5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සාධන මට්ටම් ඉහළ     නැංවීමේ ඇගයීම් පරීක්ෂණ - ii පත්‍රය     මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය  
කාලය පැය 1 මිනිත්තු 15
Sign in to Google to save your progress. Learn more
කොට්ඨාසය *
නම *
පාසල *
ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.
යානයේ කුරුල්ලෙකු සිටින බව මා දැන ගත්තේ දවසක් මගේ කාර්යාලයේ ගබඩා ලැයිස්තු පරීක්ෂා කරමින් සිටිද්දීය. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුණේ එය යම් කිසි ප්‍රකාශයක් කියයි. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු නිසා හිස ඔසවා බැලු මා දුටුවේ මගේ කාමරේ ම සිටි ක්ලැරිබෙල්ය.
1. මෙහි සඳහන්වන අන්දමට යානයේ සිට ඇත්තේ, *
1 point
යානයේ කුරුල්ලෙකු සිටින බව මා දැන ගත්තේ දවසක් මගේ කාර්යාලයේ ගබඩා ලැයිස්තු පරීක්ෂා කරමින් සිටිද්දීය. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුණේ එය යම් කිසි ප්‍රකාශයක් කියයි. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු නිසා හිස ඔසවා බැලු මා දුටුවේ මගේ කාමරේ ම සිටි ක්ලැරිබෙල්ය.
2. එය දැන ගන්නා විට මෙහි සඳහන් තැනැත්තා කරමින් සිටියේ කුමක්ද? *
1 point
යානයේ කුරුල්ලෙකු සිටින බව මා දැන ගත්තේ දවසක් මගේ කාර්යාලයේ ගබඩා ලැයිස්තු පරීක්ෂා කරමින් සිටිද්දීය. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුණේ එය යම් කිසි ප්‍රකාශයක් කියයි. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු නිසා හිස ඔසවා බැලු මා දුටුවේ මගේ කාමරේ ම සිටි ක්ලැරිබෙල්ය.
3. මෙහි කියවෙන අන්දමට ඇසුණා නාදය, *
1 point
යානයේ කුරුල්ලෙකු සිටින බව මා දැන ගත්තේ දවසක් මගේ කාර්යාලයේ ගබඩා ලැයිස්තු පරීක්ෂා කරමින් සිටිද්දීය. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුණේ එය යම් කිසි ප්‍රකාශයක් කියයි. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු නිසා හිස ඔසවා බැලු මා දුටුවේ මගේ කාමරේ ම සිටි ක්ලැරිබෙල්ය.
4. නාදය ගැන මෙය කියන අයට මුලින්ම සිතුණේ එය *
1 point
යානයේ කුරුල්ලෙකු සිටින බව මා දැන ගත්තේ දවසක් මගේ කාර්යාලයේ ගබඩා ලැයිස්තු පරීක්ෂා කරමින් සිටිද්දීය. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුණේ එය යම් කිසි ප්‍රකාශයක් කියයි. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු නිසා හිස ඔසවා බැලු මා දුටුවේ මගේ කාමරේ ම සිටි ක්ලැරිබෙල්ය.
5. ප්‍රාණවාචී ඒක වචන නාම පදයක් ලෙස මෙහි ඇත්තේ, *
1 point
යානයේ කුරුල්ලෙකු සිටින බව මා දැන ගත්තේ දවසක් මගේ කාර්යාලයේ ගබඩා ලැයිස්තු පරීක්ෂා කරමින් සිටිද්දීය. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුණේ එය යම් කිසි ප්‍රකාශයක් කියයි. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු නිසා හිස ඔසවා බැලු මා දුටුවේ මගේ කාමරේ ම සිටි ක්ලැරිබෙල්ය.
6. නාදය යන්නට සමානව යෙදෙන තවත් පදයක් ලෙස මෙහි ඇත්තේ, *
1 point
දී ඇති පදයට සමාන පදය තෝරන්න. *
7. කුරුල්ලෙක්
1 point
දී ඇති පදයට සමාන පදය තෝරන්න. *
8. දූපත
1 point
විරුද්ධාර්ථ පදය තෝරන්න. *
9. කාරුණික
1 point
විරුද්ධාර්ථ පදය තෝරන්න. *
10. කැමති
1 point
යුගල පදය යොදන්න *
 11.වතු
1 point
යුගල පදය යොදන්න. *
12. යාන
1 point
වචන ගළපා නිවැරදි වැකි සාදන්න. *
13. ඇය / කරයි / රියදුරන්ට / අවිනීත / අවවාද
1 point
14. මට / කුරුල්ලෙකුගේ / ඇසුණා / හඬ / එක්වරම *
1 point
ගැළපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න. *
15. සැම විටම තමන් තවත් අයෙක් එකට සිටීම.
1 point
සුදුසු ඉඟි වැකිය තෝරන්න. *
16. කිසිවක් අතනොහැර කියවීම සහ කතා කිරීමයි
1 point
තේරවිල්ලේ පිළිතුරු තෝරන්න. *
17. ගොහුරු වේල්ල
1 point
18. දත් තිබුණත් කටක් නැතේ යන කවියෙන් කියවෙන තේරවිල්ලවන්නේ, *
1 point
සුදුසු නිවැරදි අකුර තෝරන්න. *
19. ව.......ඳ සෝදමු
1 point
20. ක.......ගාටුව *
1 point
21. කළම........කරණය *
1 point
දී ඇති කවිපදවල ඊළඟ කවි පදය තෝරන්න *
22. පලා පැහැය හැම කල්හිම  - .............................................................................
1 point
23. ඇතෙක් බරට තෑගී ලැබුණු - ................................................................ *
1 point
දී ඇති රූපයේ සිංහල වචනයට ගැළපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න *
1 point
24
24
*
1 point
25
25
දී ඇති දෙමළ වචනයට සමාන සිංහල අර්ථය ඇති වචනය තෝරන්න. *
26. වයිරු
1 point
27. මල්ලි හෛයප්පු *
1 point
දී ඇති වැකියේ උක්තයට ගැළපෙන අතීතකාල ආඛ්‍යාතය තෝරන්න. *
28. ළමයි පොත් තෝරන්නට පටන්
1 point
29. ඇය ගුරුපාර දිගේ පන්සල් *
1 point
30. තරිඳු පිළිගැනීමේ කතාව *
1 point
31. රජතුමා සේවකයින්ට නියෝග *
1 point
32. අපි මේසය වටා වාඩිවී *
1 point
ගණිත ගැටලූවලට පිළිතුර තෝරන්න. *
(33) 34 562 අකුරෙන් ලියන්න.
2 points
34. හතළිස් තුන් දහස් දහයට පෙර සංඛ්‍යාව තෝරන්න. *
2 points
35. පාපන්දු තර`ගයක් නැරඹීමට ළමයින් 3067 ක් සහ වැඩිහිටියන් 5239 ක් පැමිණියා පැමිණි මුළු ගණන කීයද? *
2 points
36. වහලයට උළුකැට 3050 ක් ගෙනා අතර ඉතිරි වූයේ 182 ක් නම් වහලවුයට තැබූ උළු කැට ගණන කීයද? *
2 points
37. එකක් රු. 9.50 ක් වන පෑන් 7 ක් මිලට ගත් සමන් වෙළෙන්දාට ගෙවු මුදල කීයද? *
2 points
38. භාජනයක කිරි 3 l  500ml ඇත. එම භාජනයට තව කිරි 4 l  250ml ක් දමන ලදී. දැන් භාජනයේ ඇති මුළු කිරි ප‍්‍රමාණය කොපමණද? *
2 points
39. ගොඩක තිබූණු පේර ගෙඩි ගණන 44 කි. එයින් 1/4 ක් බෙදා දෙන ලදී. බෙදා දුන් පේර ගෙඩි ගණන කීයද? *
2 points
40. සමාන භාග දෙක තෝරන්න *
2 points
41. අභ්‍යාස පොත් 5 ක් රු. 75.00 නම් අභ්‍යාස පොත් 3ක මිල කීයද? *
2 points
42. නවීන් පාසලට පිටත් වූයේ පෙ. ව. 6.20ටය. පාසලට ළඟා වන විට පෙ. ව. 7.10 විය. නවීන්ට ගත වූ කාලය කොපමණද? *
2 points
43. මම ගණනක් සිතා එය පහෙන් ගුණ කළෙමි. එවිට ලැබුණු උත්තරයෙන් 2 ක් අඩු කළෙමි එවිට උත්තරය වූයේ 58 කි. මා සිතු ගණන කුමක්ද? *
2 points
44. පිරිමියෙකු සතියක (දින හතම) වැටුප රු.5600.00 කි. ගැහැනියකගේ වැටුප එමෙන් අඩකි. ඒ අනුව ගැහැනියකගේ දිනක වැටුප රුපියල් කීයද? *
2 points
45. ගොවිපළක මිරිස් පැළ 65 බැගින් සිටවූ පාත්ති 3 ක්ද බටු පැළ 60 බැගින් සිටවූ පාත්ති 5 ක්ද ඇත. එහි සිටුවා ඇති මුළු පැළ ගණන කීයද? *
2 points
46. පබළු මාලයක මැද විශාල සුදු පාට පබළුවක් තිබු අතර එම සුදු පබළුව දෙපැත්තෙන්ම සිටින සේ පිළිවෙලින් රතු, කහ, නිල් යන පාටවලින් කුඩා පබළු 18 ක් අල්ලා තිබුණි. මෙම මාලයේ එකම පාට පබළු 2 ක් එක ළඟ අල්ලා තිබෙන අතර ඒ කීවෙනි පබළු දෙකද? *
2 points
47. එක්තරා වර්ෂයක පෙබරවාරි මාසයකට දින 29 ක් ඇත. එම වර්ෂයේ ඇති මුළු දින ගණන විය හැක්කේ, *
2 points
නිවැරදි පිළිතුර තෝරන්න. *
48. කෙසෙල් ඉක්මණින් ඉදීමට යොදන රසායනික ද්‍රව්‍යයක් වන්නේ,
1 point
49. මැණික් වර්ගයකි *
1 point
50. සූර්යයාට ආසන්නම ග‍්‍රහලෝකය කුමක්ද? *
1 point
51. සඳ නැති දිනය හැඳින්වෙන නම කුමක්ද? *
1 point
52. ශ‍්‍රී ලංකාවේ ජාතික පක්ෂියා කවරෙක්ද? *
1 point
53. ගඟක් මුහුදට වැටෙන තැන හැඳින්වෙන නාමය කුමක්ද? *
1 point
54. තිසා වැව කරවු රජතුමා කවුද? *
1 point
55. ශී‍්‍ර ලංකාවේ දිනපතා පුවත්පතකි *
1 point
56. ශී‍්‍ර ලාංකාවේ උසම දුම්රිය ස්ථානය කුමක්ද? *
1 point
57. ‘පැණි මුලක්’ සෑදීමට යොදා ගනු ලබන ශාක කොටස වන්නේ, *
1 point
58. අතීතයේ පණිවිඩ යැවූ ක‍්‍රමයයි. *
1 point
59. ශී‍්‍ර ලංකාවට ආසන්න දූපතකි *
1 point
60. ශී‍්‍ර ලංකාවට අයත් දූපතකි *
1 point
61. රට ඉඳි ශාකය වැඩි වශයෙන් වගා කරන්නේ, *
1 point
62. බීජ රාශියක් අඩංගු ඵලය වන්නේ, *
1 point
63. මුදුන් මුලක් සහිත ශාකය වන්නේ, *
1 point
64. රතු සහ කොළ මිශ‍්‍ර කළ විට ලැබෙන්නේ, *
1 point
65. පැටවුන් බිහිකිරිමෙන් බෝවන සතෙක් වන්නේ, *
1 point
66. නිවස අසල ශාක සිටුවීමෙන් *
1 point
67. අප ජලය උණුකර පානය කළ යුත්තේ, *
1 point
68. සීගිරිය ලොව ප‍්‍රකට වී ඇත්තේ, *
1 point
69. ලංකාවට එන විදේශිකයන් නිසා අප රටට ලැබෙන වැදගත් දෙයකි. *
1 point
70. පුවක් ගෙඩියක් කපා ගැනීමට, *
1 point
71. ලිපියක් ලියාපදිංචි කිරීමට, *
1 point
72. ගජගා වන්නමෙන් ඉදිරිපත් කරන්නේ කවර සත්ත්වයකුගේ ගමන් විලාසයද? *
1 point
73. පෙරදිග සංගීත භාණ්ඩයක් නොවන්නේ, *
1 point
74. හාල් ගෝනියක් කිරා ගැනීමට, *
1 point
75. ගෙදර ඇති කරන බල්ලා රෝගී වූ විට, *
1 point
76. ‘ජාතික තොටිල්ල’ රචනා කළේ, *
1 point
77. දමිළ ජනයාට ආවේණික ඇඳුමකි *
1 point
78. රචනාව *
අවුරුදු කාලය
2 points
*
2 points
*
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy