Greengrow - Tissue Culture Anthurium
පටක රෝපණය අන්තුරියම් පැල විකිනීම, රුපියල් 180 වේ සිට 280 දක්වා පහත වර්ග වලින් පැල ලබා දිය හැක

Sign in to Google to save your progress. Learn more
අපගේ නිරෝගී පටක රෝපිත අන්තුරීම් පැල - Jiffy
Variety : GA-14, තෝරාගත් මව් ශාකය
Variety : GA-15, තෝරාගත් මව් ශාකය
ඉහත පේනවා ඇති අන්තුරියම් වර්ග GA-15, GA-15 වල අප විසින් පටක රෝපණය කරන ලද පැල විකිනීමට ඇත. පැල ලබා දීම ජූනි මස මුල සතියේ සිට ආරම්භ කරන අතර ඔබට අවශ්‍ය පැල ලබා ගැනීමට අදම පෝරමය පුරවා අපව දැනුවත් කරන්න. පැල නිකුත් කිරීම ඔබ ඉල්ලන අනු පිළිවල පරිදි සිදු කෙරේ. ස්තුතියි.
අපගේ පැල කොහුබත් කැට වල සිටුවා ඇති අතර, සාමාන්‍ය පරිසරයේ මාස 2-3ක් පමණ පරිසරයට හුරු කල පැල වන අතර, බෝතල් තුලින් එලියට ගත් පැලද විකිනීටම ඇත. ඔබගේ අවශ්‍ය තාවය සදහන් කර අදම ඔබග අවශ්‍ය පැල වෙන් කරවා ගන්න.
Anthurium - GA-14 : Jiffy - රුපියල් 280/= (Hardened plants, 3-4cm) පැල කීයක් අවශ්‍යද? *
Anthurium - GA-15  : X-Agar - රුපියල් 180/=, පැල කීයක් අවශ්‍යද?
Anthurium - GA-15  : Jiffy - රුපියල් 240/= (Hardened plants, 3-4cm) පැල කීයක් අවශ්‍යද? *
ඔබගේ සම්පුර්ණ නම? Full Name? *
ජාතික හැදුනුම් පත් අංකය ? National ID? *
දුරකථන අංකය? / Mobile Number? *
ස්ථිර ලිපිනය? / Your address? *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy