Survey on conducting an online seminar for Bachelor of Arts (General) External Degree -  PART - I students
DCEU of University of Ruhuna is planning to conduct online seminar for PART- II courses very soon, due to prevailing situation in the country. The students who have already sat for some papers of part - I examination are needed to fill the form attached here to inform us your possibility to attend with online courses (availability of stable internet connection with you).

If you have any problems with LMS and online learning please call - 0711844064

රටේ පවතින තත්ත්වය හේතුවෙන් ද්විතීය භාග පරීක්ෂණය සඳහා මාර්ගගත සම්මන්ත්‍රණයක් පැවැත්වීමට රුහුණ විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය සැලසුම් කරයි. දැනට පවත්වමින් පැවති ප්‍රථම භාග පරීක්ෂණයහි සමහර ප්‍රශ්න පත්‍ර සඳහා දැනටමත් පෙනී සිටි සිසුන්ට පහත ඇමුණුම හරහා සඳහන් ආකෘති පත්‍රය පුරවා අන්තර්ජාලය හරහා ඉගෙනුම් ආධාරක සමඟ සහභාගී වීමට ඇති හැකියාව හා ඔබ සමඟ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් පැවතීම පිළිබඳ අඳාල තොරතුරු අපට දන්වන මෙන් ඉල්ලා සිටිමි.

ඔබට LMS හා මාර්ගගත ඉගෙනීම් සම්බන්ධ කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර 0711844064 දුරකථන අංකය හා සම්බන්ධ වන්න


Sign in to Google to save your progress. Learn more
Name / නම *
Registration Number / ලියාපදිංචි අංකය *
Part I attempt / ප්‍රථම භාග පරීක්ෂණයට පෙනී සිටි වාරය *
Completed Part 1 Examination Papers /ප්‍රථම භාග පරීක්ෂණයහි සම්පූර්ණ කල විෂයයන්
Do you use LMS / ඔබ LMS භාවිතා කරනවාද *
Do you have stable internet connection to use LMS and to attend online seminar / LMS භාවිතා කිරීමට සහ මාර්ගගත සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ඔබට ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේද *
Do  you wish to attend online seminars / ඔබ මාර්ගගත සම්මන්ත්‍රණවලට සහභාගී වීමට අපේක්ෂා කරන්නේද *
Any other comment ( you can write in Sinhala ) / ඔබගේ අදහස්
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy