ජපන් භාෂා සහතික පත්‍ර පාඨමාලාව (අභ්‍යන්තර)    
    2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම් පත්‍රය - ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය - අනුරාධපුර
Sign in to Google to save your progress. Learn more
1. මුලකුරු සමඟ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) -
2. මුලකුරුවලින් හැඳින්වෙන නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) -
3. සම්පූර්ණ නම (සිංහලෙන්) -
4. ලිපිනය -
5. දුරකථන අංකය/ අංක -
6. විද්‍යුත් තැපැල් ලිපිනය (වැදගත් - රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් පාඨමාලාවට අදාළ ඇතැම් දේශන විද්‍යුත් තැපැල ඔස්සේ සිදුවන බැවින් භාවිතයේ පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම අනිවාර්ය වේ.) -
7. ජාතික හැදුනුම්පත් අංකය -
8. ශිෂ්‍ය ලියාපදිංචි අංකය -
9. ඉගෙනුම ලබන වසර -
Clear selection
10. අධ්‍යාපන සුදුසුකම්
10.1. අ.පො.ස. (සාමාන්‍ය පෙළ)
(විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය, මාධ්‍යය සහ පෙනී සිටි විෂයයන් හා විෂයයන් සඳහා ලබාගත් සාමාර්ථ්‍යයන් පිළිවෙලින් සටහන් කරන්න.)
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රථිඵල ලේඛනය  -                          
10.2. අ.පො.ස. (උසස් පෙළ)
(විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය, මාධ්‍යය සහ පෙනී සිටි විෂයයන් හා විෂයයන් සඳහා ලබාගත් සාමාර්ථ්‍යයන් පිළිවෙලින් සටහන් කරන්න.)
අ.පො.ස. (උසස් පෙළ) ප්‍රථිඵල ලේඛනය  -                          
10.3. මූලික පිරිවෙන් අවසාන විභාගය -
(විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය, මාධ්‍යය සහ පෙනී සිටි විෂයයන් හා විෂයයන් සඳහා ලබාගත් සාමාර්ථ්‍යයන් පිළිවෙලින් සටහන් කරන්න.)
මූලික පිරිවෙන් අවසාන විභාගය ප්‍රථිඵල ලේඛනය  -
11. මෙම විෂය සම්බන්ධයෙන් මීට පෙර හදාරා ඇති පාඨමාලා -  
විෂයභාර ආචාර්යවරයාගේ නිර්දේශය -
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of Bhiksu University of Sri Lanka. Report Abuse