II පෙරහුරු ප්‍රශ්න පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
1.පහත දැක්වෙන ප්‍රශ්න වලට ඡේදය ඇසුරින් පිළිතුරු සපයන්න.
I.ඔරුව එගොඩට යාත්‍රා කරවීමට සිදුවූයේ ඇයි? *
1 point
Captionless Image
ii.පොඩි ගමරාළට දුන්නේ  මොනවාද ? *
1 point
Captionless Image
iii. මොවුන් වෙළෙඳ පොළට ගොස් ආහාර පිසීමට මිල දී ගත් ද්‍රව්‍ය දෙවර්ගයක නම් ලියන්න. *
1 point
Captionless Image
iv.උත්තම පුරුෂ බහු වචන අතීත කාල ක්‍රියා පදයක් සොයා ලියන්න. *
1 point
Captionless Image
v.මෙම ඡේදය උපුටාගත් පොතෙහි  කතුවරයා කවුද ? *
1 point
Captionless Image
vi "අපි  මඩොල්දූව බලා යාත්‍රා කළෙමු. " මෙම වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න. *
1 point
Captionless Image
02 ) ප්‍රාණවාචි බහුවචන වර්තමානකාල ක්‍රියා පදය තෝරන්න. *
1 point
පහත දී ඇති වාක්‍ය කොටස් වලට ආදේශ කළ හැකි තනි පදය තෝරන්න.
ගලක කොටස් ඉවත්කර රූපයක් ගොඩනැගීම. *
1 point
03) හිස්තැනට වඩාත් ගැලපෙන අක්ෂරය තෝරන්න.
නි.......පාදනය *
1 point
මර්.......නය *
1 point
04) අද දක්වා ඇති වාක්‍ය වලින් අර්ථවත් වාක්‍ය තෝරන්න. *
1 point
පහත වාක්‍යයේ ඇති උපමාව තෝරන්න.
" කඩොල් ගස් පෙළ දූපත වටා යාමට තැනූ පාලමක් මෙනි. *
2 points
05)පහත ඉඟි වැකියේ තේරුම ලියන්න.
මොර සූරන වැස්ස *
1 point
නිවැරදිව  විරාම ලකුණු ප්‍රකාශය තෝරන්න. *
2 points
06) නිවැරදි ක්‍රියා පදය තෝරන්න.
අයියාත් අම්මත් උදෑසනින්ම පොළට ............................. *
1 point
ගැහැනු ළමයි  තාලයට ගී ........... *
1 point
07)මෙම වැකිය ලේඛන වහරට හරවා ලියන්න.
කුරුල්ලෝ  පියඹා ගියා. *
1 point
පහත සඳහන් වාක්‍යය අතීත කාලයට හරවා ලියන්න.
ජනනි හා සඳුනි දිනපතා පුවත්පත් කියවති. *
2 points
08)මුලින් දී ඇති වචනය වෙනුවට යෙදිය හැකි වචනය වරහන් තුළින් තෝරන්න.
පියුම *
1 point
පුරුෂ ලිංග පදය ලියන්න .
මැසින්න *
1 point
09 ) පහත යුගල පදයේ අඩු කොටස සම්පූර්ණ කරන්න.
........................- බාන *
1 point
පහත සඳහන් සිද්ධිය සමග වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න.
ගුණපාල ඊයේ කී දේ වෙනස් කර කතා කිරීම *
2 points
පහත ප්‍රස්තා පිරුළෙහි උඩු කොටස සම්පූර්ණ කරන්න.
10 )ඉත්තෑවාගේ ගෙට .................. රිංගුවා වාගේ *
1 point
පහත සඳහන් අවස්ථාවට ගැලපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න.
තමා අවට සමාජය පිළිබඳඅවබෝධයක් නොමැතිව සිටීම. *
2 points
පහත රූප සඳහා නිවරදි ඉංග්‍රීසි වචනය තෝරන්න.
11. *
2 points
Captionless Image
*
1 point
Captionless Image
පහත දී ඇති ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය තෝරන්න.
12) Squirrel *
1 point
Caterpillar *
1 point
13) හිස්තැනට සුදුසු ක්‍රියා පදය තෝරන්න .
He is ...........................the ball *
1 point
පහත වාක්‍ය අතුරින් අර්ථවත් වැකිය තෝරන්න. *
1 point
14)" තණ්ණීර් " යන දෙමළ වචනයෙහි අර්ථය තෝරන්න. *
1 point
පහත දී ඇති දෙමළ වාක්‍යයේ සිංහල අදහස තෝරන්න.
උංගළ් පාඩසාලෛයි පෙයර් එන්න *
1 point
15)" මා ගිය අධ්‍යාපන චාරිකාව " මැයෙන් වචන පහකට වැඩි වන ලෙස උක්ත ආඛ්‍යාත සම්බන්ධය  සහිතව කාල භේදය දැක්වෙන සේ අක්ෂර වින්‍යාසයෙන් යුතුව වාක්‍ය තුනක් ලියන්න.
16) 4085 ලියා ඇත්තේ මෙම සංකේත වලිනි.විශාල ම සංඛ්‍යාව නිවැරදිව සංකේත යොදා ලියා ඇති පිළිතුර තෝරන්න.
2 points
Captionless Image
Clear selection
0854 යන ඉලක්කම සංකේත යොදා නිවැදිව ලියා ඇති පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
මිනිසුන් හතර දෙනෙක් මුදලක් බෙදා ගත් ආකාරය පහත දැක්වේ
17) B ට ලැබුණු මුදල රුපියල් 60.00ක්  නම් A ට ලැබුණු මුදල කීයද ? *
2 points
Captionless Image
18) බෙදී ගිය මුළු මුදල කීයද ? *
2 points
Captionless Image
19) අඹ ගෙඩි 704ක්   එක් පෙට්ටියකට 6 බැගින් වන සේ  පෙට්ටි වලට අසුරන ලදී.අඹ 6 බැගින් ඇසිරීමට අවශ්‍ය වන පෙට්ටි ගණන කීයද ? *
1 point
එවිට අඹ ගෙඩි කීයක් ඉතුරු වේද ? *
1 point
20) දියත් මිනිත්තු පහක දී 100 m දුරක් ගමන් කරයි නම් , එකම වේගයකින් කිලෝමීටර් 2 ක දුරක් ගෙවා යාමට ඔහුට කොපමණ වේලාවක් ගතවේ ද ? *
2 points
21) POZ + POZ + POZ = 936 නම් Z + P + O  = ?  පිළිතුර කීයද ? *
2 points
22) 20ට අඩු රෝම සංඛ්‍යා වලින් ඉරටු කැබලි හයක් යොදාගෙන සෑදිය හැකි රෝම සංඛ්‍යාව තෝරන්න. *
2 points
පහත සංඛ්‍යා රටාවන් වල හිස්තැනට සුදුසු සංඛ්‍යාවන් සොයන්න.
23) 1 , 4 , 16 , 64 , ............ *
1 point
549 , 544 , 540 , 537 , 535 *
1 point
24) මාළු ටැංකියක් පිරවීමට 1500L ක් අවශ්‍ය වේ.එහි තිබූ ජල ප්‍රමාණය 985L කි.එයින් ජලය 345L ක් ඉවත් කළ අතර නැවත ජලය 643Lක් පුරවන ලදී. ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය කොපමණද ? *
2 points
25) කොන්ත්‍රාත්කරුවෙකු සදුදා සහ බදාදා යන්න දවස් දෙක තුළදී පිළිවෙළින් සිමෙන්ති පැකට් 335 හා 498 ක් මිලදී ගත්තේය.එයින් පැකට් විසිහතක්  භාවිතයට නුසුදුසු බැවින් ආපසු යවන ලදී.කිරි ඒවායින් හරි අඩක් භාවිතයට ගත්තේ නම් ඉතිරි වූ සිමෙන්ති පැකට් ගණන කීයද? *
2 points
26) රවුම තුල ඇති සංඛ්‍යා වලින් 7 ගුණාකාර තෝරා ලියන්න. *
2 points
Captionless Image
27) බැලුමක් රුපියල්  6.50 කි. බැලුන් දෙකක් ගෙන රුපියල් 20 ක් දුන්විට ඔහුට ඉතිරි මුදල් ලැබුණේ  රුපියලේ කාසි වලිනි.ලැබුණු කාසි ගණන කීයද? *
2 points
2021 වර්ෂයේ පරිසර දිනය වෙනුවෙන් 5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් විසින් තම  පාසල් වත්තේ වගා කරන ලද  මල් පැළ වර්ග පිළිබඳ තොරතුරු මෙම ප්‍රස්ථාරයේ දැක්වේ.
28) වගා කරන ලද රෝස පැළ සංඛ්‍යාව , කපුරු පැළ සංඛ්‍යාව මෙන් දෙගුණයකි.කපුරු  පැළ සංඛ්‍යාව කීයද ? *
2 points
Captionless Image
29) අඩුවෙන්ම වගාකර ඇති පැළ වර්ගය හා වැඩියෙන්ම වගා කර ඇති පැළ වර්ග අතර වෙනස කීයද? *
2 points
Captionless Image
30) වගා කළ මුළු පැළ සංඛ්‍යාව කොපමණද ? *
2 points
Captionless Image
31) උපදේශාත්මක ග්‍රන්ථයක් නොවන්නේ මින් කවරක්ද ? *
1 point
32) ශාරීරික හා අධ්‍යාත්මික යෝග්‍යතාව සපුරන ව්‍යායාමයක් වන්නේ, *
1 point
33) අධ්‍යාත්මික යෝග්‍යතාව පිණිස කළ යුතු ක්‍රියාකාරකම වන්නේ, *
1 point
34) ජාතිකකොඩියේ තැඹිලි හා කොළ පාටින් නිරූපණය කරන ජාතීන් පිළිවෙලින් සඳහන් වන්නේ , *
1 point
35) ජාතික කොඩියේ නිමාව හා ජාතීන්ගේ එකමුතුකම නිරූපණය වන වර්ණය වන්නේ, *
1 point
ජාතික ගීයේ පහත සඳහන් හිස්තැනට සුදුසු වචනය තෝරන්න.
36) " ඔබ අප .................................. ඔබ අප මුක්තිය වේ *
1 point
37) රාජ්‍ය ලාංඡනයේ ඉර ඇත්තේ කුමන පැත්තේද? *
1 point
38) පලාපෙති වටේ මැද සිටින කඩුවක් අතින් ගත් සිංහයාගෙන් නිරූපණය වන්නේ , *
1 point
39) චීනයේ ජාතික සත්වයා වන්නේ, *
1 point
40) "තෛපොංගල් " උත්සවය පවත්වනු ලබන්නේ කුමන මාසයේද ? *
1 point
41) " රාමසාන් " කුමන ආගමකට අයත් උත්සවයක්ද ? *
1 point
42) පළමු වරට ශ්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතිය වන්නේ, *
1 point
43) පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂය වන්නේ, *
1 point
44 )ඩී . එස් සේනානායක මැතිතුමාගේ ඡායාරූපය වන්නේ, *
1 point
45) වාහන ආදායම් බලපත්‍රයක් ලබාගැනීමට යනු ලබන්නේ, *
1 point
46) වැරදි කරුවන් සඳහා දඬුවම් දෙන ආයතනක් වන්නේ, *
1 point
47) තැපැල් පෙට්ටියක සඳහන් වන්නේ , *
1 point
48) කඳෙහි ගෙඩි හට ගන්නා ශාකයක් නොවන්නේ , *
1 point
49) අතු අග ගෙඩි හටගන්නා ශාකයක් වන්නේ , *
1 point
50) දිමියන් ගොටු සාදන්නේ සේ කුමන කොටස් උපයෝගී කරගෙන ද ? *
1 point
51) ඇස්වල රෝග සඳහා ඖෂධයක් ලෙස ගන්නා ශාකයක් වන්නේ, *
1 point
52) වේගයෙන් දිවිය හැකි පක්ෂියකු වන්නේ, *
1 point
53) ජලය රත් කළ විට සිදුවිය හැක්කේ, *
1 point
54) මෑත කාලයේ දී මහාමාර්ගවල රේඛා ලකුණු කිරීමට භාවිතා කරනු ලබන වර්ණය වන්නේ, *
1 point
55) ශාකයක වර්ධනයට අත්‍යාවශ්‍ය ම නොවන සාධකයකි. *
1 point
56) හොඳ බීජයක ලක්ෂණයක් වන්නේ , *
1 point
57) ඌව පළාතට අයිති දිස්ත්‍රික්කයක් වන්නේ, *
1 point
58) ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ඉදිකල රජතුමා වන්නේ, *
1 point
59) ශ්‍රී ලංකාව ප්‍රථම එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ *
1 point
60) පහත රූපික ප්‍රකාශන සඳහා ගැලපෙන පිළිතුර තෝරන්න .
1 point
Captionless Image
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy