I පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
මුලින් දැක්වෙන රූපයට ආදේශ කළ හැකි රූපය දැක්වෙන පිළිතුර තෝරන්න.
(01) *
2 points
Captionless Image
(02)දී ඇති වචන සමග වඩාත් ම වඩාත්ම හොඳින් ගැළපෙන රූපය තෝරා යටින් ඉරක් අඳින්න. *
2 points
Captionless Image
(03)ඉරටු කැබලි යොදා ගෙන නිමකර ඇති රටාවේ හිස්තැනට ගැලපෙන රූපය වන්නේ, *
2 points
Captionless Image
(04)පහත දැක්වෙන රූප කැඩපතකින් පෙනෙන නිවැරදි නිවැරදි ආකාරය තෝරන්න. *
2 points
Captionless Image
(05)මුලින් දී ඇති රූපයට ඉතා කිට්ටු සම්බන්ධතාවක් දක්වන වචනය තෝරන්න. *
2 points
Captionless Image
(06) රාත්‍රියේ සඳ බැස නොගිය හොත් සිදුවන්නේ , *
2 points
(07) ජලය පිරවූ වීදුරුවකට අයිස් කැටයක් දැමූ විට ඉක්මනින් සිදු වන්නේ *
2 points
මුලින් දී ඇති හේතුව නිසා සිදුවීමට වඩාත්ම ඉඩ ඇති ඵලය තෝරන්න
(08) තද වැස්ස වැසීම. *
2 points
පහත දී ඇති සිදුවීමට සිදුවීමට වඩාත්ම බලපාන හේතුව තෝරන්න.
(09) දේදුන්න පෑයිම. *
2 points
(10) පහත ප්‍රශ්න වල හිස්තැනට අදාළ පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
(11) *
2 points
Captionless Image
(12) *
2 points
Captionless Image
(13) *
2 points
Captionless Image
(14) *
2 points
Captionless Image
(15)මෙම කවියේ සඳහන් පරිදි බස් රථයෙන් බැසීමටත් නැගීමටත් භාවිතා කළ යුතු වන්නේ කුමන දොරවල් ද යන්න පිළිවලින් සඳහන් පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
(16)දෙපසට වී සිටීමට කියන්නේ කාටද ? *
2 points
Captionless Image
පහත වාක්‍ය වල ඉරි ඇඳ ඇති පද වලට පිලිවලින් ගැලපෙන පිළිතුර තෝරන්න .
(17)සීගිරි කැටපත් පවුර අසලම සිතුවම් දක්නට ඇත. *
2 points
Captionless Image
(18)සාගින්නේ සිටි යාචකයා නගරයට ගියේ ය. *
2 points
Captionless Image
පහත දැක්වෙන්නේ පාසලක පස්වන ශ්‍රේණියේ පන්ති 5ක සිසුන් 200ක් වාර පරීක්ෂණයකදී  ලකුණු ලබා ගත් අන්දම දැක්වෙන වට ප්‍රස්තාරයකි.ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(19)80- 100 දක්වා ලකුණු ලබාගත් සංඛ්‍යාව මුළු සංඛ්‍යාවෙන් කීයෙන් පංගුවද? *
2 points
Captionless Image
පහත දැක්වෙන්නේ පාසලක පස්වන ශ්‍රේණියේ පන්ති 5ක සිසුන් 200ක් වාර පරීක්ෂණයකදී  ලකුණු ලබා ගත් අන්දම දැක්වෙන වට ප්‍රස්තාරයකි.ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(20)සිසුන් වැඩි දෙනෙක් අයත් වන්නේ පහත දක්වා ඇති කුමන ලකුණු සීමාවටද ? *
2 points
Captionless Image
පහත දැක්වෙන්නේ පාසලක පස්වන ශ්‍රේණියේ පන්ති 5ක සිසුන් 200ක් වාර පරීක්ෂණයකදී  ලකුණු ලබා ගත් අන්දම දැක්වෙන වට ප්‍රස්තාරයකි.ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(21)ලකුණු 59 ට අඩු සියලුම සිසුන් සඳහා අමතර පන්ති පැවැත්වූයේ නම් ඊට සහභාගී  වූ සිසුන් ගණන කීයද ? *
2 points
Captionless Image
පහත සම්බන්ධතාවය හඳුනාගෙන සුදුසු පදය තෝරන්න .
(22) අලියා : ක්ෂීරපායි ,             වවුලා : ...................... *
2 points
(23) නැන්දම්මා : ලේලි ,                 මාමා : .................. *
2 points
පහත සටහන පරීක්ෂා කර පිළිතුරු සපයන්න.
(24) කපුටා ගැන කිව හැක්කේ, *
2 points
Captionless Image
(25) මාංශ පමණක් ආහාරයට ගන්නා පක්ෂීන් වන්නේ, *
2 points
Captionless Image
(26) මාංශ භක්ෂක නිශාචර සතෙකි. *
2 points
Captionless Image
(27)සර්ව භක්ෂක සතෙකි. *
2 points
Captionless Image
(28) අනුපිළිවෙළට ගැළපූ විට ලැබෙන පිළිතුර තෝරන්න.                                                                                                           *
2 points
Captionless Image
හිස්තැනට වඩාත් ගැළපෙන වචනය තෝරන්න.
(29) ලිපිය - ලියනවා ,කියවනවා            ගීතය - ගයනවා , .................. *
2 points
(30) බංකුවක සේතන් ට දකුණු පසින් 07දෙනෙක්ද ,වම්පසින් හතර දෙනෙක් ද වාඩි වී සිටිති. වාඩිවී සිටි මුළු ළමුන් ගණන කීයද? *
2 points
(31) 80 සිට 89 තෙක් සංඛ්‍යාව ලිවීමේදී 8 ඉලක්කම ලියැවෙන වාර ගණන කීයද? *
2 points
(32) යන්ත්‍රයක රෝද 3ක් ඇත.පළමු රෝදය එක් වටයක් කැරකෙන විට ,දෙවන රෝදය වට 3 ක් කරකැවෙයි. දෙවන රෝදය වට 2 ක් කැරකෙන විට 3 වන රෝදය වට එකක් කරකැවෙයි . 3 රෝදය වට 6 ක් කැරකෙන විට පළමු රෝදය වට කීයක් කැරකැවේද? *
2 points
(33) අංජන ලකුණු 80ක් ද ,ඊට වඩා ලකුණු 6ක් වැඩියෙන් සිංහල වලට ද ලබා ගත්තේය. පවනි ගණිතයට අංජනට ලකුණු 5 ක් වැඩියෙන් ලබාගත් අතර ඊට වඩා ලකුණු 3ක් අඩුවෙන් සිංහල වලට ලබා ගන්නා ලදී .දෙදෙනාම සිංහල වලට ලබාගත් ලකුණුවල එකතුව කීයද ? *
2 points
(34) ඔත්තේ අගයක් ගන්නා ලකුණක් ලබා ඇත්තේ , *
2 points
(35) පොල්ගෙඩි තිස් අටක් මිදුලේ සිට නිවස තුළට ගෙන ඒමට පුද්ගලයෙකුට අවශ්‍ය විය. ඔහුට වරකට ගෙන ගිය හැකි පොල්ගෙඩි 5කි. ඒ අනුව පොල් ගෙඩි නිවස තුළට තුළට ගෙන ඒමට වාර කීයක් ගත වේද ? *
2 points
(36) 2021 මාර්තු මාසයේ 01 වෙනිදා සදුදා දවසක් නම් එම මාසයේ හරි මැද දවස කවදාද ? *
2 points
(37) කම්බියක් සමාන කැබලි ලැබෙන සේ තැන් හතරකින් කපන ලදී . එවිට ලැබුණු එක් කැබැල්ලක දිග 75cm කැපීමට පෙර කම්බියේ දිග කොපමනද ? *
2 points
(38) විසි පන්දහස් තුන සංඛ්‍යාවේ ඉලක්කම් අග සිට මුලට ලියූ විට ලැබෙන පිළිතුර වන්නේ , *
2 points
(39) පොල් ගෙඩියක් රුපියල් 100.00 බැගින් මිලදී ගත් වෙළෙන්දෙක් එක් පොල් ගෙඩියක්  රුපියල් 9.00 ක් ලාභ තබාගෙන විකුණයි. එම වෙළෙන්දාට පැයක් තුළ පොල් විකිණීමෙන් රුපියල් 108.00 ක් ලාභ ලැබුවේ නම් ඔහු ඒ වන විට පොල් ගෙඩි කීයක් විකුණා තිබේද ? *
2 points
(40) විශාල රතු පාට පෙට්ටියක් තුළ නිල් පාට පෙට්ටි 4 ක් ද එම පෙට්ටි 1 ක් තුළ කොළපාට කුඩා පෙට්ටි 3 බැගින් ද තිබුණි.මෙහි ඇත්තේ මුළු පෙට්ටි ගණන වන්නේ , *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy