Click IT - Photography Competition 2023 
Dear contestants, 
Welcome to the Click-IT Photography Competition, where creativity meets technology!  organized by the Information and Communication Technology Students' Association of Department of Information Technology, Faculty of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura for the Photography Day on August 19.

You can submit IT-related photographs and please be kind enough to submit the photographs which are taken by yourself. (The photographs will not be taken as valid, if extraneous or quoted from the Internet or otherwise)
The competition is an open competition and anyone from university or non-university can participate in this.
The winners will be given a valuable e- certificate.

Follow this guideline to upload your link for the photograph. 
ICTSA,
FHSS,
University of Sri Jayewardenepura.
Fill the form below correctly to join the competition.
For more information, please contact: 0713061172. 

දයාබර තරගකරුවනි, 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තොරතුරු තාක්ෂණික අධ්‍යයන අංශය  මගින් ඡායාරූප දිනය නිමිති කොටගෙන පවත්වනු ලබන ඡායාරූප තරඟාවලිය සඳහා ඔබ සැම අප සාදරයෙන් පිළිගනු ලබනෙමු.
මෙම තරගාවලිය විවෘත තරගයක් වන අතර විශ්වවිද්‍යාලය හෝ විශ්වවිද්‍යාලීය නොවන ඕනෑම අයෙකුට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකිය.
තරගාවලිය සඳහා තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් ඡායාරූප පමණක් ඉදිරිපත් කළ යුතු වන අතර එම ඡායාරූප ඔබ විසින්ම ඡායාරූප ගත කළ එකක් විය යුතුය.
(අන් අයෙකුගේ හෝ අන්තර්ජාලය හෝ වෙනත් ආකාරයකින් උපුටා ගන්නේ නම් ඔහු හෝ ඇයව එම තරගයෙන් ඉවත් කරනු ලැබේ)
විශිෂ්ටතම ඡායාරූපයට හා සමාජ මාධ්‍යන්හි ජනප්‍රියතම ඡායාරූපය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් වටිනා  e-සහතික පත්‍රයක් ප්‍රදානය කරනු ලැබේ.
ඡායාරූප සබැඳිය උඩුගත කිරීම සඳහා පහත මාර්ගඋපදේශ පිළිපදින්න.
තරඟය සඳහා සම්බන්ධ වීමට පහත පෝරමය නිවැරදිව සම්පූර්ණ කරන්න.
In Google anmelden, um den Fortschritt zu speichern. Weitere Informationen
Full name සම්පූර්ණ නම *
Email Address විද්‍යුත් තැපැල් ලිපිනය *
WhatsApp Number දුරකථන අංකය
*
Face book account name *
Are you a student at University of Sri Jayewardenepura?
ඔබ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ද?
*
Weiter
Alle Eingaben löschen
Geben Sie niemals Passwörter über Google Formulare weiter.
Dieser Inhalt wurde nicht von Google erstellt und wird von Google auch nicht unterstützt. Missbrauch melden - Nutzungsbedingungen - Datenschutzerklärung