II පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
පහත දැක්වෙන ඡේදය කියවන්න.
කැලයේ සිත් ගත් තැන වුයේ කුමන ස්ථානය ද ? *
1 point
Captionless Image
ඉහළට යන්නට විරුද්ධ අර්ථය දැක්වෙන පදය ලියන්න. *
1 point
Captionless Image
රත්තණ පඳුරක් අස්සෙන් මතු වූයේ කුමක්ද? *
1 point
Captionless Image
" ස්වල්ප " යන අරුත දීමට ඡේදයේ සදහන් පදය කුමක්ද? *
1 point
Captionless Image
ඡේදයේ සඳහන් පරිදි අපූරු දිය ඇල්ලක් නිර්මාණය වන්නේ කෙසේද ? *
1 point
Captionless Image
කන්ද යන වචනයෙහි බහු වචන අර්ථය ලියන්න. *
1 point
Captionless Image
02)අර්ථවත් වැකිය තෝරන්න . *
1 point
පහත සඳහන් වචනට ගැළපෙන සමානාර්ථ පද ලියන්න.                                                                                                           ප්‍රකට - ........................... *
1 point
නූල් බැඳි අහස් යානාව *
1 point
03) පහත දක්වා ඇති වචනවලට ගැපෙන වචන තෝරන්න.
නෙලුම් මල *
1 point
අප්‍රාණවාචී ඒක වචන අතීත කාල ක්‍රියා පදය තෝරන්න. *
1 point
06) ගැලපෙන විරාම ලකුණු යෙදූ වාක්‍ය තෝරන්න. *
2 points
පහත සඳහන් අවස්ථාවට ගැළපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න.
විමසීමකින් තොරව යමක් කිරීම. *
1 point
07) දී ඇති වාක්‍යයේ උපමාව තෝරන්න.                                              " බැස යන හිරු රන් පැහැ ගැන්වුණු ගිනි බෝලයක් මෙන් දිස්විය." *
2 points
" වගකීමෙන් බේරීම " යන අදහස දෙන ඉඟි වැකිය තෝරන්න. *
1 point
08) පහත සඳහන් එක් එක් වගන්තියෙහි උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරැදි නම් නිවැරදි යන්නෙන් ද  වැරදි නම්  වැරදි යන්නෙන් ද තෝරන්න.
ඇතා කැලේ ඈතට ගියේ ය. *
1 point
විදේශිකයෝ සීගිරිය නරඹයි. *
1 point
09) පහත යුගල පදයේ අඩු කොටස සම්පූර්ණ කරන්න.                           ගේ - .................. *
1 point
නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය  තෝරන්න. *
1 point
10)" රජ " යන පදයේ ස්ත්‍රී ලිංග පදය තෝරන්න. *
1 point
පහත සඳහන් වාක්‍යය අතීත කාලයට හරවා ලියන්න.
වෛද්‍යවරිය රෝගීන් පරික්ෂා කරයි. *
1 point
නිවැරදි අතීතකාල ආඛ්‍යාතය තෝරන්න.
සමනලයෝ මල් පැණි ..............
1 point
Clear selection
11)එක් එක් ඉංග්‍රීසි වචනය සඳහා සිංහල වචනය තෝරන්න.
Window *
2 points
River *
2 points
එක් එක් රූපයට ගැළපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න .
12) *
1 point
Captionless Image
(ii) *
1 point
Captionless Image
13) පහත දී ඇති ඉංග්‍රීසි අර්ථවත් වැකිය තෝරන්න. *
1 point
(ii) *
1 point
(14)" උංගල් සුහම් එප්පඩි "යන දෙමළ වාක්‍යයේ සිංහල අර්ථය තෝරන්න. *
2 points
" බැංකුව " යන්න සඳහා දෙමළ වචනය තෝරන්න. *
2 points
15)" නවීන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් මා ඉගෙන ගත් අයුරු " යන මැයෙන් උක්ත ආඛ්‍යාත නිසි ලෙස ගලපා එක් වැකියකට වචන පහකට නොඅඩුවන සේ වැකි 3 ලියන්න.
15) ප්ලාස්ටික් කූඩයක  ස්ට්‍රෝබෙරි  275 ක් ද කාඩ්බෝඩ් පෙට්ටියක ස්ට්‍රෝබෙරි 125ක් ද ඇති අතර සියලු ස්ට්‍රෝබෙරි අපනයනය(වෙනත් රටකට යැවීම) සඳහා ස්ට්‍රෝබෙරි 4 බැගින් වන සේ  නැවත ඇසුරුම් කරන ලදී. එලෙස සැකසූ ඇසුරුම් ගණන කීයද ? *
2 points
16) අයියා සහ නංගී රුපියල් 300 බැගින් වන සේ මුදල් යොදා පොත් සාප්පුවකින් පොත් මිලදී ගන්නා ලදී .පොත් මිලදී ගැනීම සඳහා රුපියල් 468 ක් වැය වන ලදී.ඉතිරි මුදල සමානව බෙදා ගත්තේ නම් නංගී සතු ඉතිරි මුදල කොපමණද ? *
2 points
17) 1 L 500 ml පලතුරු බීම බෝතලයක් 250 ml වන වීදුරු පහකට දමන ලදී.ඉතිරි වූ බීම ප්‍රමාණය නිමල් විසින් පානය කරන ලදී .නිමල් පානය කළ පලතුරු බීම ප්‍රමාණය ml කොපමණද ? *
2 points
18) 230 km දිග  පාලමක් ඉදිකිරීමේදී පළමු වන මාසයේදී 77 km නිම කරන ලදී.දෙවන මාසය  අවසානයේදී  ඉදිකිරීමට 18 km ඉතිරි විය. දෙවන මාසයේදී පාලමේ අවසන් කළ ප්‍රමාණය කොපමණද ? *
2 points
19) කළ ගෙඩි  10 කින් 1/5  ක් පාට කළ විට, පාට නොකළ කළ ගෙඩිවලින්  1/4 ක් කීයද? *
2 points
20) කිරි ලීටරයකින් 2/10 ක මිල  රුපියල්  10.00 කි. ලීටරයක  මිල කීයද? *
2 points
21) සම්මන්ත්‍රණය ආරම්භ වූයේ පෙරවරු 11.30 ටය. එය අවසන් වූයේ පස්වරු 1.15 ටය. සම්මන්ත්‍රණය පැවැත්වුණු කාලය කොපමණද ?   *
2 points
22) ඔරලෝසුවක පැය කටුව එක් ඉලක්කමක සිට ඊළඟ ඉලක්කමට යාමට ගතවන කාලය මිනිත්තුවලින් ලියන්න.   *
1 point
XV මෙම සංඛ්‍යාව හින්දු අරාබි ඉලක්කම් වලින් ලියන්න. *
1 point
23) ගෙයක් සෑදීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගතවේ. එය දින 12 කින් සෑදීමට අවශ්‍ය මිනිසුන් ගණන කීයද? *
2 points
24) ඉහත සටහනට අනුව මීගමුව සිට කතරගම දක්වා දුර කොපමණද? *
2 points
Captionless Image
25) ගාල්ලේ සිට හම්බන්තොට ට දුර කොපමණද? *
2 points
Captionless Image
A හා B යනු එක සමාන පතුල සහිත ටැංකි 02 කි. A හි උස 3 m වන අතර,B හි උස 6 m කි.ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
26) A ටැංකිය ,පෙරවරු 7.45 ට පිරවීම ආරම්භ කළ අතර එය පිරී අවසන් වන විට වේලාව පෙරවරු 8.30  විය. ඒ අනුව B ටැංකිය පිරවීමට A ටැංකියට පිරවීමට ගතවන කාලයට වඩා කොපමණ කාලයක් ගතවෙයිද? *
2 points
Captionless Image
27) එම ජල කරාමයෙන් ම B ටැංකිය පිරවීම පෙරවරු 8.30 ආරම්භ කළේ නම්,එය පිරී අවසන් විය යුතු වේලාව කුමක්ද ? *
2 points
Captionless Image
28) පහත දැක්වෙන විශාල කඩදාසි කැබැල්ලෙන් රූපයේ දැක්වෙන ප්‍රමාණයේ සමචතුරස්‍ර කපාගත යුතුය.මෙම කඩදාසි කැබැල්ලෙන් සමචතුරස්‍ර කීයක් කපා ගත හැකිද ? *
2 points
Captionless Image
29) පහත සඳහන් රටාවේ ඊළඟට යෙදෙන සංඛ්‍යා 2 තෝරන්න.                                                                           2025, 2005 ,1985 ,1965, .................. , ...................... *
2 points
30) රූපයේ පාට කර ඇති කොටස මුළු රූපයෙන් , *
2 points
Captionless Image
31)" මගේ හිතේ සැනසීම ගෙදර අයට බෙදා දෙන්න මට පුළුවන්" මෙම ප්‍රකාශය අන්තර්ගත සිත් පහන් කිරීමේ ක්‍රියාවලියේ පියවර කුමක්ද ? *
1 point
32)" සඳ මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ " යන ගීතය ගායනා කරනු ලබන්නේ , *
1 point
33) කෝලම් රටා අඳිනු ලබන්නේ, *
1 point
34) තමාගේ ගෙවත්තේ ශාක සිටුවීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ , *
1 point
35) ගොදුරක් සොයා ගැනීමට තම රැවුලේ කෙඳි  යොදාගනු ලබන්නේ, *
1 point
36) ලීයක් සුමට කිරීමට යොදාගනු ලබන්නේ, *
1 point
37) අයිස් කැට දෙකක් එකට ළං කර ටික වේලාවක් තැබූ විට,අයිස් කැට දෙක , *
1 point
38) ජල උල්පත් ආරක්ෂා කරන ශාකයකි. *
1 point
39) විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් නොවන්නේ, *
1 point
40) ජාතික කොඩිය  ඔසවන අවස්ථාවක් වන්නේ,
1 point
Clear selection
41) ජාතික ගීය ගායනා කරන විට සිටිය යුත්තේ, *
1 point
42) රාජ්‍ය ලාංඡන දැකිය හැකි ස්ථානයක් නොවන්නේ, *
1 point
43) නවසීලන්තයේ ජාතික සත්ත්වයා වන්නේ, *
2 points
44) ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ, *
2 points
45) කැරොල් ගීත සන්දර්ශන  පවත්වනු ලබන්නේ, *
1 point
46) 'මිලාද්' උත්සවය පවත්වනු ලබන්නේ කාගේ උපන්දිනය සැමරීමට ද ? *
1 point
47) මිහිඳු පෙරහැර පවත්වනු ලබන්නේ කුමන මාසයේද ? *
1 point
48) ශ්‍රී පාදයට වන්දනා කිරීමට යාමේදී හමුවන ස්ථානයක් නොවන්නේ , *
1 point
49) ඔසරිය හා වේට්ටිය අඳිනු ලබන ජන ජනවර්ග පිළිවෙළින් වන්නේ , *
1 point
50) පදිංචි සහතිකයක් ලබා ගැනීමට පළමුවෙන් ම යා යුත්තේ, *
1 point
51) සෙවණේ වැඩීමට ප්‍රිය කරන ශාකයක් වන්නේ , *
1 point
52) දානමය කටයුතු වල දී ගේට්ටුව අසල ආරුක්කුව නැමීම සඳහා  යොදා ගනු ලබන ශාක පත්‍රය වන්නේ, *
1 point
53) පානයක් ලෙස යොදා යොදා ගන්නා මලක් නොවන්නේ , *
1 point
54) ලෝකයේ වේගයෙන්ම දිවිය හැකි සත්වයා වන්නේ , *
1 point
55) පහත සතුන් අතරින් කෘමි සතෙකු නොවන්නේ , *
1 point
56) ළිඳකින් වතුර ඇදීමට යොදාගනු ලබන්නේ, *
1 point
57) ශ්‍රී ලංකාව බෙදා ඇති පළාත් ගණන වනුයේ , *
1 point
58) ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියාවට , *
1 point
59) සුළි සුළඟක දී අප ආරක්ෂා වීමට කළ යුතු වන්නේ, *
1 point
60) ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම ගස  වන්නේ,
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy