝපදේශය සම්පූර්ණ කිරීමට සුදුසු වන්නේ
ඇවිලෙන ගින්නට පිදුරු................. *
1 point
8.පහත සඳහන් ප්‍රකාශයට ගැලපෙන ප්‍රස්ථාව ප්‍රස්තාව පිරුළ වන්නේ     " ගැලපෙන අදහස් හා ගතිගුණ තිබීම " *
1 point
9)  පුරුෂ ලිංගපදය  ලියන්න .   නිළිය - *
4 points
10)පහත සඳහන් වන වඩාත් හොඳින් ගැලපෙන ඉඟිවැකිය තෝරන්න ." සූරසේන සිදු වූ සියල්ල පොලිසියට පැවසුවේය " *
1 point
11.රූපයද ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් තිත් ඉරි මත ලියන්න .
i. *
2 points
Captionless Image
ii.
2 points
Captionless Image
12. දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකි ලියන්න .                      My / legs / has / cat / four *
2 points
13.පහත රූපයට අදාල දෙමළ වචනය                                                       *
2 points
Captionless Image
14.පහත රූපයට දෙමළ වචනය වන්නේ                                       *
2 points
Captionless Image
15.i)මෙම  සුබ පැතුම් පත කුමක් සඳහා ද ? *
1 point
Captionless Image
ii) එය ලියා ඇත්තේ කවුද? *
1 point
iii) ඔවුන් ප්‍රාර්ථනා කළේ කුමක්ද ? *
1 point
16." මා කැමතිම ක්‍රීඩාව " ,යන මාතෘකාව යටතේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය  නිවැරදිව ගලපා අර්ථවත් වාක්‍ය තුනක් ලියන්න .(එක් වාක්‍යයකට වචන පහකට වඩා වැඩි විය යුතුය.)මෙය පොතක ලියන්න.
17.මෙම කොටුව තුල ඇති ඉරට්ටේ සංඛ්‍යා සියල්ලේම එකතුවෙහි දෙගුණය ලියන්න. *
2 points
Captionless Image
18. පහත රවුම් දෙකෙහි යම් සංඛ්‍යා දෙකක් එකතු කළ විට 475 ක් පිළිතුර ලෙස ලැබේ.එම සංඛ්‍යා දෙක වන්නේ. *
2 points
Captionless Image
19. පහත රවුම්  තුළ  ඇති සංඛ්‍යා  අවරෝහණ පිළිවෙලට ලියූ විට *
2 points
Captionless Image
20. ඔරලෝසු මුහුණතක  සංඛ්‍යාංකයක සිට ඊළඟ සංඛ්‍යාංකයකට මිනිත්තු කටුව යාමට ගතවන කාලය කොපමණද ? *
2 points
Captionless Image
21.කොටුව තුල ඇති සංඛ්‍යා වලින් පොදු අන්තරය 3 වන සංඛ්‍යා රටාවක් සෑදීමේදී ඊට අයත් නොවන සංඛ්‍යාව කුමක්ද ? *
2 points
Captionless Image
22.මෙම රූපයේ පාට පාට නොකළ කොටස භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. *
2 points
Captionless Image
23.එළවළු කූඩයක බර 1.5kg ක් වේ .1.5kg ක් බර ඇති එළවළු කූඩ 12ක් වෙළෙන්දෙක් විසින් මිලදී ගන්නා ලදී .වෙළෙන්දා විසින් මිලදී ගත් එළවළු වල බර කීයද ? *
2 points
24.උදෑසන 8.00 සිට ක්‍රීඩකයන් 08 ක් පිට්ටනිය වටා රවුම් 80 ක් විනාඩි 40 ක දී දුවන ලදී .එක් ක්‍රීඩකයෙකු දුවන ලද කාලය වන්නේ *
2 points
25.කාඩ් බෝඩ් පෙට්ටියක් සහිත මිදී ඇසුරුමක බර 3.5kg ක් වේ. ඇසුරුමේ බර 0.5 kgක් වේ.එයින් මිදි 200g ක් නරක් වී ඇති බැවින් ඉවත් කරන ලදී . මිදි වල ශුද්ධ බර කීයද ? *
2 points
24.ශාලාවක පිරිමි 875 ක්  ද කාන්තාවන් 1085 ක් ද  , කුඩා ලමුන් 210ක් ද සිටියහ .
i)ශාලාවේ සිටි මුළු පිරිස කොපමණද ? *
2 points
ii)කුඩා ළමුන් ශාලාවෙන් පිටතට ගෙන ගිය අතර ශාලාවේ ඉතිරි වූ පිරිස කොපමණද ? *
2 points
25.එක්තරා බිස්කට් කර්මාන්තශාලාවක බිස්කට් 875 ක් පැකට්ටුවකට 6 බැගින් අසුරන ලදී .ඇසුරුම් කිරීමෙන් අනතුරුව ඉතිරි  වූ බිස්කට් ගණන කීයද ? *
2 points
26.වත්තක එක් පේළියක රබර් ගස් 394 ක් සිටුවා තිබුණි . එවැනි පේළි හතක් තිබුණේනම් වත්තේ සිටුවා ඇති රබර් ගස් ගණන කීයද ? *
2 points
27.පුස්තකාලයක ඉංග්‍රීසි පොත් මෙන් දෙගුණයක් සිංහල පොත් ඇත .සිංහල පොත් ගැන 974 ක් නම් ,
i)ඉංග්‍රීසි පොත් ගණන වන්නේ . *
2 points
ii)සිංහල හා ඉංග්‍රීසි පොත් වල එකතුව වන්නේ *
1 point
28.වෙළඳසැලක විකිණීමට ඇති පොතක මිල රුපියල් 34.00කි.පෑනක මිල රුපියල් 22.00කි .සුමුදු පොත් 3ක් හා පෑන් 6ක් මිලට ගත් විට ගෙවිය යුතු මුළු මුදල වන්නේ *
2 points
29.පැණි බීම බෝතලයක අල්ලන බීම ප්‍රමාණය 750mlක් වේ.එවැනි බෝතල් දුසිමක අල්ලන ප්‍රමාණය ලීටර සහ මිලි ලීටර් වලින් සොයන්න . *
2 points
30.ගොඩක තිබූ අඹ ගෙඩි වලින් අඹ 150ක් විකුණුවේය.මෙය මුළු අඹ ප්‍රමාණයෙන් 1/4 නම් අඹ ගොඩේ තිබූ අඹ ගෙඩි ගණන කීයද ? *
2 points
31.  ප.ව. 11.15ට කොළඹින් පිටත් වූ බස් රථයක් පසුවදා පෙරවරු  2.30 මහනුවරට ළඟා වූයේ නම් ගමනට ගතවූ කාලය සොයන්න. *
2 points
32. එක මල් පොකුරකට මල් 6 බැගින් මල් 846 කින් සෑදිය හැකි මල්  පොකුරු ගණන කීයද ? *
2 points
33.කිරි වලින් නිපදවන ආහාරයක් නොවේ . *
1 point
34.ගෘහස්ථ ක්‍රීඩාවකි . *
1 point
35.ඔලිඳ පුවරුවේ එක් පසෙක ඇති සිදුරු ගණන කීයද ? *
1 point
36.පොදු ප්‍රවාහන සේවයක් නොවේ . *
1 point
37.සියලුම බැතිමතුන් වන්දනා කරන ස්ථානයක් වන්නේ , *
1 point
38.පසෙහි විවිධ වර්ණ සහිත සොබාදහමේ අපූරු නිර්මාණයක් වන නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිහිටා ඇති පළාත වනුයේ , *
1 point
Captionless Image
39.ජීවිතයට ආභරණයක් වන්නේ, *
1 point
40.තම ප්‍රදේශයේ ඇති පරිපාලන ආයතනයකි. *
1 point
41.වෙනත් අයෙකු දියේ ගිලීමේ දී දරුවන් වන අප නොකළ යුතු දෙයකි . *
1 point
42.අතීතයේ සිට වර්තමානය දක්වා වාරි කර්මාන්ත තුළ දී ජලයට එක් රැස් කරමින් එහි ජලය භාවිතා කර නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන බෝගයකි . *
1 point
43.නරක් වු ආහාර හදුනා ගැනීමේදී කළුපුල්ලි සෑදීම, රතු පැහැයක් හා සෙවල ගතියක් දක්නට ලැබෙන්නේ , *
1 point
45.බෝග වගාවලට අස්වැන්න අධික කාලයේ දී හෝ එම ආහාර බහුලව හටගන්නා වාරවල දී වෙළඳපොලේ ඒවායේ මිල , *
1 point
46.අතීතයේ දී ගෙවතු වගාවට හානි කරන කෘමීන් පාලනය සඳහා යොදා ගත් සාම්ප්‍රදායික ක්‍රම ශිල්පයක් වන්නේ , *
1 point
47.ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂයකි . *
1 point
48.පැළෑටියක මුල් ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට වඩාත් සුදුසු වන්නේ , *
1 point
49.අප අතින් සිදුවන නාස්තිය අවම කර ගනිමින් කටයුතු කිරීම තුළින් , *
1 point
50.සීනි සෑදීමට යොදා ගන්නා ශාක වර්ගයකි . *
1 point
51.අතීතයේ අකුරු ලිවීම සඳහා භාවිතා කළ ශාක පත්‍රයකි . *
1 point
52.මුත්‍රා කිරීමේ අපහසුව ට හේතුවක් විය හැක්කේ, *
1 point
53.වියළි කලාපය තුළ බහුලව වවන බෝගයක් නොවන්නේ , *
1 point
54. මුඛ  ආශ්‍රිත රෝග සෑදීම තුවාල සුව වීම ආ වීම සිදු වන්නේ පහත සඳහන් කුමන විටමින් ඌනතාවය නිසා ද ? *
1 point
55.යහපත් දරුවෙකු පිළිපැදිය යුතු පාසල් නීතියක් වන්නේ , *
1 point
56. සෙනඟ බහුල වශයෙන් රැස්වී සිටින අවස්ථාවක ඔබ අතරමං වුවහොත් ඒ බව දැන් විය යුත්තේ , *
1 point
57.පොලොවෙ  මතුපිට වෙනස්වීම් වලට බලපාන්නේ, *
1 point
58. අනාරක්ෂිත අවස්ථාවක් ලෙස සැලකෙන්නේ, *
1 point
59.පොදු වාහන සේවා වල ගමන් කිරීමේදී කල්වේලා ඇතිව ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුත්තේ , *
1 point
60.කාන්දමට ආකර්ෂණය නොවේ . *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy